අපේ තාලේ බූට් සිංදුව
මේකත් අහලා හිටු


එල එල..
but some people need help from a 3rd party..
that's how i get paid..![]()

Love Break.. - Today, 04:42 PM
Today, 04:46 PM
අපේ තාලේ බූට් සිංදුව
මේකත් අහලා හිටු
wiandi 11:13 ka video ekak balala winadi 3kin reply ekak dapu palamu ekak uba ban
..

කෝ අර උබේ ගුප්ත විද්‍යා මොකක්ද එක?
උබ උපදේෂන, ගුප්ත විද්‍යා වගේ ව්‍යාපාරයකට අත ගහන්න යනව වගේ.
මොකක්ද උබ කරන ජොබ් එක?
ඇබිලිපිටියෙනේ උබ ඉන්නේ?
ගුප්ත විද්‍යා එක ප්‍රයිවට් කළා.. ඒක බලන්න පුළුවන් එකේ youtube මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් ඉන්න අයට විතරයි.
2014 ජුනි ඉඳලම මේක තමයි ජොබ් එක...

word of mouthඋබ කොහොමද බන් උබේ සර්විස් එක ප්‍රොමෝට් කරන්නේ? නෙට්එක හරහා විතරද? නැත්නම් පත්තර වගේ යූස් කරනවද?![]()
word of mouth
පත්තර වල දානවට වඩා කරන්නේ මොකක්ද කියල හැමෝම දැනගන්න එකයි වටින්නේ බන්.
උඹත් මේ වගේ දේවල් කරනවද?
