meka chandeta issella daapu thread ekak. mama kiwwane umbalata port city project eka nawaththana eka loss ekak kiyala. dan harida ? moley thiyena onema minihekuta therenawa meken ape ratata salli adinna puluwan kiyalaචීනෙට රටෙන් හෙක්ටෙයා සිය ගානක් අවුරුදු 99 කට ගෙඩිය පිටින් දෙන එක හොදද ඒ කියන්නෙ?
උබ හිතනවද ඕකෙන් ලංකාවට
හොදක් සිද්ද වෙනව කියල.?
ඕකෙන් බාගයක් සින්නක්කරම අයිතිය
චීනෙට . එතකොට අපිට ඕකෙන් ප්‍රතිලාබ අඩුයි.
ඔය වගේ project වලින් රට සංවර්දනය වෙනවා කියන්න බැ බන්.
රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ
රටක් දියුණු වෙන්න. අපේ රටේ ආර්ථිකය 0 බැහැල තියෙන්නේ.
තවත් ලෝකෙට නය වෙලා හදපු රටක්, දියුණු උන රටක් මේ ලෝකේ නැ.
අනික ඔය වගේ එකක් හදපුවහම මිනිස්සු හිතන්නේ.
අපේ රට ගොඩක් දියුණු වෙලා කියල. ඇත්තටම චීනෙට ඕනේ මේ ලෝකේ බලවතා වෙන්න.
දැනටත් ශක්තිමත්ම ආර්ථිකය තියෙන්නේ චිනේ. උබ හිතනවද.
තවත් රටක් තව රටක් හදන්න .රටක් දියුණු කරන්න උන් උදව් කරයි කියල.?
එහෙම කරන නැ මචන්.
අපි හැමෝටම ඕනේ තවත් කෙනෙක්.
අබිබවා ඉස්සරහට යන්න. ඒ වගේම තමයි.
චිනේ වගේ රටවල් වලටත් ඕනේ පුළුවන් තරම් තවත් රටකින් සම්පත් සූරා කන්න.
මම මේ කියන ඒවා පොඩ්ඩක් හිතල බලපන්. නිකන් ටොපි චෝකලට් වලට රැවටෙන්න එපා බන්.
අපේ රටට අවශ්‍ය වෙන එකම දේ
හොද ආර්ථිකයක්. ඊට පස්සේ ඕව නය අරගෙන.
ඒක ඒක රටවල් වලට පුක දීගෙන.
ඕව කරන්න ඕනේ නැ.
අපේ දේවල් අපිම හදන රටක් අපි හදන්න ඕනේ.
ඒක ඒක එක්කෙනාගේ. බොරු වලට
රැවටෙන්න එපා. ඔයාම හිතන්න. ඔයාම හොයල බලන්න. ශක්තිමත් කෙනෙක් විදිහට නැගිටින්න බලන්න.
ඔයාගේ තීරණ ඔයාම හොදට හොයල බලල ගන්න.
දැන් යහපාලනේ නෙ බන් එ්කයි.. අන්න කොටස් වෙළද පළ චා වෙන්නම වැටිල බජට් එකෙන් පස්සේ්. කවුරැත් කතා නැහැ ඒ ගැන..... දුකයි බන් ඇත්තටම රටට වෙන දේට.
චන්දෙන් පස්සෙ කොත්ත මල්ලි වලටත් කෙලි
එයි බන්ලා ඔන්න රනිල් අශුචි වලක් කපලා උබලාටා දැන් ඉතින් පැනපල්ලා
නැත්නම් ඉතින් පාරට බැහැපලල උබලා ඔය කිවුවා වගෙ මිනිස්සුනම්![]()


පිස්සු උකන්නලා රට නාඩගමක් නටනවාචන්දෙන් පස්සෙ කොත්ත මල්ලි වලටත් කෙලි
![]()
සුන්නත් කරන්න ඕකුන්ට එකක් තියෙයිද????චන්දෙන් යූඇන්පීය සුන්නත් කොරන්න ඔිනි.

බයියො ගොඩ කාලෙකින් ෆෝම් වෙලා වගේදැන් අර මෝදි ගෙ රෙද්ද ගැන මුකුත් කියන්න නැද්ද බන්ස්ලා
![]()
ow! eka nisane me parana thread eka baiyyo tika bump karala thiyenneබයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනසබයියො ගොඩ කාලෙකින් ෆෝම් වෙලා වගේදැන් අර මෝදි ගෙ රෙද්ද ගැන මුකුත් කියන්න නැද්ද බන්ස්ලා
![]()

ඉතින් දැන් උබලා කියපු විනාශය මෙ ආන්ඩුවෙන් කරන්න හදන්නෙ ඉතින් උබලා උගත්තුනෙ බයියො නෙමෙනෙ පාරට බැහැලා විරුද්ද වෙයලල උබලාට අසාදාරණය පෙන්න බැරි යුග පුරුශයොනෙබයියො ගොඩ කාලෙකින් ෆෝම් වෙලා වගේදැන් අර මෝදි ගෙ රෙද්ද ගැන මුකුත් කියන්න නැද්ද බන්ස්ලා
![]()

ඉතින් දැන් උබලා කියපු විනාශය මෙ ආන්ඩුවෙන් කරන්න හදන්නෙ ඉතින් උබලා උගත්තුනෙ බයියො නෙමෙනෙ පාරට බැහැලා විරුද්ද වෙයලල උබලාට අසාදාරණය පෙන්න බැරි යුග පුරුශයොනෙ![]()
මොන පිස්සුද බන්. අන්න අද රාජිත කියනව චිනෙ තරහ කරගන්නත් බැරිලු. පරිසර ප්‍රස්නෙකුත් නැතිලු. මේක හරි හොඳයිලු. මිනිහගෙ ගෑස් බැහැල මොකද්ද වගේ මූන බලන්නත් දුකයි.ඉතින් දැන් උබලා කියපු විනාශය මෙ ආන්ඩුවෙන් කරන්න හදන්නෙ ඉතින් උබලා උගත්තුනෙ බයියො නෙමෙනෙ පාරට බැහැලා විරුද්ද වෙයලල උබලාට අසාදාරණය පෙන්න බැරි යුග පුරුශයොනෙ![]()
බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස
http://www.elakiri.com/forum/showthread.php?t=1660137
ඉතින් දැන් උබලා කියපු විනාශය මෙ ආන්ඩුවෙන් කරන්න හදන්නෙ ඉතින් උබලා උගත්තුනෙ බයියො නෙමෙනෙ පාරට බැහැලා විරුද්ද වෙයලල උබලාට අසාදාරණය පෙන්න බැරි යුග පුරුශයොනෙ![]()