EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;17851359 said:
    නෑ මං කිව්වෙ උයාගෙ කාර් එකක් නං ලැම්බොගිනි බොඩියක් තියන්න :baffled:
    ලභ්භේ බොඩි ඕන නෑ බං....
    මේ තියන ගෝත කරුමෙ හොදා......:dull::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං ටාම කෑවෙ නෑ. ඔලුව කුඩු වෙන්න රිදී රිදි ටිබ්බේ. මැච් එකක් ගහල පැනා දෙකක් ගහල නාල ආවෙ.:dull: දැන් හරි. දැන් මං ගිහින් දවල්ට ලන්ච් එක කාල එන්නං :rofl: සටා.

    ප.ලි. කිඹුලගේ කාර් එකට ලැම්බො බොඩියක් ගහල තමා මං පස්ස බලන්නෙ :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සංවේදී අය නැරඹීමෙන් වළකින මෙන් පළමුව ඉල්ලමි......
    http://www.elakiri.com/forum/showthread.php?t=1660087

    අම්මපා මේ පරයන්ට මොනව ද බං ඕන....
    මුං තිරිසන්නුන්ටත් අන්ත මහා පාහර හැතිකරයක්..............

    මක් කොරන්නද :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සංවේදී අය නැරඹීමෙන් වළකින මෙන් පළමුව ඉල්ලමි......
    http://www.elakiri.com/forum/showthread.php?t=1660087

    අම්මපා මේ පරයන්ට මොනව ද බං ඕන....
    මුං තිරිසන්නුන්ටත් අන්ත මහා පාහර හැතිකරයක්..............

    අපෝ මටනන් ඕවා බලන්න බෑ...:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17851388 said:

    Sata..sata..:)
     
    Status
    Not open for further replies.