cctv help

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
පැය 24 හෝ 48 කාලයක් වීඩියෝ පටිගත වෙන spy cctv කැමරාවක් නැද්ද?බැටරියකින් ක්‍රියා කරන.
 
tedy

Member
Feb 2, 2015
80
7
0
record wena camara ne ban .ekata ubata dvr eka ganna wenawa dvr eka capacity ekata anuwa record wenawa wedi ekak gattoth sathiyak unath record kara heki :rofl:
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    cctv නම් DVR එකකට සම්භන්ද කරලා 1tb Hard Drive එකක් හයි කරා නම් තනි කැමරාවකින් D1 Quality එකේ මාස එක හමාරක් විතර record කරන්න පුලුවන්.

    ඒත් උබ අහන්නෙ මැ කවෘ හරි ගැනියෙක් රෙදි මාරු කරන එක video කරන ජාතියෙ එකක් නේද ?
    එහෙම පැය ගනන් record වෙන කැමරා නම් තියෙනවා ඒත් ඒ එකක වත් battery එක නම් එච්චර කල් තියෙන්නෙ නැ, පුලුවන් නම් 10,000 mah වගේ බැට්‍රි එකක් සෙට් කරා නම් ඔයාගෙ 64GB විතර Chip එක
    පිරෙන්න Record වෙයි.

    ඒත් හොදම ඳේ, අවශ්‍ය වෙලාවට විතරක් Record වෙන්න Motion Detection තියෙන cam එකක් දාන්න ඒත් battery එක නම් Upgrade කරන්න ඕන වෙයි අනිවාර්යෙන්, Ebay එකෙන් LI-PO battery එකක් ගන්න පුලුවන් 7000 කට විතර
     
    elakiri3

    Banned
    Jan 18, 2015
    241
    18
    0
    DVR ekak kiyanna pahadili karanawa da??
    keeyak wai da??

    Motion Detection තියෙන cam ekak keeyak waida?

    Motion Detection tawa tikak pahadili karanawa da??

    battery eka upgraed karanna onnii kopamana kalaya ka da??

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    DVR ekak kiyanna pahadili karanawa da??
    keeyak wai da??

    Motion Detection තියෙන cam ekak keeyak waida?

    Motion Detection tawa tikak pahadili karanawa da??

    battery eka upgraed karanna onnii kopamana kalaya ka da??

    moton detection kiyanne machan

    camrea eka bathroom eke hai karala tibbama
    gani awilla redda galonakota witrak tuk gala camera eka on wela record wenawa

    ita pase gani giyama camera eka off wenawa

    reddak hellunot tamai record wenne :P
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    umbata ona mona wage deyak record karannada?

    security walata monitor karannda? ehenam normal cctv cam ekak puluwan. CCTV cam eken ena signal hard disk ekaka store karaganna puluwan. DVR kiyala thawa gadget ekak ona ehema karanna.

    monawahari horen balanna ona nam spy cam ekak use karanna. eke thiyenawa sd card ekak wage memory ekak. battery and memory capacity anuwa thama kochchara welawak record wenawada kiyala theeranaya wenne.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    cctv නම් DVR එකකට සම්භන්ද කරලා 1tb Hard Drive එකක් හයි කරා නම් තනි කැමරාවකින් D1 Quality එකේ මාස එක හමාරක් විතර record කරන්න පුලුවන්.

    ඒත් උබ අහන්නෙ මැ කවෘ හරි ගැනියෙක් රෙදි මාරු කරන එක video කරන ජාතියෙ එකක් නේද ?
    එහෙම පැය ගනන් record වෙන කැමරා නම් තියෙනවා ඒත් ඒ එකක වත් battery එක නම් එච්චර කල් තියෙන්නෙ නැ, පුලුවන් නම් 10,000 mah වගේ බැට්‍රි එකක් සෙට් කරා නම් ඔයාගෙ 64GB විතර Chip එක
    පිරෙන්න Record වෙයි.

    ඒත් හොදම ඳේ, අවශ්‍ය වෙලාවට විතරක් Record වෙන්න Motion Detection තියෙන cam එකක් දාන්න ඒත් battery එක නම් Upgrade කරන්න ඕන වෙයි අනිවාර්යෙන්, Ebay එකෙන් LI-PO battery එකක් ගන්න පුලුවන් 7000 කට විතර

    ත්‍රෙඩ් එකට වැටුන කැතම කොමෙන්ටුව බන්...... හෙන ගහනවා වගේ ඇරල දාල :rofl: