දන්න විදියට කලා ඕකා. පාන් ගෙඩියක් ගෙනත් බටර් ගාලා ලෙඩවෙලා ඉන්න බල්ලට දුන්න. බල්ලට රජ සැප.![]()
cheee මට සත්තු පෙන්න බැහැ...මන් ගෙදර සත්තු හදන්නේ නැහැ..චක් විතරක්

දන්න විදියට කලා ඕකා. පාන් ගෙඩියක් ගෙනත් බටර් ගාලා ලෙඩවෙලා ඉන්න බල්ලට දුන්න. බල්ලට රජ සැප.![]()

පෝය දවසට හ්ම්ම් ආගමික වැඩක් කළා නම් වටිනවා....ඕකත් නරකම නැහැ
ඒ වැඩෙත් සෑහෙන්න ආගමිකයි තමා...... මොකද තව ටික දවසක් මෙහෙම තිබ්බා නම් මීයෝ රිංගලා මී කැට තියෙන්න වෙනවා..... එහෙම උනා නම් ඒක ආගමික නෑ නේ..... 
හාට් ඇටෑක් එකක් ඇවිත් එකපාරටම වලකජ්ජ ගහයිද.
දැම්ම නම් මැරෙන්න බෑ ලමයි පොඩි නිසා....
ගොන් උට්ටෝ.... හොස්පිට්ල් එකක නේද වැඩ කරන්නේ..... නැද්ද ඔතන ලැබ් එකක් ඕක ටෙස්ට් කර ගන්න..... 
විරෝධය වැඩි උනොත් අකුල ගනී.

හ්ම්ම්ම්...පිරිසිදුව ඉන්න ඒක නම් වටිනවා....ඒ වැඩෙත් සෑහෙන්න ආගමිකයි තමා...... මොකද තව ටික දවසක් මෙහෙම තිබ්බා නම් මීයෝ රිංගලා මී කැට තියෙන්න වෙනවා..... එහෙම උනා නම් ඒක ආගමික නෑ නේ.....
![]()

cheee මට සත්තු පෙන්න බැහැ...මන් ගෙදර සත්තු හදන්නේ නැහැ..චක් විතරක්![]()

Poosek ehema dakkoth oya u.we.sa pennanna![]()

දන්න විදියට කලා ඕකා. පාන් ගෙඩියක් ගෙනත් බටර් ගාලා ලෙඩවෙලා ඉන්න බල්ලට දුන්න. බල්ලට රජ සැප.![]()
මොනවා නැතත් ඌ පාන් ගෙඩියම ගිලලා දැම්මා ඊයේ ඈරියස් එක්කම..... දැන් ඊස්ට් වලට මත් වෙලාද නැත්නම් වතුර බීල බීලමද මන්දා සැපට දොයි.....

ප'සනලි ගෙන්නන එකාගෙ ඉදන්ම පුක්ශණය කරානෙ බන්![]()
මේ දෙන ජාති වල වියදන් කවර් කරගන්න ඕක කරන්න ඇත්තෙ.
එහෙමයි කියලා හයිබ්රිඩ් වලටමනේ කෙලියේ... වෙන කිසි දෙයක් වැඩි කරේ නෑ නේ ඔහොම..... 
එහෙමයි කියලා හයිබ්රිඩ් වලටමනේ කෙලියේ... වෙන කිසි දෙයක් වැඩි කරේ නෑ නේ ඔහොම.....
![]()
දුක තමා රංජනී
විරෝදයක් නෑ බන්
ගොඩක් උන් දඟලන්නෙ නැවට දාපු වාහන ටිකට ටැක්ස් ගහන්න එපා කියන්න විතරයි
අනිත් ඒව ගැන උන් බලන්නෙ නෑ![]()
බලමු බලමු.... මේක දින සීයකට විතරක් වලංගු අය වැයක් නේද....?? 