EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
:yes:ඔව් matchin couple:love::love::love: තරි අයියගෙ අක්කා හරි ලස්සනයි...චාම් ලස්සනක් තියෙන්නේ..පොඩ්ඩෝ දෙන්නත් එහෙමයි...ලස්සන ෆැමිලි එකක්..:D:love::love::love:

Akka dakkada? :eek: nahh... :shocked: ow ow eka thamai :yes: cham lassanak thiyenne a akkata nam:love::yes:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිදිච්ච තරම කිව්වොත් රතු පාටින්ම ලියලා...:P

    Ut4qvll.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙයාට දැන් හරියට වැඩ...ගාමන්ට් එකක්ම දාලලු මේ දවස් වල...:rofl::P

    තනි මැෂිමේ මහගන්න ඊයේ අච්චර දඟලපු මූ ගාමන්ට් දාන්න?:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තනි මැෂිමේ මහගන්න ඊයේ අච්චර දඟලපු මූ ගාමන්ට් දාන්න?:lol:

    :rofl:ඔහොමත් මානසිකව වට්ටනවද අප්පා...:rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ උන්දැට නැන්දව හම්බවෙච්ච දවසක එයා මේ ගැන බලාගනී.. අවසන් කැමැත්ත දැන්ම ලියල තියන්න.:dull:

    උඹේ උන්දෑට මෙයාව මුණගැහෙන වෙලාවට මතක ඇතුව හෙන්ඩුවක් අතට දීපන්......... :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ උන්දෑට මෙයාව මුණගැහෙන වෙලාවට මතක ඇතුව හෙන්ඩුවක් අතට දීපන්......... :rofl:

    හෙන්ඩුවයි අලි ඩොන් පෙට්ටියයි...:rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Man dakka ayyage polkote :love: fata lassanai akka nam:cool:

    පොල් කොටයක් නෙමේ හලෝ පොල් කට්ටක් :baffled::rofl:

    Ayyooo wedding cake kiwealu :dull: thari akka newei :no: ashmi akka ekka :yes:

    :rofl::rofl:

    මෙතන මොකෝ වෙන්නේ..

    XjHn8zA.jpg

    දෙවෙනි කසාදයක් වෙනවා :rofl:

    Ithin man doni kiyala hithala dannakoo ayye family pic ekak. :D thari ayya nam ewwa mata family pic eka eyage..:yes: akka nam fatta lassanai.. :love: a denna thaththai duwai wage :D:love:

    :angry: පිස්සුද ඔහොම හිටියට නාකියි :baffled::P

    :rofl::rofl:thari ayiya diwinaha gani...:P

    :dull:

    Boru neme akke :D harima ahinsaka patai a akka nam :yes: pata adu unath eya hari lassanai akke :D:love: poddo denna nam marama lassanai :love::love: langa hitiyanam mirikalama danawa un dennawa :rofl:

    :yes:ඔව් matchin couple:love::love::love: තරි අයියගෙ අක්කා හරි ලස්සනයි...චාම් ලස්සනක් තියෙන්නේ..පොඩ්ඩෝ දෙන්නත් එහෙමයි...ලස්සන ෆැමිලි එකක්..:D:love::love::love:

    :baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈ බොල අවලං වල් කොටෝ........
    තෝ මට කිව්ව නේහ් අර ස්කෑන් එක මොකක්ද කියලා......
    ඉදපිය ඔහොම තව.....ගල් ඉබ්බා!!!:angry::angry::angry:

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.