EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    nande duwa lassanada :nerd: ehenam wadi parassan honda na murandu wei :rofl: nandata hora panala yawi :rofl:

    WIf75aM.png
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Chamiyoo ada monada kale? Uyala kewada? Kala iwwada? :P

    අහ මටත් එක්ක උයන් ආවා....තව හෙන ගොඩක් ජාති කන්න ගෙනත් තිබුනා....යාළුවා ෆට්ට පිට්සා එකක් ගෙනත් තිබුනා...ඒක නම් ෆට්ට....ට්‍රිප් ගියා...වැඩක් නැහැ කියලා අද දවස
    නම්...පින් කරලා තියෙනවා මන් ඒවගේ යාළුවො ලබන්න....:love::love::love:

    රෑ වෙද්දී ඔක්කොම කුඩු උනා...මරණ කිහිපයක් නිසා හිත අවුල් ගියා...:dull::dull: :(:(
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere

    Ela ela.. :D pizzath kawada ogollo? Maruneh :love:

    hmm.. ow ada sahenna duka hithena aranchi thamai thiyenne :( godak asawen giye gripe water bonna kiyala.. shik thibbe ara asamodagamne.. :dull: harima dushta minissu affa :oo::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol: mekata thawa lamai thiya wife kenek wath nahane..e nisa ehema hangeemak nathuwa kiyana ewa mama ganan ganne na nango:)

    හ්ම්ම්ම් ඒ උනාට මොලයක් කියලා දෙයක් තියෙන්න එපයි...දෙයක් කියද්දී කල්පනා කරන්ට ඕන..කාටද කියන්නේ මොකක්ද කියන්නේ කියලා...:oo::oo:

    btw මන් හරිම විරුද්ධයි මිනිස්සුන්ගේ සංවේදී දේවල් විහිලුවට ගන්න එකට....:dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol: mekata thawa lamai thiya wife kenek wath nahane..e nisa ehema hangeemak nathuwa kiyana ewa mama ganan ganne na nango:)
    :rofl: joke ekata kiwwe

    eth oya wadi parissamath poddak awla :nerd: ape mamage duwath ohomai. eunata ekita wateta kollo amma danneth na :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම්ම් ඒ උනාට මොලයක් කියලා දෙයක් තියෙන්න එපයි...දෙයක් කියද්දී කල්පනා කරන්ට ඕන..කාටද කියන්නේ මොකක්ද කියන්නේ කියලා...:oo::oo:

    btw මන් හරිම විරුද්ධයි මිනිස්සුන්ගේ සංවේදී දේවල් විහිලුවට ගන්න එකට....:dull::dull:
    meh obathumita kiwwa labbak na ne
    eka nisa paththakata wela inna :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Sahathika aththa nangiyo..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :) duwath dan wise gahana wayasane
    ara aru kiwwa wage geta ganna :rofl:

    Mage duwa gana meke kiyanna one na mama.. Eya kawda kiyana ekath mama kawda kiyana ekath hariyatama oyala danneth nahane..ithin wena deyak katha karamu:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    meh obathumita kiwwa labbak na ne
    eka nisa paththakata wela inna :D

    ඔව් ඒක නම් ඇත්ත...මට නම් මොකුත් කිවුවේ නැහැ....:oo: එත් සහෝ දන්න කියන අය නිකන් මොංගල් විදිහට හැසිරෙද්දී හිතට වේදනාවක් දැනෙනවා....:dull::dull: අවුලක් නැහැ ....මගේ වැරැද්ද:rolleyes:
     
    Status
    Not open for further replies.