මචන්ලා මට 20ට අඩුවෙන් ෆෝන් එකක් ගන්න ඕනේ.. දෑනට බලලා තියෙන්නේ samsung galaxy duos s 3 eka.. 5mp cam ekeka tiyenne ෆෝන් එක එකේ කෑමරා මදි බන් මට.. වෙන ෆෝන් මොනවද බන් තියෙන්නේ කෑමරා හොද ෆෝන් 
මීට වඩා හොද එකක් තියෙනවනම් කියපල්ලා 20 ට අඩුවෙන් .. ඕන බ්රෑන්ඩ් එකක්...

මීට වඩා හොද එකක් තියෙනවනම් කියපල්ලා 20 ට අඩුවෙන් .. ඕන බ්රෑන්ඩ් එකක්...

wena eewa monada tiyenne ? meeke prize kohomada ?