Ranil Colombo Port City Project eka Nawathtnanawalu

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Govt. to proceed with Colombo Port City Project

    Cabinet has decided to proceed with Colombo Port City Project, Cabinet Spokesman Minister Rajitha Senaratne said a short while ago.

    He said President Maithripala Sirisena would discuss several matters connected with the project during his visit to China in March.

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේකෙන් නම් රනිල් ගැන තවත් පැහැදුනා :yes:
    ඒ කාලේ ඕක හදන එකට බලු බැනුම් බැන්න එවුන් දිගටම කරගෙන යන හැටිත් පැහැදෙන හැටිත් දැක්කම පුකෙන් මහා හයියෙන් හිනාවක් ගියා
    2.gif
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    i was reading the whole thread, i would to see the reaction of the users who were against this project.

    this project is a very good investment. i dont know why these people are against it. if there any issues with how its done or how its going to be managed then its a different thing. but that shouldnt stop this development
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    මහින්දට බනින්න ඔනනෙ රටට හෙන ගැහුවත් එකනේ රටට වැඩක් වෙනවා කියන එක අදාල නැහැ :D දුශණය හොරකම මැරකම් ඇල්ලුවා කියාල බෙරිහන් දුන්නා රන්ජන්ලා වගෙ නලුවොත් රගපැවා එත්
    රිමාන්ඩ් කරාල තියෙන්නෙ යුඇන්පි මන්ත්‍රිලා 2 න්කව:rofl::lol:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    ඕක හදන්න එපා කියන්නෙ මචන් මූලික හේතු කීපයක් උඩ
    ඔය මූදු තීරයේ කිලෝමීටර් ගානකට වෙන විනාශය නිසා ලොකු පරිසර බලපෑම් ඇති වෙන්න පුලුවන්.කොටින්ම කිව්වොත් ඒ පරිසර පද්දතියම තනිකරම අසමතුලිත වෙන්න පුලුවන්.ඒ වගේම ඕක හදන්න කිසිම පරිසර තත්ව ගැන වාර්තාවක් නැහැ....

    එකක් මතක තියා ගන්න මූදු ගොඩ කරලා,අහින්සක සත්තු මරලා,කෑලැ කපලා ගොඩනැගිලි හදන එකට කියන්නෙ සන්වර්ධනය නෙවෙයි.ලන්කාවේ බහුතරයක් මිනිස්සු රැවටෙන්න පිට ඔපේට.ඔය වගේ විනාශකාරි දේවල් කරන්නෙ උන්ගෙ වාසියට ම්සක් මිනිස්සුන්ට තියන කන් හැන්දකවත් ආදරේට නෙවෙයි
    :sorry: ....

    :lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දට බනින්න ඔනනෙ රටට හෙන ගැහුවත් එකනේ රටට වැඩක් වෙනවා කියන එක අදාල නැහැ :D දුශණය හොරකම මැරකම් ඇල්ලුවා කියාල බෙරිහන් දුන්නා රන්ජන්ලා වගෙ නලුවොත් රගපැවා එත්
    රිමාන්ඩ් කරාල තියෙන්නෙ යුඇන්පි මන්ත්‍රිලා 2 න්කව:rofl::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙකෙන් පරිසරය විනාශ වෙනවා ලොකු මිනිස්සුන්ට විතරක් කර ගන්න දෙයක් කියපු ගොලයො නොදැක්කා වගෙ ඉන්නව අද :lol::lol::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චීනෙට රටෙන් හෙක්ටෙයා සිය ගානක් අවුරුදු 99 කට ගෙඩිය පිටින් දෙන එක හොදද ඒ කියන්නෙ?

    ඕක හදන්නේ සීමිත පිරිසකට සැප ගන්න. ඔය හුත්ත හදන එක නවත්තල ගම් ටිකක් සංවර්ධනය කරලා ගත්ත නම් තමා හොඳ.

    උඹට 2012 සැප්තැම්බර් 17 වෙනිදට පස්සෙ පෝස්ට් එකක් දාන්න හදිස්සියෙ මතක් උනේ රනිල් ඕක කියපු නිසාද ? :lol: :lol: :lol:

    ප්‍රොජෙක්ට් එකට දාහක් කරන්න තිබුනා මහින්දයා හොරා කන එක නැවැත්තුවනම්..

    ඕක හදන්න එපා කියන්නෙ මචන් මූලික හේතු කීපයක් උඩ
    ඔය මූදු තීරයේ කිලෝමීටර් ගානකට වෙන විනාශය නිසා ලොකු පරිසර බලපෑම් ඇති වෙන්න පුලුවන්.කොටින්ම කිව්වොත් ඒ පරිසර පද්දතියම තනිකරම අසමතුලිත වෙන්න පුලුවන්.ඒ වගේම ඕක හදන්න කිසිම පරිසර තත්ව ගැන වාර්තාවක් නැහැ....

    එකක් මතක තියා ගන්න මූදු ගොඩ කරලා,අහින්සක සත්තු මරලා,කෑලැ කපලා ගොඩනැගිලි හදන එකට කියන්නෙ සන්වර්ධනය නෙවෙයි.ලන්කාවේ බහුතරයක් මිනිස්සු රැවටෙන්න පිට ඔපේට.ඔය වගේ විනාශකාරි දේවල් කරන්නෙ උන්ගෙ වාසියට ම්සක් මිනිස්සුන්ට තියන කන් හැන්දකවත් ආදරේට නෙවෙයි
    :sorry: ....

    ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...

    උබ හිතනවද ඕකෙන් ලංකාවට
    හොදක් සිද්ද වෙනව කියල.?
    ඕකෙන් බාගයක් සින්නක්කරම අයිතිය
    චීනෙට . එතකොට අපිට ඕකෙන් ප්‍රතිලාබ අඩුයි.
    ඔය වගේ project වලින් රට සංවර්දනය වෙනවා කියන්න බැ බන්.
    රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ
    රටක් දියුණු වෙන්න. අපේ රටේ ආර්ථිකය 0 බැහැල තියෙන්නේ.
    තවත් ලෝකෙට නය වෙලා හදපු රටක්, දියුණු උන රටක් මේ ලෝකේ නැ.

    අනික ඔය වගේ එකක් හදපුවහම මිනිස්සු හිතන්නේ.
    අපේ රට ගොඩක් දියුණු වෙලා කියල. ඇත්තටම චීනෙට ඕනේ මේ ලෝකේ බලවතා වෙන්න.
    දැනටත් ශක්තිමත්ම ආර්ථිකය තියෙන්නේ චිනේ. උබ හිතනවද.
    තවත් රටක් තව රටක් හදන්න .රටක් දියුණු කරන්න උන් උදව් කරයි කියල.?
    එහෙම කරන නැ මචන්.
    අපි හැමෝටම ඕනේ තවත් කෙනෙක්.
    අබිබවා ඉස්සරහට යන්න. ඒ වගේම තමයි.
    චිනේ වගේ රටවල් වලටත් ඕනේ පුළුවන් තරම් තවත් රටකින් සම්පත් සූරා කන්න.

    මම මේ කියන ඒවා පොඩ්ඩක් හිතල බලපන්. නිකන් ටොපි චෝකලට් වලට රැවටෙන්න එපා බන්.

    අපේ රටට අවශ්‍ය වෙන එකම දේ
    හොද ආර්ථිකයක්. ඊට පස්සේ ඕව නය අරගෙන.
    ඒක ඒක රටවල් වලට පුක දීගෙන.
    ඕව කරන්න ඕනේ නැ.
    අපේ දේවල් අපිම හදන රටක් අපි හදන්න ඕනේ.

    ඒක ඒක එක්කෙනාගේ. බොරු වලට
    රැවටෙන්න එපා. ඔයාම හිතන්න. ඔයාම හොයල බලන්න. ශක්තිමත් කෙනෙක් විදිහට නැගිටින්න බලන්න.
    ඔයාගේ තීරණ ඔයාම හොදට හොයල බලල ගන්න.

    කවදා හරි ආපහු සුනාමියක් ආපුවම තෙරෙවි මොකක්ද රනිල් මෙ කියන්නෙ කියන එක

    මොකක්ද අනී හොඳ පැත්ත?

    ranila dammma plans gahanwa wage :D

    So you wanna destroy natural beach and make some Chinese shit ? You think MR do all these project because of you/us ?

    fdi hariyata maneg karanna ona natnm ana ganawa
    balan inne koyi weleda kela wenne kiyala

    :D:D:D:D:D:D:D:D::yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl:
    ශ්‍රී චෑන් චුන් චෑන්

    මම ඇතුළු මොකා මොක කිව්වත් !

    දැන් ජන්දේ දාන්න ඕන කාටද කියලා මිනිස්සු හැම කෙනාම තීරනය කරලා තියෙන්නේ !

    ඒ තීන්දුව ගන්නේ මොන රටක් වුනත් අදාල පාලකයා රටේ පාලනය ගෙන යන කාලයේදී අත විදින සිදුවීම් මත කෙරෙන කාර්ය්‍ය මත මිසක් !

    ජනාධිපතිවරණය ප්‍රකාශ කල දවසේ ඉදන් ජන්දය දෙන දවස දක්වා කාලය තුල නෙමේ !

    ඒ නිසා කවුරු කවුරුත් ඔය කාගේවත් අදහස් වෙනස් කරන්න ඉන්නවා නම් !

    ඒ අයට කියන්න තියෙන්නේ sorry කියලා තමයි !

    සහතික ඇත්ත !

    let's just not forget that the maththala air port was built in a bird sanctuary and nowdays, lots of those innocent creatures have pay the price.

    uba kontharath karayek neda :lol:

    යකෝ ලංකාවෙ වැදගත්ම වෙරල තීරයක් විනාශ වෙනවනෙ බන් ඕකෙන්.

    මගෙ සසර කල කිරිල ඉන්නෙ බන්.. මම තමා චයින හාබර් එකට මෑන් පවර් සප්ලයි කරන්නෙ ඕක අවුරුදු 07ක ප්‍රජෙට් එකක් නිසා වෙන මුකුත් වැඩ හොයාගත්තෙත් නෑ.. මල මගුලයි වෙන්නෙ... අපේ පවුලටම කෑම නෙමේ වහ කන්න වෙන්නෙ.. ඒත් චන්දය දෙන්නෙ මහින්දට නෙමේ,,,,

    Hariyatema baluwoth muhudate salli danewa wage wedak... Ape tea, garment wage ewa diyunu kera nam sahena profit eakak ganna tibba.... Rajapakshala ge anduwa factories kiyak wahuwade?

    Singapore has way better ports that ours. Besides, a port alone can't uplift the country. Reducing oil prices and unreasonable taxes are good starting points.

    Read the goddamn budget for 2015. We are in a shitload of debt and your Mahinda's financial plans are not even trying to the country out out debt.

    owa one na ban..rata athule nishpadane wadi karapan.. api thama badu pita ratin gennanawa.habai ape un lokuwata ekath kiyonawa

    අනේ අපේ ඉන්න හරක්ට බිල්ඩින් එකක් උසට ගැහුවත් හිතන්නේ ඒක තමා සංවර්ධනේ කියලා.තොපි වගේ උන් ඉන්න රටක මහින්දයා අවුරුදු අටකට නෙමේ විස්සකට ජනාදිපති උනත් පුදුමයක් නෙමේ...

    මරාගේ economic plans චීනෙට අපිව උගස් කරන එකද?අනේ යකෝ..

    මේක දාපු එකාට ඕනෑවට වඩා උත්තර හම්බවෙලා තියෙද්දී තවත් මේක බම්ප් කරන්නේ මූ අනිවා මහින්දගේ ගොට්ටෙක් හින්දා වෙන්න ඇති..

    ශ්‍රී;17573246 said:

    එයි බන්ලා ඔන්න රනිල් අශුචි වලක් කපලා උබලාටා දැන් ඉතින් පැනපල්ලා:rofl::rofl:
    නැත්නම් ඉතින් පාරට බැහැපලල උබලා ඔය කිවුවා වගෙ මිනිස්සුනම් :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙකෙන් පරිසරය විනාශ වෙනවා ලොකු මිනිස්සුන්ට විතරක් කර ගන්න දෙයක් කියපු ගොලයො නොදැක්කා වගෙ ඉන්නව අද :lol::lol::rofl::rofl:

    දැන් යහපාලනේ නෙ බන් එ්කයි.. අන්න කොටස් වෙළද පළ චා වෙන්නම වැටිල බජට් එකෙන් පස්සේ්. කවුරැත් කතා නැහැ ඒ ගැන..... දුකයි බන් ඇත්තටම රටට වෙන දේට.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕක හදන්නේ සීමිත පිරිසකට සැප ගන්න. ඔය හුත්ත හදන එක නවත්තල ගම් ටිකක් සංවර්ධනය කරලා ගත්ත නම් තමා හොඳ.

    ඕක හදන එක ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්....චිනේ උන්ට අපේ අතේ තියෙන සල්ලි ටික පුදනවට වඩා ඒ සල්ලි අපේ රටේම තියෙන එක හොදයි...

    උබ හිතනවද ඕකෙන් ලංකාවට
    හොදක් සිද්ද වෙනව කියල.?
    ඕකෙන් බාගයක් සින්නක්කරම අයිතිය
    චීනෙට . එතකොට අපිට ඕකෙන් ප්‍රතිලාබ අඩුයි.
    ඔය වගේ project වලින් රට සංවර්දනය වෙනවා කියන්න බැ බන්.
    රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ
    රටක් දියුණු වෙන්න. අපේ රටේ ආර්ථිකය 0 බැහැල තියෙන්නේ.
    තවත් ලෝකෙට නය වෙලා හදපු රටක්, දියුණු උන රටක් මේ ලෝකේ නැ.

    අනික ඔය වගේ එකක් හදපුවහම මිනිස්සු හිතන්නේ.
    අපේ රට ගොඩක් දියුණු වෙලා කියල. ඇත්තටම චීනෙට ඕනේ මේ ලෝකේ බලවතා වෙන්න.
    දැනටත් ශක්තිමත්ම ආර්ථිකය තියෙන්නේ චිනේ. උබ හිතනවද.
    තවත් රටක් තව රටක් හදන්න .රටක් දියුණු කරන්න උන් උදව් කරයි කියල.?
    එහෙම කරන නැ මචන්.
    අපි හැමෝටම ඕනේ තවත් කෙනෙක්.
    අබිබවා ඉස්සරහට යන්න. ඒ වගේම තමයි.
    චිනේ වගේ රටවල් වලටත් ඕනේ පුළුවන් තරම් තවත් රටකින් සම්පත් සූරා කන්න.

    මම මේ කියන ඒවා පොඩ්ඩක් හිතල බලපන්. නිකන් ටොපි චෝකලට් වලට රැවටෙන්න එපා බන්.

    අපේ රටට අවශ්‍ය වෙන එකම දේ
    හොද ආර්ථිකයක්. ඊට පස්සේ ඕව නය අරගෙන.
    ඒක ඒක රටවල් වලට පුක දීගෙන.
    ඕව කරන්න ඕනේ නැ.
    අපේ දේවල් අපිම හදන රටක් අපි හදන්න ඕනේ.
    ඒක ඒක එක්කෙනාගේ. බොරු වලට
    රැවටෙන්න එපා. ඔයාම හිතන්න. ඔයාම හොයල බලන්න. ශක්තිමත් කෙනෙක් විදිහට නැගිටින්න බලන්න.ඔයාගේ තරණ ඔයාම හොදට හොයල බලල ගන්න
    .

    ට උකහන් :D:rofl::rofl::rofl::rofl: දැන් නවත්තපන් මේවා මේවා රටට අහිතකර වැඩ නේ :P... වෙශිගේ පුතාල...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ මේ ලෝල්ලෝ ටික?????
    කෝ මේ රනිල්ගේ කොල්ලෝ?????