cctv නම් DVR එකකට සම්භන්ද කරලා 1tb Hard Drive එකක් හයි කරා නම් තනි කැමරාවකින් D1 Quality එකේ මාස එක හමාරක් විතර record කරන්න පුලුවන්.
ඒත් උබ අහන්නෙ මැ කවෘ හරි ගැනියෙක් රෙදි මාරු කරන එක video කරන ජාතියෙ එකක් නේද ?
එහෙම පැය ගනන් record වෙන කැමරා නම් තියෙනවා ඒත් ඒ එකක වත් battery එක නම් එච්චර කල් තියෙන්නෙ නැ, පුලුවන් නම් 10,000 mah වගේ බැට්රි එකක් සෙට් කරා නම් ඔයාගෙ 64GB විතර Chip එක
පිරෙන්න Record වෙයි.
ඒත් හොදම ඳේ, අවශ්‍ය වෙලාවට විතරක් Record වෙන්න Motion Detection තියෙන cam එකක් දාන්න ඒත් battery එක නම් Upgrade කරන්න ඕන වෙයි අනිවාර්යෙන්, Ebay එකෙන් LI-PO battery එකක් ගන්න පුලුවන් 7000 කට විතර