හරක් මස් කොත්තුවේ සාපය වැදුනා .. ( Part 2 )
මතකනේද මන් ඉස්සෙල්ල හරක් මස් කොත්තුවක් කෑවා ?
මන් ඊයෙත් ගිහිල්ල තව හරක් මස් කොත්තුවක් කෑවා ..
ඒත් අද උදේ වෙනකොට බඩ කතා කරනවා ඉවරයක් නැහැ .
අද හවස මම ට්රැෆික් එකේ ඉදියේ ..
ඔක්කොම වාහන බ්ලොක් වෙලා .
මෙන්න බොලේ ආයේ බොක බරක් එනවා .
කොහොම හරි හෝන් ගහග ගහග මන් හේමාස් සදර්න් හොස්පිටල් එකට ආවා .
ඊට පස්සේ දුවගෙන ගියා හොස්පිටල් එකේ ලැට් එකහොයාගෙන .
ගිහින් වාඩි උනා විතරයි ...........
පූඌඌඌඌඋෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ් ...
බොර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ... පුර්ර්ර්ර්ෆ්ෆ්ෆ් .. #$%^&
දිවිය ලෝකේ ගියා වගේ
මන් හිතන්නේ හරක් මස් කොත්තුවේ සාපය මට වැදිලා
ඔන්න .. ඔන්න .. ආයෙත් ..
ඕන වගේ ..
මගේ ඉස්සෙල්ලා ත්රෙඩ් එක දැක්කද ? දැක්කේ නැත්නම් මෙතනින් බලපං ..
http://www.elakiri.com/forum/showthread.php?t=1659674
අවවාදය : කුකුල් මස් කෑවත් හරක් මස් නම් කන්න එපා බන්