හරක් මස් කොත්තුවේ ... සාපය ....

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම බොරු උපාසක නෙමෙනෙ කලා තියෙනවා බන්:yes:;) මම දඩයමෙත් ගිහිල්ල තියෙනවා බන්

වදින්න ගිය දෙවාලෙ ඔලුවට කඩන් වැටෙන දිහාද ඇස් කරකව කරකව බලන්නෙ:rofl:

:shocked: කොහේද උබ දඩයමේ ගියේ? ලංකාවේද? මොක්කුන්වද ඇල්ලුවේ? :confused:
 
Achala hanwella

Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    උබත් හම්බයෙක්ද? කැවනම් කට වහන් පැත්තකට වෙලා හිටු...
    තවත් මාකට් එක වැඩි කරලා දෙන්නැතුව
     
    • Like
    Reactions: U-tag

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    හරක් මස් රසයි තමයි බන්
    අනික චිකන් කාලා කාලා හරක් මස් කෑවා කියන්නේ කොහොමත් රස දැනෙනවා වැඩි.
    ඒත් කොයි සත්ව මසටවත් පුරුදුවෙන්න එපා බන්
    ඒක ඇගට හොදත් නැහැ
    දහමට හොදත් නැහැ
    හිතට හොදත් නැහැ
    මුස්ලිම් අය ගොඩාක් හරක් මස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ
    ඒත් මගේ සමහර මුස්ලිම් යාළුවෝ ඉන්නවා උන් වෙජිටේරියන් බන්
    මුස්ලිම් අය මස් කන විදිහට පුදුමයි බන් උන් එහෙම ඉන්නවා.
    හරක් මස් වලට හුරුහුනා කියන්නේ ලෙඩ ගොඩක මුල තමයි ...
     
    ඉස්සර ගොඩක් ක්‍රිස්තියන් එවුන් ඌරෝ මැරුවා ගෙවල් වල ,මුස්ලිම් එවුන් එළුවෝ එහෙම මැරුවා නමුත් දැන් ගොඩක් ගෙවල් වල එහෙම වෙන්නේ නෑ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    samaharu harak mas kanne nae eath bath pathe hal masso 20kage withara karawala wecha sharira thelen nathan kiren kanawa ,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :shocked: කොහේද උබ දඩයමේ ගියේ? ලංකාවේද? මොක්කුන්වද ඇල්ලුවේ? :confused:

    රැස් වෙහෙර හරියෙ කැලවෙ බන් අල්ලපු සත්තු ගැන කටහ නොකර ඉමු දඩයමෙ ගියා:yes:;)
    පැල් රැකලා වවු වල ඔරු පැදලා මාලු අල්ලලා බඩ ඉගුරු කරල් පැලෙ ලිපෙ පුච්චලා අඩිය ගහලා සුපිරි ෆන් ගත්තා බන් වයිෆ්ලාගෙ නැයො ඉන්නවා කුරුනැගල හා අනුරාදපුර:cool:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    mas kapan nokapan kiyala kathawath thawa 1kekta bala karanna bae
    mas kana 1ka boru billo mawala nawathan hadana 1ka hena prathamikai
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹ කාලා නැද්ද බං වල් ඌරුමස්, ගෝන මස්, මුව මස් එහෙම. මුව මස් ගෝන මස් නම් මහ කොළ රහයි. ඒකට වල් ඌරු මස් පට්ට පට පට. :D:D:love::love:

    ගෝන මස් කෑව හෝටන් ප්ලේන්ස් රෙස්ටුවරන්ට් එකෙන්. දැන් හැබැයි රෙස්ටෝරන්ට් එක වහල මොකද ඒකට ගෝන්නු ගේන්නෙ හෝටන් ප්ලේන්ස් වලින් කියල මාට්ටු වෙල.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලංකාවේද දඩයමේ ගියේ බං කොහෙද? මම මෙතුවක් කල් කාපු මස් වලින් හොඳම එක තමා වල් ඌරෝ. පව් ඉතින් බං.

    ඔව් වල් උරු මස් රසයි පොල් කැල්ල එහෙම පට්ට එ උඅනට තෙල් එක දිගට කන්න හොද නැහැ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    මම නම් ජෝතිෂ්‍යය විශ්වාස කරනවා ,හින්දු දෙවියන්වත් යම් මට්ටමකට විශ්වාස කරනවා, බුද්ධාගමත් අදහනවා.

    ඒක උඹේ තීරණේ බං උඹේ අනිත් ඔක්කොම ඇදහිලි මතයන් වලටත් මං ගරු කරනවා.... මන් එතන පැහැදිලි කලේ මගේ මතේ නැත්තම් මන් ඌට අන්තිමය පන්සල් යන්න ආගමික දෙයක් කරන්න යෝජනා කරන්නේ නෑ.................:frown:

    ස්තූති
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රැස් වෙහෙර හරියෙ කැලවෙ බන් අල්ලපු සත්තු ගැන කටහ නොකර ඉමු දඩයමෙ ගියා:yes:;)
    පැල් රැකලා වවු වල ඔරු පැදලා මාලු අල්ලලා බඩ ඉගුරු කරල් පැලෙ ලිපෙ පුච්චලා අඩිය ගහලා සුපිරි ෆන් ගත්තා බන් වයිෆ්ලාගෙ නැයො ඉන්නවා කුරුනැගල හා අනුරාදපුර:cool:
    :P:P:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ඔව් වල් උරු මස් රසයි පොල් කැල්ල එහෙම පට්ට එ උඅනට තෙල් එක දිගට කන්න හොද නැහැ

    වේලිච්ච මුව මස් පොඩි කලේ හම්බවෙලා, උයල කාල තියෙනවා. රහ නම් මතක නැහැ.

    මෙහෙ bison ගවයාගේ මස් කල තියෙනවා.

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගෝන මස් කෑව හෝටන් ප්ලේන්ස් රෙස්ටුවරන්ට් එකෙන්. දැන් හැබැයි රෙස්ටෝරන්ට් එක වහල මොකද ඒකට ගෝන්නු ගේන්නෙ හෝටන් ප්ලේන්ස් වලින් කියල මාට්ටු වෙල.

    හප්පා එහෙමද. අපිටනම් හොරාට විකුනන තැන් වලින් ලැබෙන්නේ බං ඔය දුර ට්‍රිප ගියහම. හොයාගෙන යන්න ඕනේ ඉතින්. :D:D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් වල් උරු මස් රසයි පොල් කැල්ල එහෙම පට්ට එ උඅනට තෙල් එක දිගට කන්න හොද නැහැ

    දැන් ත්‍රෙඩ් එක දාපු එකා වල් ඌරු මස් හොයාවි කොත්තු කන්න. :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ඉස්සර ගොඩක් ක්‍රිස්තියන් එවුන් ඌරෝ මැරුවා ගෙවල් වල ,මුස්ලිම් එවුන් එළුවෝ එහෙම මැරුවා නමුත් දැන් ගොඩක් ගෙවල් වල එහෙම වෙන්නේ නෑ.
    තාමත් එහෙම වෙනව බන්. උන්ගෙ අර මොකද්ද දවසකට දුප්පතුන් වෙනුවෙන් ගෙදර එලුවෙක් මරල මස් දන් දෙනව. ඕක අදටත් වෙනව. මීගමු මුහුදු තීරෙ, උස්වැටකෙයියාව පැත්තෙ එහෙම හැම ගෙදරම ඌරො හදනව. ගානට වයස ආවාම මස් කරනව, :dull: