Elakiriye asahana karayo

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔය හුඟක් උන් Sex Type පිංතූර නම් දාන්නෙ රෙප් වැඩි කරගන්න බං.. උඹට මතකනේ දිල්වාලේ කියන එකා.. ඌ මහින්දට කඩේ ගිහින් රෙප් කපාගත්තම කෙල්ලන්ගෙ පිංතූර දානවා.. තව තියේ දෙන්නම් කියලා රෙප් එකතු කරගන්නවා.. ඉතිං දාන එක පැත්තක දාපන්.. ඕවයෙ Viewers ලා ගාණ බලපංකො.. දාහ පනිනවා අනිවාර්යෙන්ම.. ඒකෙන් කියවෙන්නෙ ඉතිං ලංකාවෙ අසහනකාරයො වැඩියි කියලා..

    ඔය Anal Sex අනං මනං සීන් දාන්නෙ නම් බං මට හිතෙන විදියට ලිංගික අධ්‍යාපනයක් නැති උන්, මේකෙ උන්ට ආතල් දෙන්න, නැත්තං අසහනකාරයො.. ඔය තුනම ඉන්නවා..

    අන්තිමට කියනවා නම් බං කියන්න තියෙන්නෙ ප#ය නගින, හැඟීම් දැනීම් තියෙන ඕන එකෙක් ආසයි ඔය වගේ දේවල් බලන්න.. ලංකාවෙ විතරක් නෙමෙයි මේ ලෝකෙ ඕනම එකෙක් එහෙමයි.. ඔව්වා නවත්තන්න බෑ.. උඹ උනත්, මං උනත් දාලා තිබ්බොත් බලනවමනේ..

    කොහොම උනත් ඒ වගේ පිංතූර දානවා නම් ඒකට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා.. අනිවාර්යෙන්ම ටොපික් එකේ දාන්න ඕන 18+ කියලා.. වෙන නම් වලින් දාන්නත් නරකයි.. මොකද පවුලෙ කෙනෙක් ඉස්සර උනත් සමහර උන් එළකිරි එන්න පුළුවන්.. එහෙම උනාම ගෙදර උන්ටත් මූණ දිලා ඉවරයි.. Full Nude Pics නම් දාන්න දෙන්නෑ.. ඇඩ්මින්ට රිපෝට් කරන්න කියල තියෙන්නෙ දැක්කොත්..

    අර අහවල් තැන විදින කේස් එකත් අවුල් යනව වැඩියි.. ඇඩ්මින්ගෙන් බැනුම් අහනව ඕකා..:rofl:

    mama kiyanne kellonge pinthura daana un gana nemei ban..mama ewa balanawa :rolleyes::rolleyes::yes: ewa ashana nemeine..kollo ona ekek kellek wa dakkoth balanawa...:yes: e unata samahara un gon athal dena eka gana ban mama kiwwe...

    anika ara ahawal eka hil karana thread eke awulak na ban..eke pics daana ewa educational purpose ekata daapuwa :yes: eka diha wal widihata balanna narakai...anika oya hutte balala athal ganna tharam deyak naha..eka awalam wenne mulu kellekge pic ekak ekkama dammama witharai :yes: mage idea eka kiwwe :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Elakiri eke admin ekka e dawas wala mama mey gana katha kala eya kiwwe ganan ganna epa ban owa nawathwanna baha kiyala... Ane ithin admin ta awulakuth nathnam mata moko wenne kiyala hithala elakiri ekata ena yana eka adu kala... Idala hitala awith hoda thread ekak thibboth balanawa... Nathnam ayeth nawith innawa tika dawasaka ta... E kale elakiri eka pattai ah... Wadagath dewal pirila... Tabs 20 30 open kara gena eken eka check karanne dan tabs 10k open kalama wadagath ewa dekak wage thiyenne... Ubath owa ganan ganna epa ban... Nodakka wage hitapan... Admin ta awulak nathnam apita moko...

    :yes::yes::yes::yes: e wage thread thibune naththam elakiriyta pawathmaka naha kiyala admin la dannawa :yes: mokada godak un enne e wage ewa balanna ban...mama kiyanne me kellonge photos ganawath, wena dewal ganawath nemei...

    meke daana onama thread ekak wadagath..ashana kaarayo eka eka gon athal denna daaana ewa arunama...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඉතිං මොකක්ද බං ප්‍රශ්නෙ ?
    උන්ට ඒව දැනගන්න ඕනෙ නිසානෙ අහන්නෙ.
    ලිංගිකත්වය සම්බන්ධ දැනුම සෙවීම අසහනයක් වෙන්නෙ කොහොමද ?
    එතකොට බබ්බු හැදෙන්නෙ කොහොමද කියලවත් දන්නැති උන් කාරයොද ?
    උඹ ඒවට අකමැතිනම් උන්ව ඉග්නෝ ලිස්ට් දාපං.
    ඒ ත්‍රෙඩ් නොබල ඉඳින්.
    උඹත් මෙතන බණ කිව්වට ඒ ත්‍රෙඩ් වල දාපු ඔක්කොම වගේ රිප්ලයි ටික කියෝනවනෙ :P
    මේකද යකෝ යහපාලනේ :lol:

    :angry::angry::angry::angry::P mama kiyanne asahana kaarayo gana ban...ubata asahana kaarayoi, help illala daana thread wen karala adura ganna barida? :baffled: samahara un aathal gannawa asahana kaari thread daala..mama ewa balanne naha :yes: habai kauru hari ekek ahuwanam monhari help ekak illala mama ethakota balanawa..replieth karanawa..:yes:
     
    Dec 15, 2012
    560
    36
    0

    http://www.elakiri.com/forum/index.php එකේ වෙනම category එකක් open කරන්න වෙයි:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :angry::angry::angry::angry::P mama kiyanne asahana kaarayo gana ban...ubata asahana kaarayoi, help illala daana thread wen karala adura ganna barida? :baffled: samahara un aathal gannawa asahana kaari thread daala..mama ewa balanne naha :yes: habai kauru hari ekek ahuwanam monhari help ekak illala mama ethakota balanawa..replieth karanawa..:yes:

    :v උඹ ඒ ත්‍රෙඩ් බලන්නෑ කියන්නෙ උඹ ගේ. :v
    තව කව්ද ගේ මෙම්බර්ස්ල ඉන්නෙ.
    ඇමසියයි උඹයි විතරයි තාම දැක්කෙ :D :baffled:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සිරා කේස් එක බන්
    ඒ උනාට ඒ වගේ Thread වලට comment, reply වැටෙන තරම් කොහොමද ??
    :oo::oo::oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් ඔකෙ වරදක් දකින්නෙ නැහැ මෙ වගෙ තැනකවත් ඔය වගෙ දෙවල් ගැන දැන ගන්න බැරිනම් තම්යි මිනිස්සු අසහනයට පත් වෙන්නෙ ඉතින් එහෙම අහන අයට පුලුවන් තරම් කියලා දෙන එක තම්යි හොද නැත්නම් උන් තම්යි ඔය ආච්චිලාට දරුවන්ට අතවර කරා කියලා නිවුස් වල යන්නෙ:rofl::rofl: වැදගත් දෙවල් කියලා කියන්නෙ මොනවාද උබලා ලොකෙ කොහෙ හරි තැනක් ගැන විස්තර කරාල ත්‍රෙඩ් එකක් දාන එකකට විතරද ? උබට මට වැදගත් නොවෙන ඔය වගෙ දෙවල් වැදගත් වෙන උනුත් ඉන්නවා මචන් ඔය සමහරුනම් ගොන් ආතල් වලටත් ඔය වගෙ දෙවල් කරනවා:angry:
    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය හුඟක් උන් Sex Type පිංතූර නම් දාන්නෙ රෙප් වැඩි කරගන්න බං.. උඹට මතකනේ දිල්වාලේ කියන එකා.. ඌ මහින්දට කඩේ ගිහින් රෙප් කපාගත්තම කෙල්ලන්ගෙ පිංතූර දානවා.. තව තියේ දෙන්නම් කියලා රෙප් එකතු කරගන්නවා.. ඉතිං දාන එක පැත්තක දාපන්.. ඕවයෙ Viewers ලා ගාණ බලපංකො.. දාහ පනිනවා අනිවාර්යෙන්ම.. ඒකෙන් කියවෙන්නෙ ඉතිං ලංකාවෙ අසහනකාරයො වැඩියි කියලා..

    ඔය Anal Sex අනං මනං සීන් දාන්නෙ නම් බං මට හිතෙන විදියට ලිංගික අධ්‍යාපනයක් නැති උන්, මේකෙ උන්ට ආතල් දෙන්න, නැත්තං අසහනකාරයො.. ඔය තුනම ඉන්නවා..

    අන්තිමට කියනවා නම් බං කියන්න තියෙන්නෙ ප#ය නගින, හැඟීම් දැනීම් තියෙන ඕන එකෙක් ආසයි ඔය වගේ දේවල් බලන්න.. ලංකාවෙ විතරක් නෙමෙයි මේ ලෝකෙ ඕනම එකෙක් එහෙමයි.. ඔව්වා නවත්තන්න බෑ.. උඹ උනත්, මං උනත් දාලා තිබ්බොත් බලනවමනේ..

    කොහොම උනත් ඒ වගේ පිංතූර දානවා නම් ඒකට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා.. අනිවාර්යෙන්ම ටොපික් එකේ දාන්න ඕන 18+ කියලා.. වෙන නම් වලින් දාන්නත් නරකයි.. මොකද පවුලෙ කෙනෙක් ඉස්සර උනත් සමහර උන් එළකිරි එන්න පුළුවන්.. එහෙම උනාම ගෙදර උන්ටත් මූණ දිලා ඉවරයි.. Full Nude Pics නම් දාන්න දෙන්නෑ.. ඇඩ්මින්ට රිපෝට් කරන්න කියල තියෙන්නෙ දැක්කොත්..

    අර අහවල් තැන විදින කේස් එකත් අවුල් යනව වැඩියි.. ඇඩ්මින්ගෙන් බැනුම් අහනව ඕකා..:rofl:
    :yes::yes: අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama kiyanne kellonge pinthura daana un gana nemei ban..mama ewa balanawa :rolleyes::rolleyes::yes: ewa ashana nemeine..kollo ona ekek kellek wa dakkoth balanawa...:yes: e unata samahara un gon athal dena eka gana ban mama kiwwe...

    anika ara ahawal eka hil karana thread eke awulak na ban..eke pics daana ewa educational purpose ekata daapuwa :yes: eka diha wal widihata balanna narakai...anika oya hutte balala athal ganna tharam deyak naha..eka awalam wenne mulu kellekge pic ekak ekkama dammama witharai :yes: mage idea eka kiwwe :yes:
    ඔව් ඒක ඇත්ත ගොන් ආතල් ගන්නවා.. මං ඊයෙත් දැක්කා එකෙක් ගොන් ආතල් එකක් ගන්නවා.. Anal Sex ගැන අහලා..

    ඒත් එව්වයෙ ලින්ක් එක විතරක් දානවා නම් හොඳයි බං.. බලපං පහු පහු වෙනකොට ගොඩක් උන් පිංතූර දාලා හම්බානෙක.. එහෙම උනාම චාටර්..

    සිරා කේස් එක බන්
    ඒ උනාට ඒ වගේ Thread වලට comment, reply වැටෙන තරම් කොහොමද ??
    :oo::oo::oo:
    මේකෙ විවර්ස්ලා වැඩි වෙන්නෙ නම් බං ඕනිම වෙලාවක බලපං මෙම්බර්ස්ලට වඩා ගෙස්ලා වැඩියි.. මෙම්බර්ස්ලා සීයක් ඔන්ලයින් නම් ගෙස්ලා හත් අටසීයක් ඉන්නවා..:yes:

    :yes::yes: අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට.
    අපෝ ඔව් බං මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..:yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම දැන් වැල බලන්නෙ නෑ..කෙලින්ම elakiri ඇවිල්ල එකේ thread එකක් බලනව එතකොට හරි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :v උඹ ඒ ත්‍රෙඩ් බලන්නෑ කියන්නෙ උඹ ගේ. :v
    තව කව්ද ගේ මෙම්බර්ස්ල ඉන්නෙ.
    ඇමසියයි උඹයි විතරයි තාම දැක්කෙ :D :baffled:

    ubala wage unta kiyanawata wada hodai ban kata galaka ula gannawa :yes: :baffled: mama kiyana de therum ganna ubata molayak nane :D e nisa mama mita wada ubata kiyanna yanne na mukuth :yes: uba kamathi deyak daala palayan :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes: අමු වේස බල්ලෙක් ඕක නම්, මට පාරේදි අහු වුනොත් කුණූ බිත්තරයකින් හරි ගහනවා සක්කිලියට.

    :P:P:P

    ඔව් ඒක ඇත්ත ගොන් ආතල් ගන්නවා.. මං ඊයෙත් දැක්කා එකෙක් ගොන් ආතල් එකක් ගන්නවා.. Anal Sex ගැන අහලා..

    ඒත් එව්වයෙ ලින්ක් එක විතරක් දානවා නම් හොඳයි බං.. බලපං පහු පහු වෙනකොට ගොඩක් උන් පිංතූර දාලා හම්බානෙක.. එහෙම උනාම චාටර්..

    මේකෙ විවර්ස්ලා වැඩි වෙන්නෙ නම් බං ඕනිම වෙලාවක බලපං මෙම්බර්ස්ලට වඩා ගෙස්ලා වැඩියි.. මෙම්බර්ස්ලා සීයක් ඔන්ලයින් නම් ගෙස්ලා හත් අටසීයක් ඉන්නවා..:yes:

    අපෝ ඔව් බං මටත් පේන්න බැරි සක්කිලියෙක්.. ඌ මාර කපටියි..:yes:

    :yes::yes::yes: e wage asahana kaarayo gana thamai mama kiyanne.ekek kiyanwa mama gay lu ewa balanne na kiwwama :baffled::baffled::baffled: ekek gon athal denakota oya wage moda thread dada eka balanne nathi unama gay wenawalu :rofl::rofl::rofl:

    මම දැන් වැල බලන්නෙ නෑ..කෙලින්ම elakiri ඇවිල්ල එකේ thread එකක් බලනව එතකොට හරි..

    :P:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Me dawas wala newei oka koi kaleth thibba.
    Ek patan gaththu kalenam newei.
    2009 vithara idan thamai meke oya wage thread yanne.
    Anyway oya otuwa kiyana eka hari.e wage dewal hari vidiyata ahuwath meke un e thread eka guu karala danawa.eka ithin thread eka dana ekage newei ape warada :yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Social Foeum ekaka me wage prashna ahana eka samanya deyak bnz..!!
    unta owa ammalgen thattalagen ahanna da?

    meka thamai nature eka bnz...!!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Understand this, helping people no matter what they've asked here, that's how this forum became well-known among most of people. I've been here since the beginning. I've created my first account on 2006 August :yes: (I don't use that account anymore) and as I remember, it is not different than today. Search and find them yourself. If I have knowledge worth sharing I'd type it and post it. I don't judge people by the content they post here. Maybe they're trolling or really needed that infor. Who knows! someday someone could benefit from it.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    මම නම් ඔකෙ වරදක් දකින්නෙ නැහැ මෙ වගෙ තැනකවත් ඔය වගෙ දෙවල් ගැන දැන ගන්න බැරිනම් තම්යි මිනිස්සු අසහනයට පත් වෙන්නෙ ඉතින් එහෙම අහන අයට පුලුවන් තරම් කියලා දෙන එක තම්යි හොද නැත්නම් උන් තම්යි ඔය ආච්චිලාට දරුවන්ට අතවර කරා කියලා නිවුස් වල යන්නෙ:rofl::rofl: වැදගත් දෙවල් කියලා කියන්නෙ මොනවාද උබලා ලොකෙ කොහෙ හරි තැනක් ගැන විස්තර කරාල ත්‍රෙඩ් එකක් දාන එකකට විතරද ? උබට මට වැදගත් නොවෙන ඔය වගෙ දෙවල් වැදගත් වෙන උනුත් ඉන්නවා මචන් ඔය සමහරුනම් ගොන් ආතල් වලටත් ඔය වගෙ දෙවල් කරනවා:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :angry: