EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
දන්න විදියට කලා ඕකා. පාන් ගෙඩියක් ගෙනත් බටර් ගාලා ලෙඩවෙලා ඉන්න බල්ලට දුන්න. බල්ලට රජ සැප.:baffled:

cheee මට සත්තු පෙන්න බැහැ...මන් ගෙදර සත්තු හදන්නේ නැහැ..චක් විතරක්:baffled:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::dull: පෝය දවසට හ්ම්ම් ආගමික වැඩක් කළා නම් වටිනවා....ඕකත් නරකම නැහැ

    :baffled: ඒ වැඩෙත් සෑහෙන්න ආගමිකයි තමා...... මොකද තව ටික දවසක් මෙහෙම තිබ්බා නම් මීයෝ රිංගලා මී කැට තියෙන්න වෙනවා..... එහෙම උනා නම් ඒක ආගමික නෑ නේ..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාට් ඇටෑක් එකක් ඇවිත් එකපාරටම වලකජ්ජ ගහයිද.:baffled::dull:
    දැම්ම නම් මැරෙන්න බෑ ලමයි පොඩි නිසා....

    :frown: ගොන් උට්ටෝ.... හොස්පිට්ල් එකක නේද වැඩ කරන්නේ..... නැද්ද ඔතන ලැබ් එකක් ඕක ටෙස්ට් කර ගන්න..... :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: විරෝධය වැඩි උනොත් අකුල ගනී.

    විරෝදයක් නෑ බන්
    ගොඩක් උන් දඟලන්නෙ නැවට දාපු වාහන ටිකට ටැක්ස් ගහන්න එපා කියන්න විතරයි
    අනිත් ඒව ගැන උන් බලන්නෙ නෑ :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :baffled: ඒ වැඩෙත් සෑහෙන්න ආගමිකයි තමා...... මොකද තව ටික දවසක් මෙහෙම තිබ්බා නම් මීයෝ රිංගලා මී කැට තියෙන්න වෙනවා..... එහෙම උනා නම් ඒක ආගමික නෑ නේ..... :baffled:
    හ්ම්ම්ම්...පිරිසිදුව ඉන්න ඒක නම් වටිනවා....:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්න විදියට කලා ඕකා. පාන් ගෙඩියක් ගෙනත් බටර් ගාලා ලෙඩවෙලා ඉන්න බල්ලට දුන්න. බල්ලට රජ සැප.:baffled:

    :baffled: මොනවා නැතත් ඌ පාන් ගෙඩියම ගිලලා දැම්මා ඊයේ ඈරියස් එක්කම..... දැන් ඊස්ට් වලට මත් වෙලාද නැත්නම් වතුර බීල බීලමද මන්දා සැපට දොයි..... :yes: :love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආ මාමිලා
    WIf75aM.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප'සනලි ගෙන්නන එකාගෙ ඉදන්ම පුක්ශණය කරානෙ බන් :baffled:
    මේ දෙන ජාති වල වියදන් කවර් කරගන්න ඕක කරන්න ඇත්තෙ.

    :dull: එහෙමයි කියලා හයිබ්‍රිඩ් වලටමනේ කෙලියේ... වෙන කිසි දෙයක් වැඩි කරේ නෑ නේ ඔහොම..... :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :dull: එහෙමයි කියලා හයිබ්‍රිඩ් වලටමනේ කෙලියේ... වෙන කිසි දෙයක් වැඩි කරේ නෑ නේ ඔහොම..... :(
    :( දුක තමා රංජනී :dull:
    අපි ගියා එහෙනම් ගුඩ් නයිට්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විරෝදයක් නෑ බන්
    ගොඩක් උන් දඟලන්නෙ නැවට දාපු වාහන ටිකට ටැක්ස් ගහන්න එපා කියන්න විතරයි
    අනිත් ඒව ගැන උන් බලන්නෙ නෑ :dull:

    :baffled: :dull: බලමු බලමු.... මේක දින සීයකට විතරක් වලංගු අය වැයක් නේද....?? :rolleyes:
     
    Status
    Not open for further replies.