මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ![]()

පිස්සුද? හයියු....මේ අයියේ බෙහෙත් ගන්න...මේ ටිකේ එපා වෙන උණක් තියෙනවා....නැගිටින්න වෙන්නේ නැහැ සති ගානක් යනකම්...
මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ![]()

පිස්සුද? හයියු....පිස්සුද? හයියු....
මේ අයියේ බෙහෙත් ගන්න...මේ ටිකේ එපා වෙන උණක් තියෙනවා....නැගිටින්න වෙන්නේ නැහැ සති ගානක් යනකම්...
පැනඩෝල් තමා බිබී හිටියේ ...මම ලේසියෙන් බෙහෙත් ගන්න කෙනෙක් නෙමේ
බලමු හරිගියේ නැත්තන් ගන්නවා බෙහෙත් ...අර pm එක බලනවකො 
යුරාජ් අයියේ ඔය දාලා තියෙන ඉමේජ එකේ තේරුම මොකක්ද...මට තේරෙන් නැහැ නෙව
මොලේ හරියට වැඩ කරන්න ගත්ත වෙලාවට ඒ එක්ක දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බලන්න..... එතකොට තේරෙයි..... 
මොලේ හරියට වැඩ කරන්න ගත්ත වෙලාවට ඒ එක්ක දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බලන්න..... එතකොට තේරෙයි.....
![]()

hariඕක කොයි වෙලේ වත් වැඩ කරන්නෙ නෑ නෙ බන්මොලේ හරියට වැඩ කරන්න ගත්ත වෙලාවට ඒ එක්ක දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බලන්න..... එතකොට තේරෙයි.....
![]()

පැනඩෝලුයි පිරිටනුයි එකට බොන්න හොදද.....??
අර මිනියන් / කින්ග් ගෙන් ඈහුවා නම් කියයි......
![]()

Esema wewa![]()
ආහ් පූස් අන්කල් කොහොමද ?අහ් මාමි

මොලේ හරියට වැඩ කරන්න ගත්ත වෙලාවට ඒ එක්ක දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා බලන්න..... එතකොට තේරෙයි.....
![]()

මොළේ වැඩ වගේ ආයෙමමෙනේරි අයියා![]()

ඈ...මන් බැලුවා බෝළේ ඒ කවුද ඒ කියලා....මට තාම හිනා....

ඈ...මන් බැලුවා බෝළේ ඒ කවුද ඒ කියලා....මට තාම හිනා....
ටියුබ් ලයිට් නෙහ්...මට තේරුනේ පස්සේ![]()

ඈ...මන් බැලුවා බෝළේ ඒ කවුද ඒ කියලා....මට තාම හිනා....
ටියුබ් ලයිට් නෙහ්...මට තේරුනේ පස්සේ![]()

මාව රත් උනා 