ස්නයිපර්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවේ සාමාජිකයෙක් දැනට ලෝකේ හිටපු භයානකම ස්නයිපර් හැටියට ප්‍රසිද්ධයි. යුධ සෙබලෙක් හැටියට වැඩ කරපු දවස්වල ඔහු අතින් සිදුවුන තහවුරු කල මරණ ගණන 173ක් වෙනවා. මොහුට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ඇමරිකාවේ ස්නයිපර් කෙනෙක් වුන ක්‍රිස් කයිල්. මොහු අතින් සිදුවුන මරණ ගණන 160යි.

    american-sniper_frHtZ4.jpg

    මේ බ්‍රිතාන්‍යය ස්නයිපර්ගේ නම ආරක්ෂක හේතුන් මත රහසිගත කරලා තමයි තියෙන්නේ. මොහු වැඩිපුරම මරණ සිදු කලේ 2006 සහ 2007 ඇෆ්ගනිස්තානයේ. ඔහු එක දවසකින් තලෙයිබාන්වරු 90කට විතර වෙඩි තිබ්බා කියලා තමා කියන්නේ.

    mnpe4.jpg

    ඒත් මේ ස්නයිපර්ට වඩා ගොඩක් මරණ සිදු කරපු අය ලෝක යුද්ධ සමයේ හිටියා. ඒ කාලේ හිටපු සමහර සෙබලු මිනිස්සු 400කට වඩා මරපු බවට තමා වාර්තා වල තියෙන්නේ.

    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ape Niro weraya matakane kastiyata.....:love::love::love:
    anna real herosla... awama pahasukam yatathe
    best performance pennuwa..ape un ekka katawath happena ba ban ekai attha katawa.
    US,UK un yanne mara technologies ekka:yes::yes::yes:.ape un tamai real waddo...:yes::yes::yes::yes:
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    ape Niro weraya matakane kastiyata.....:love::love::love:
    anna real herosla... awama pahasukam yatathe
    best performance pennuwa..ape un ekka katawath happena ba ban ekai attha katawa.
    US,UK un yanne mara technologies ekka:yes::yes::yes:.ape un tamai real waddo...:yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,323
    6,171

    aniwa:yes: