ISIS මුන්ට ඇත්තටම මොනවද ඕනි ??

Tony_Stark

Member
Feb 1, 2015
130
6
0
colombo
ISIS මුන්ට ඇත්තටම මොනවද ඕනි ??

මුන් අහුවෙන අහුවෙන එකාව මරනවනෙ

10915329_1043293315684613_3312713035249490736_n.jpg
 
sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Muslim terrorism is NOT the most violent and most destructive kind of terrorism in middle east region. There are more violent religions and communities in this dessert.

    Trust me when I tell you this.
    Dealing with these Muslims is not a hard thing.
    We did it since a long time ago.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උන්ට ඕන වෙලා තියෙන්නේ මේක. ඒකට එරෙහි වෙන හැමෝවම උන් මරනවා ආගම් භේදයක් නැතුව, ඒකයි මුස්ලිම් එවුන්වත් උන් සමහර වෙලාවට මරන්නේ. මේ කට කියන්නේ caliphate එකක් කියලයි. caliphate එකක් කියන්නේ අධිරාජ්‍යයක් වගේ එකකටයි, ඒකේ නීතිය ෂාරියා, භාෂාව අරාබි, මේක මුලින්ම පටන් ගත්තේ මොහොම්ඩ්.

    isis.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ මන්ද හිතා ගන්න බෑ සාදාරන අරමුනක් පැහැදිලි වෙන්නෙත් නෑ සාමන්‍ය සිවිල් වැසියෙක්ට නම්..අනික මුකුත්ම නොකල අහිංසක මිනිසුන්ව මෙහෙම ගාතනය කරන එක ගැන නම් මොකක් හරි විසඳුමක් ගන්නම ඕනි ගන්න කිව්වට අපිට බෑ නේ පුලුවන් රටවල නියෝජිතයෝ හරි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුස්ලිම් ආගමික එකක් වෙන්න ඕන. උන් මුස්ලිම් එවුන්ව ම මරන්නේ උන්ගේ ඒවාට විරුද්ද වුනොත් මන් හිතන්නේ. නැතුව හේතුවක් නැතුව මුස්ලිම් එවුන් මරනවා නෙවේ වෙන්න ඕන. දන්නේ නෑ හරියට කියන්න.....
     
    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    ඇයි මේ ගැන රටවල් වල ලොක්කො කතා කරන්නෙ නැත්තේ මුන් ටික එන්න එන්නම බලවත් වෙනව වගේ තමයි පේන්නෙ මෙහෙම ගියොත් මුන්ව පරද්දන්න කාටවත් බැරිවේවි ඊට කලින් මොනව හරි කරන්න ඕනි මුන් ගෙන් මුස්ලිම් උන්ටත් කිසිම හොදක් නම් වෙන එකක් නෑ නැත්තම් මුන් මුස්ලිම් උන්ව මරන්නෑ මම නම් කියන්නෙ මුන් තව තව බලවත් වෙන්න කලින් නැති කරන්න ඕනි :frown::frown::confused:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    උන්ට ඕන වෙලා තියෙන්නේ මේක. ඒකට එරෙහි වෙන හැමෝවම උන් මරනවා ආගම් භේදයක් නැතුව, ඒකයි මුස්ලිම් එවුන්වත් උන් සමහර වෙලාවට මරන්නේ. මේ කට කියන්නේ caliphate එකක් කියලයි. caliphate එකක් කියන්නේ අධිරාජ්‍යයක් වගේ එකකටයි, ඒකේ නීතිය ෂාරියා, භාෂාව අරාබි, මේක මුලින්ම පටන් ගත්තේ මොහොම්ඩ්.

    isis.jpg

    they can't fight with Pakistan or Indian army at all.
    Before they come to us they have to come through Pakistan and India.
    We don't need to care this at all.

    If we could take cheap oil from them we better consider it.
    We should think about ourselves first, because we are a small country and nobody
    thinks about us.
     
    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    අනේ මන්ද හිතා ගන්න බෑ සාදාරන අරමුනක් පැහැදිලි වෙන්නෙත් නෑ සාමන්‍ය සිවිල් වැසියෙක්ට නම්..අනික මුකුත්ම නොකල අහිංසක මිනිසුන්ව මෙහෙම ගාතනය කරන එක ගැන නම් මොකක් හරි විසඳුමක් ගන්නම ඕනි ගන්න කිව්වට අපිට බෑ නේ පුලුවන් රටවල නියෝජිතයෝ හරි.

    Fuck Islam :yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කොටි අපේ මිනිස්සුන්ව අල්ලගත්තම දුන්නු වද මීටත් අන්තයි කියලයි මට හිතෙන්නෙ. වෙනසකට තියෙන්නෙ මුන් මේවා ෆිල්ම් වගේ රෙකෝඩ් කරල එඩිට් කරලා පබ්ලිසිටි දෙන එක. නොදකින් මෙහෙමත් සක්කිලි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    they can't fight with Pakistan or Indian army at all.
    Before they come to us they have to come through Pakistan and India.
    We don't need to care this at all.

    If we could take cheap oil from them we better consider it.
    We should think about ourselves first, because we are a small country and nobody
    thinks about us.

    they might not be able to do it but it doesn't mean they won't try and they don't have an intention do something like that.