අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......
![]()
යකෝ මෙච්චර සයිස් මමත් 72ද 73ද...... 
අහ ඔයාට කියන්න බැරි උනා නෙහ් 75kg idan 59kg වෙනකම් බර අඩු කරගත්තා...ඔයේ......
![]()
යකෝ මෙච්චර සයිස් මමත් 72ද 73ද...... 
වෙන්න බෑ පට්ට පෑවිල්ලක් තිබුනෙ අද කොලඹ පැත්තෙ කොහෙද ඉන්නෙ ?මහ වැස්සක පෙර නිමිති පේනවා......![]()

nuge road...nuge road.......
thopilata kohenda ewa!!!
ane fala fala yanna....wadinnam, camera ekak dennam daa ganin keewe kauda...mamada..???![]()

හිනස්සන්න එපා හොට්ටියේ
මට අපේ පොඩි මල්ලිව මතක් උනා ඕක කිව්වම ..ඌට වාහනේ පුරුදු කරන්න ගියා මම .. දැන් ඔන්න යනවා ඈත එනවා පත TATA බස් එකක් .. ඌ එනවා කෙළගෙන මම නිකමට ඇහුවා අර ඈත බස් එකක් එනවා උඹට පේනවද කියල ?
මූ කියපු කෝ බස් එකක් මට පෙන්නේ නෑනේ කියල
මට සී වරන් දෙවිවරු සිහි උනා එතනම නවත්තපිය බැහැපිය බිමට කියල මට නම් උඹට පුරුදු කරන්න බෑ කිව්වා
![]()

යාළුවා;17852167 said:urajwa hambela thiyenawada malli![]()
උඹට මම කියන්නම ඕනද උත්තරේ ? මොකෝ උඹ ග්‍රාමසේවකද ? 
උඹට මම කියන්නම ඕනද උත්තරේ ? මොකෝ උඹ ග්‍රාමසේවකද ?
![]()



යාළුවා;17852210 said:![]()
ග්‍රාමසේවක ඉස්සර දැන් ග්‍රාම නිලධාරි, දැන් උන්ට ග්‍රාම සේවක කිව්වම ඌරු ජුවල් යනවා![]()

ඕක එක්ක කියවන් ඉවරකරන්න බැහැමොන පුන්ඩයෙක් ද මන්ද මේ උට්ටා ...ගෑනි වගේ ඇලි ඇලි එනවා සුකව ගන්න![]()

ඕක එක්ක කියවන් ඉවරකරන්න බැහැ![]()
