Hikzz..අනේද කියන්නේ...![]()
Chamali awahama ahaganna one patta kiyana eke niyama helabasa theruma mokakda kiyala

Hikzz..අනේද කියන්නේ...![]()

මගේ ඈති වලියක් නෑ.....
කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් දාගත්තේ නැත්නම්..... නැන්දම්මා හීනෙන් පෙනුනේ නෑ වගේ කාන්සාවලු.......
ඉතින් ඒ නිසා තමා ඔය......
![]()
![]()
a ayyata ka ekka hari wali adde nathnam kawe na wage man hithanne
Chamali awahama ahaganna one patta kiyana eke niyama helabasa theruma mokakda kiyala![]()


read carefully.....a ayyata ka ekka hari wali adde nathnam kawe na wage man hithanne
![]()
කියලා වැඩක් නෑ.....

ඒක නම් sinhala slang වල එන වචනයක්.....extreme(උපරිම) කියන ඒක තමයි ෆට්ට කියන්නේ....
patta versions-read carefully.....
Patta (පට්ට) - Extreme. (e.g. 'Patta Aathal' (පට්ට ආතල්) means 'Extremely joyful'.) Patta Gahanawa (පට්ට ගහනවා) means to hit hard, to thrash (as in 'Moowa patta gahanna one karapu wædeta' (මූව පට්ට ගහන්න ඕනෙ කරපු වැඩේට) means 'This one has to be thrashed for that work') or to abuse (as in 'Oya ænduma dæn sathiyakma patta gahala thiyenne' (ඔය ඇඳුම දැන් සතියක්ම පට්ට ගහල තියෙන්නෙ)). Patta Dawaale (පට්ට දවාලෙ) means 'in broad daylight'.
-internet-


patta wesi = hondama welendi ( chamali theory )
ethakota patta kiyana wachanetai wesi kiyana wachanetai athi sambande?![]()

moda moleta therenna helaya monawa kiwwath dan me kunuhabba kunuhabbamai kiyala![]()


ethakota patta kiyana wachanetai wesi kiyana wachanetai athi sambande?![]()


සමාවෙන්න ඕන....මන් හිතුවේ මෙතන ඉන්නේ මන් ගැන ටිකක් හරි දන්න පිරිසක් කියලා.....කිරියේම දෙයක් හොද අදහසකින් දැම්මේ..එකත් දැම්මේ සිංහල සම්බන්ධ නිසයි...කුණුහරප මානසිකත්වයෙන් දැම්මේ නැහැ....හැමෝම ත්රෙඩ් ඒක බලනවා කියන්න දන්නවා... ...මට සමාවෙන්න කට්ටිය....
මන් මේවා පාවිච්චි කරන්න යන්නේ නැහැ..මොකද දැන් මේක මේ ආකාරයට කවුරුත් පිළිගන්නේ නැති නිසා....
කරුණාකරලා ඒ පොස්ට් සියල්ල sinhala යමක් ලෙස පමණක් තේරුම් ගන්න...එතනින් එහාට හිතලා මට බනින්න එපා....කෙල්ලක් බව දන්නවා...කියන්න ඕන උනේ කුණුහරප නෙමේ...
කෙල්ලෙක් උනත් නිවැරදි දේ නිවැරදි ලෙස දැකිය යුතුයි....මට සමාවෙන්න.....





කරුණාකරලා අදහස් ප්රකාශ කරන්න පොස්ට් එකේ තියෙන දේ සම්බධව...නැතුව මන් ගැන නෙමේ...මන් කොහොමත් මෝඩයි නෙහ්...ආයේ අලුතින් මොකටද ඒ ගැන කතාවක්.....එකෙන් මිදෙන්න තමයි කියවන්න පටන් ගත්තේ.....
උ.වේ.ස.

මගේ ඈති වලියක් නෑ.....
කොහොමත් මාස කිහිපෙකට සැරයක්..... මාත් එක්ක වලියක් දාගත්තේ නැත්නම්..... නැන්දම්මා හීනෙන් පෙනුනේ නෑ වගේ කාන්සාවලු.......
ඉතින් ඒ නිසා තමා ඔය......
![]()
![]()

patta wesi = hondama welendi ( chamali theory )![]()
gihin ennam meow![]()

ehenam awlak na 
Niwaduwa 24/7ma windinawa![]()
