EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව් මටත් ඒක තේරුනා....මන් නැහැ කිවුවේ නැහැනේ....

කවුද දැන් වෙසාවියෝ.....???? මන්ද?? හා...තැන්ක්ස් ආ....ෆට්ට...නියමයි...

Plz sudu nango..tharaha ganna epa..api oka amathaka karamu..ayiyoo mama hinda wechcha deyak:(
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල

පිස්සුද තරහක් නැහැ.....අයියෝ....ඕවට තරහ ගන්නවද අක්කේ....
මේකනේ මිනිස්සුන්ට මාව ඒක ඒක විදිහට පේනවනේ

eg- ඔයාට-නංගි සහ ගීත්ට-වේසා කෙල්ලක්...

ඒක එච්චර හිතන්න දෙයක් නෙමේ.....නානත්ත කායා ....නානන්ත...කියලා මන් ඉගනගෙන තියෙන්නේ....
අවුලක් ඇත්තෙම නැහැ....
 
Oyage hitha riduna eka ganai mata duka aththatama..oya mama wenuwenne katha kale
 
Jul 18, 2014
2,363
78
0
somewhere

Ayyooo chamaliyoo owa ganan ganna epa baboo.. okata pissu :) dan penne nadda kisima hethuwak nathuwa man ahapu katha. Eth dan api denna full shape neh.. :) (shapeda nadda kiyala hariyatama danne ithin a ayya) eth fullma shape wenna man dunna mage chicken recipiya akkata denna kiyala :baffled: owa ohoma thamai :) shape honde :love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:) mole handimite ne nikan angata enne, ekai akke math kiyala damme :rolleyes:

Malli eth oya kiwwa kathawa hari Naha..api ape pvt details poddak hari share karla thiyenne mc eke oyala ekka witharai mulu elakiri ekenma..me thread eka godak kattiya balanawa..ekata inna oyala mehema apita kiyaddi eliye indala balana aya API gana monada hithanne..tikak hithala balanna..anika chaamiyata oya kiwwa kathawa anthima kathai
 
Last edited:

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    elakiri eke chamali gana mama tharan hondata danna kawruth na akke.
    mama eya ekka katha karala eka wisadagannam, oya kalabala wenna epa :D

    wena deyak katha karamu neda :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැna pana nodunna nam me mukuth na. mama oya adala parshaweta kata kadenakan kiyala thiyenawa denna epa kiyala ko ahanawada :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Oyage hitha riduna eka ganai mata duka aththatama..oya mama wenuwenne katha kale

    හ්ම්ම්ම් ...අවුලක් නැහැ අක්කේ...ශේප් අයියෝ ඕවා නම් මොනවද.....

    අවංකවම කිවුවොත් මන් ඔයා වගේම ගීත් ගැනත් හිතලයි ඒ කමෙන්ට් කලේ....ගීත්ගේ කමෙන්ට් එයාට ගැලපෙන්නේ නැහැ කියලා හිතුනා.ඊට වඩා වෙනස් විදිහට දේවල් දකින කෙනෙකුයි මන් දන්නේ..මන් ටිකක් හෝ දන්න ඔයා සහ එයා කියන දෙන්නම ගැන හිතලයි එහෙම කිවුවේ....

    ලොල් අවුලක් නැහැ....
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    Malli eth oya kiwwa kathawa hari Naha..api ape pvt details poddak hari share karla thiyenne mc eke oyala ekka witharai mulu elakiri ekenma..me thread eka godak kattiya balanawa..ekata inna oyala mehema apita kiyaddi eliye indala balana aya API gana monada hithanne..tikak hithala balanna..anika chaamiyata oya kiwwa kathawa anthima kathai

    Ow a kathawa nam math piligannawa. ekata inna ayama oya widihata katha kaloth pita ayagana kumana kathada ? :) kamak na.. dan denna shape wennakoo..:yes::love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meh
    PHV adu welada tax?

    electric ewa thawa adu welalu, PHV ewa electric kandeta watennadda?

    :baffled: අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ බං.... ශික්..... :(

    නෑ බං අඩු කරලා තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් ලීෆ් එකට වගේ තමා..... :yes: ඒක කන්නද බං...... මෙහේ ඉදන් පොලොන්නරු ගියොත් හබරණ කැලේ මැදදි චාජ් එක බැහැලා "හිටං" තමා ඉන්න වෙන්නේ...... :baffled: :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    elakiri eke chamali gana mama tharan hondata danna kawruth na akke.
    mama eya ekka katha karala eka wisadagannam, oya kalabala wenna epa :D

    wena deyak katha karamu neda :rolleyes:

    Kohoma hari kamak na oyala tharaha nowi hitha riddaganne nathuwa hitiyoth e athi mata:D:love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ බං.... ශික්..... :(

    නෑ බං අඩු කරලා තියෙන්නේ ෆුල් ඉලෙක්ට්‍රික් ලීෆ් එකට වගේ තමා..... :yes: ඒක කන්නද බං...... මෙහේ ඉදන් පොලොන්නරු ගියොත් හබරණ කැලේ මැදදි චාජ් එක බැහැලා "හිටං" තමා ඉන්න වෙන්නේ...... :baffled: :dull:
    අපො එහෙනම් වැඩක් නෑ බන් :dull: මෙහෙ එලෙක්ට්‍රික් දුවන තත්වෙට එන්න තව සෑහෙන කල් යාවි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම්ම් ...අවුලක් නැහැ අක්කේ...ශේප් අයියෝ ඕවා නම් මොනවද.....

    අවංකවම කිවුවොත් මන් ඔයා වගේම ගීත් ගැනත් හිතලයි ඒ කමෙන්ට් කලේ....ගීත්ගේ කමෙන්ට් එයාට ගැලපෙන්නේ නැහැ කියලා හිතුනා.ඊට වඩා වෙනස් විදිහට දේවල් දකින කෙනෙකුයි මන් දන්නේ..මන් ටිකක් හෝ දන්න ඔයා සහ එයා කියන දෙන්නම ගැන හිතලයි එහෙම කිවුවේ....

    ලොල් අවුලක් නැහැ....

    :love::love:that's my girl:D
     
    Status
    Not open for further replies.