EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නිවාඩුත් නෑ බන්....... කමක් නෑ හයිවේ තියෙන නිසා නයිට ගහලා පාන්දර ඔහෙන් එන්න බැරියා ඔෆිස් එන්න......

බෙහෙත් ගනින් යකෝ ඕක පට්ට අමාරුයි හැදුනට පස්සේ........ පනහකගෙන් විතර ගුටි කෑවා වගේ නේද ඇඟට දැනෙන්නේ.......?
:rolleyes::rolleyes: කාගේ නැතත් මගේ එකට එන්නම ඕන...මතකනේ
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ko mei pergeot kimbul motaa ? Penna na amasiya clinic eka paththe gihin da danne na :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කොහෙටද එන්න ඕන කියලා අහන්න කිවුවා....:rolleyes:


    :yes::yes::yes: අනිවා දෙනවා


    :P:P:P අම්මෝ හොදට අහගත්තා මන්

    Colambo ona thanakata enna kiwwa....ena dawasata kalin mathak karannath kiwwa :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රස්නේ හින්දා ෂටර්ස් ඇරියොත් වාහන දුමයි පාරේ දුවිල්ලයි......... එව්වා හින්දා ෂටර්ස් වහගෙන ගියොත් පෝරණුව......... හම්මෝ...... :oo::baffled:

    Fan eka nawathuna kiyala yanna ba kukuloh..heat wela gaskut yanawa...:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes::yes: therunaa
    මන් හොයන්නම්..මට ඕවා තේරෙන් නැහැ ....මන් දන්නා කියන අය එවන්නම් ඔයා ලගට

    මගේ ලඟට එවලා අහවල් දෙයක් ගන්නද මගෙන්......? බඩා මාමි ලඟට යවන්න........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Fan eka nawathuna kiyala yanna ba kukuloh..heat wela gaskut yanawa...:yes::yes:

    හාපෝ මෙන්න මේකාත් හිල කනවා.......

    fan එක ගැන නෙවෙයි වල් අලියෝ කිව්වේ ඔය...... ඔය කිව්වේ ac නැතුව යන්න බැරි එක ගැන කතාවක්....... අනේ මන්දා තෝ.......
     
    Status
    Not open for further replies.