ගෙදර මිනිස්සුන්ට කන්නාඩි අරන් දෙන්න වෙයි වගේ![]()

අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......

ටවුමට වර ලර්නර්ස් එකකට හොට්ටි

යකෝ ඒ කාලේ දීල තිබ්බේ පර්ජෝ 406 එකක්.......තද නිල් පාට.......
තොපිට කොහෙන්ද පර්ජෝ!!!![]()

යකඩෝ උඹට කලින් මම පර්ජෝ පැද්දේ .. අපේ පියාණන් වහන්සේට තිබ්බා 504, 406, 306 
අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......
![]()
සංසාරේ එපා වෙලා ඉන්නේ 
යකෝ ඒ කාලේ දීල තිබ්බේ පර්ජෝ 406 එකක්.......තද නිල් පාට.......
තොපිට කොහෙන්ද පර්ජෝ!!!![]()

අන්තිමයා නෙහ්....ඇත්ත කියන්න....අම්මෝ....
මගේ යාලුවා වගේ ඉදිවී මමත්....ඒ හොට්ටි ලොකු තඩි පහේ ක්රිස්බෝ එකේ බවුසරයක් එද්දී ඇස්දෙක වහගෙන සුක්කානම අතැරලා....තව ටිකෙන් ඔක්කොම යට වෙනවලු...![]()

හප්පේ බොලා වාහන ගෙනියන දවසට ලගකින්වත් යන්න ලැබෙන්න එපා 
මගේ බර මැන්නා 72ක්සංසාරේ එපා වෙලා ඉන්නේ
![]()

නිව් විජය යනව එන්න කලින් කෝල් එකක් දෙනවඔව් මෙහෙ ඩොටේ හරියන්නේ නැහැ අසෝ...එන්න ඕන....![]()
මමත් 75ක්ද කොහෙද ඉන්නවාමගේ බර මැන්නා 72ක්සංසාරේ එපා වෙලා ඉන්නේ
![]()

අම්මෝ....
මගේ යාලුවා වගේ ඉදිවී මමත්....ඒ හොට්ටි ලොකු තඩි පහේ ක්රිස්බෝ එකේ බවුසරයක් එද්දී ඇස්දෙක වහගෙන සුක්කානම අතැරලා....තව ටිකෙන් ඔක්කොම යට වෙනවලු...![]()

හිනස්සන්න එපා හොට්ටියේ
මට අපේ පොඩි මල්ලිව මතක් උනා ඕක කිව්වම ..ඌට වාහනේ පුරුදු කරන්න ගියා මම .. දැන් ඔන්න යනවා ඈත එනවා පත TATA බස් එකක් .. ඌ එනවා කෙළගෙන මම නිකමට ඇහුවා අර ඈත බස් එකක් එනවා උඹට පේනවද කියල ?
මූ කියපු කෝ බස් එකක් මට පෙන්නේ නෑනේ කියල
මට සී වරන් දෙවිවරු සිහි උනා එතනම නවත්තපිය බැහැපිය බිමට කියල මට නම් උඹට පුරුදු කරන්න බෑ කිව්වා 

හප්පේ බොලා වාහන ගෙනියන දවසට ලගකින්වත් යන්න ලැබෙන්න එපා
![]()

ඔව් මාත් ටිකක් බයයි...වාහන මුනට එනවා නෙහ්....සයිකලේ පාරේ ගිහින් බස් එකක් මුණ ලගින් ගියේ...මට මළපැන්න....මන් හවස උන් ආයෙම එනකම් පාර අයියේ ඉදලා බස් කාරයට බැන්නා....

මන් එතකොට පොඩියි...යකා නැග්ග මට.....

මමත් 75ක්ද කොහෙද ඉන්නවා![]()

ඔයා ඒ කාලේ රේස් පෑද්දද????? ඔඕ....සිරාවට???? කි වෙනියද උනේ???අන්තිමයා නෙහ්....ඇත්ත කියන්න....

හිනස්සන්න එපා හොට්ටියේ
මට අපේ පොඩි මල්ලිව මතක් උනා ඕක කිව්වම ..ඌට වාහනේ පුරුදු කරන්න ගියා මම .. දැන් ඔන්න යනවා ඈත එනවා පත TATA බස් එකක් .. ඌ එනවා කෙළගෙන මම නිකමට ඇහුවා අර ඈත බස් එකක් එනවා උඹට පේනවද කියල ?
මූ කියපු කෝ බස් එකක් මට පෙන්නේ නෑනේ කියල
මට සී වරන් දෙවිවරු සිහි උනා එතනම නවත්තපිය බැහැපිය බිමට කියල මට නම් උඹට පුරුදු කරන්න බෑ කිව්වා
![]()

හම්මෝ 

සිරාද? නැහැ මගේ යාලුවත් කිවුවේ ෆට්ට බය හිතෙනවලු...වෙලාවකට වාහන කන ලගින් යනවා පේනවා ආයේ නැහැලු....ඒකිට එපා වෙලා....

ඕක කිවුවට බැහැ..මාත් බයයි සිරාවට