EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ඒ කාලේ දීල තිබ්බේ පර්ජෝ 406 එකක්.......තද නිල් පාට.......:dull::growl::growl:
    තොපිට කොහෙන්ද පර්ජෝ!!!:baffled::P

    අර කොත්තු දාන්න ගිය පර්ජෝ එකද ? :baffled::rofl: යකඩෝ උඹට කලින් මම පර්ජෝ පැද්දේ .. අපේ පියාණන් වහන්සේට තිබ්බා 504, 406, 306 :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පර්ජෝ කීවෙ ?:rofl::P
    toilet_paper_ass.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::baffled::baffled: අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......:love::love::love:

    මගේ බර මැන්නා 72ක් :dull: සංසාරේ එපා වෙලා ඉන්නේ :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    යකෝ ඒ කාලේ දීල තිබ්බේ පර්ජෝ 406 එකක්.......තද නිල් පාට.......:dull::growl::growl:
    තොපිට කොහෙන්ද පර්ජෝ!!!:baffled::P

    ඔයා ඒ කාලේ රේස් පෑද්දද????? ඔඕ....සිරාවට???? කි වෙනියද උනේ???:rofl::rofl: අන්තිමයා නෙහ්....ඇත්ත කියන්න....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull::dull: අම්මෝ....:dull::dull:

    මගේ යාලුවා වගේ ඉදිවී මමත්....ඒ හොට්ටි ලොකු තඩි පහේ ක්‍රිස්බෝ එකේ බවුසරයක් එද්දී ඇස්දෙක වහගෙන සුක්කානම අතැරලා....තව ටිකෙන් ඔක්කොම යට වෙනවලු...:rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:හප්පේ බොලා වාහන ගෙනියන දවසට ලගකින්වත් යන්න ලැබෙන්න එපා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull: අම්මෝ....:dull::dull:

    මගේ යාලුවා වගේ ඉදිවී මමත්....ඒ හොට්ටි ලොකු තඩි පහේ ක්‍රිස්බෝ එකේ බවුසරයක් එද්දී ඇස්දෙක වහගෙන සුක්කානම අතැරලා....තව ටිකෙන් ඔක්කොම යට වෙනවලු...:rofl::rofl::rofl:

    :rofl::rofl: හිනස්සන්න එපා හොට්ටියේ :lol: මට අපේ පොඩි මල්ලිව මතක් උනා ඕක කිව්වම ..ඌට වාහනේ පුරුදු කරන්න ගියා මම .. දැන් ඔන්න යනවා ඈත එනවා පත TATA බස් එකක් .. ඌ එනවා කෙළගෙන මම නිකමට ඇහුවා අර ඈත බස් එකක් එනවා උඹට පේනවද කියල ? :oo: මූ කියපු කෝ බස් එකක් මට පෙන්නේ නෑනේ කියල :baffled: මට සී වරන් දෙවිවරු සිහි උනා එතනම නවත්තපිය බැහැපිය බිමට කියල මට නම් උඹට පුරුදු කරන්න බෑ කිව්වා :baffled::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl::rofl::rofl:හප්පේ බොලා වාහන ගෙනියන දවසට ලගකින්වත් යන්න ලැබෙන්න එපා :P
    :baffled::baffled::baffled: ඔව් මාත් ටිකක් බයයි...වාහන මුනට එනවා නෙහ්....සයිකලේ පාරේ ගිහින් බස් එකක් මුණ ලගින් ගියේ...මට මළපැන්න....මන් හවස උන් ආයෙම එනකම් පාර අයියේ ඉදලා බස් කාරයට බැන්නා....:rofl::rofl::rofl: මන් එතකොට පොඩියි...යකා නැග්ග මට.....:dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා ඒ කාලේ රේස් පෑද්දද????? ඔඕ....සිරාවට???? කි වෙනියද උනේ???:rofl::rofl: අන්තිමයා නෙහ්....ඇත්ත කියන්න....

    දැන් කියයි ෆොක්ස්හිල් එකේ පළවෙනියා උනේ මම කියලා :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl::rofl: හිනස්සන්න එපා හොට්ටියේ :lol: මට අපේ පොඩි මල්ලිව මතක් උනා ඕක කිව්වම ..ඌට වාහනේ පුරුදු කරන්න ගියා මම .. දැන් ඔන්න යනවා ඈත එනවා පත TATA බස් එකක් .. ඌ එනවා කෙළගෙන මම නිකමට ඇහුවා අර ඈත බස් එකක් එනවා උඹට පේනවද කියල ? :oo: මූ කියපු කෝ බස් එකක් මට පෙන්නේ නෑනේ කියල :baffled: මට සී වරන් දෙවිවරු සිහි උනා එතනම නවත්තපිය බැහැපිය බිමට කියල මට නම් උඹට පුරුදු කරන්න බෑ කිව්වා :baffled::dull:
    :lol::lol::lol::lol::lol:හම්මෝ :rofl::rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl::rofl: හිනස්සන්න එපා හොට්ටියේ :lol: මට අපේ පොඩි මල්ලිව මතක් උනා ඕක කිව්වම ..ඌට වාහනේ පුරුදු කරන්න ගියා මම .. දැන් ඔන්න යනවා ඈත එනවා පත TATA බස් එකක් .. ඌ එනවා කෙළගෙන මම නිකමට ඇහුවා අර ඈත බස් එකක් එනවා උඹට පේනවද කියල ? :oo: මූ කියපු කෝ බස් එකක් මට පෙන්නේ නෑනේ කියල :baffled: මට සී වරන් දෙවිවරු සිහි උනා එතනම නවත්තපිය බැහැපිය බිමට කියල මට නම් උඹට පුරුදු කරන්න බෑ කිව්වා :baffled::dull:

    :rofl::rofl::rofl: සිරාද? නැහැ මගේ යාලුවත් කිවුවේ ෆට්ට බය හිතෙනවලු...වෙලාවකට වාහන කන ලගින් යනවා පේනවා ආයේ නැහැලු....ඒකිට එපා වෙලා....:rolleyes::rolleyes::rolleyes: ඕක කිවුවට බැහැ..මාත් බයයි සිරාවට
     
    Status
    Not open for further replies.