Love Break..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ තාලේ බූට් සිංදුව :nerd:

    මේකත් අහලා හිටු :rofl:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Love Break.. - Today, 04:42 PM
    Today, 04:46 PM
    අපේ තාලේ බූට් සිංදුව

    මේකත් අහලා හිටු
    wiandi 11:13 ka video ekak balala winadi 3kin reply ekak dapu palamu ekak uba ban
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Love Break.. - Today, 04:42 PM
    Today, 04:46 PM
    අපේ තාලේ බූට් සිංදුව

    මේකත් අහලා හිටු
    wiandi 11:13 ka video ekak balala winadi 3kin reply ekak dapu palamu ekak uba ban

    i noticed that:yes:..
     
    Dec 30, 2013
    1,235
    166
    0
    කෝ අර උබේ ගුප්ත විද්‍යා මොකක්ද එක?

    උබ උපදේෂන, ගුප්ත විද්‍යා වගේ ‍ව්‍යාපාරයකට අත ගහන්න යනව වගේ. :rofl::rofl:
    මොකක්ද උබ කරන ජොබ් එක?
    ඇබිලිපිටියෙනේ උබ ඉන්නේ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෝ අර උබේ ගුප්ත විද්‍යා මොකක්ද එක?

    උබ උපදේෂන, ගුප්ත විද්‍යා වගේ ‍ව්‍යාපාරයකට අත ගහන්න යනව වගේ. :rofl::rofl:
    මොකක්ද උබ කරන ජොබ් එක?
    ඇබිලිපිටියෙනේ උබ ඉන්නේ?

    ගුප්ත විද්‍යා එක ප්‍රයිවට් කළා.. ඒක බලන්න පුළුවන් එකේ youtube මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් ඉන්න අයට විතරයි.
    2014 ජුනි ඉඳලම මේක තමයි ජොබ් එක...
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ගුප්ත විද්‍යා එක ප්‍රයිවට් කළා.. ඒක බලන්න පුළුවන් එකේ youtube මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් ඉන්න අයට විතරයි.
    2014 ජුනි ඉඳලම මේක තමයි ජොබ් එක...

    උබ කොහොමද බන් උබේ සර්විස් එක ප්‍රොමෝට් කරන්නේ? නෙට්එක හරහා විතරද? නැත්නම් පත්තර වගේ යූස් කරනවද? :rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ කොහොමද බන් උබේ සර්විස් එක ප්‍රොමෝට් කරන්නේ? නෙට්එක හරහා විතරද? නැත්නම් පත්තර වගේ යූස් කරනවද? :rolleyes:
    word of mouth
    පත්තර වල දානවට වඩා කරන්නේ මොකක්ද කියල හැමෝම දැනගන්න එකයි වටින්නේ බන්.
    උඹත් මේ වගේ දේවල් කරනවද?
     
    Dec 30, 2013
    1,235
    166
    0
    word of mouth
    පත්තර වල දානවට වඩා කරන්නේ මොකක්ද කියල හැමෝම දැනගන්න එකයි වටින්නේ බන්.
    උඹත් මේ වගේ දේවල් කරනවද?

    අපෝ නෑ බන් මම ඔය සයිඩ් එකේ නෙමේ ඉන්නේ. :D