හරක් මස් කොත්තුවේ ... සාපය ....

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉස්සර කෑව දැන් කන්නෙ කුකුළ් මස් විතරයි..කුකුළො පොඩියි කියල හරක් වගේ නෙවෙයි කියන එකත් හරිද මන්ද :oo::baffled:


කුකුළව තමයි බන් අමානුෂික විදියට මරන්නේ ,මරන එවුන් කරන්නේ, කුකුළ්ලු අරගෙන දුම් දාන රස්නේ වතුර එකකට ඔබනවා ඊට පස්සේ ටිකක් වෙලාවක් උන්ව එකේ තියෙනවා, කුකුළා මැරෙන්නේ මිනිත්තු ගාණක් ගියාට පස්සේ. හරකගේ නම් බෙල්ලනේ කපන්නේ එතකොට උන්ට එතන වේදනාව විතරයි. කුකුළගේ ඇගම පිච්චෙනවා ඇති.
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
කුකුළව තමයි බන් අමානුෂික විදියට මරන්නේ ,මරන එවුන් කරන්නේ, කුකුළ්ලු අරගෙන දුම් දාන රස්නේ වතුර එකකට ඔබනවා ඊට පස්සේ ටිකක් වෙලාවක් උන්ව එකේ තියෙනවා, කුකුළා මැරෙන්නේ මිනිත්තු ගාණක් ගියාට පස්සේ. හරකගේ නම් බෙල්ලනේ කපන්නේ එතකොට උන්ට එතන වේදනාව විතරයි. කුකුළගේ ඇගම පිච්චෙනවා ඇති.

ඊට වඩා මාලුන්ට වේදනාව වැඩියි ලු බං.
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කුකුළව තමයි බන් අමානුෂික විදියට මරන්නේ ,මරන එවුන් කරන්නේ, කුකුළ්ලු අරගෙන දුම් දාන රස්නේ වතුර එකකට ඔබනවා ඊට පස්සේ ටිකක් වෙලාවක් උන්ව එකේ තියෙනවා, කුකුළා මැරෙන්නේ මිනිත්තු ගාණක් ගියාට පස්සේ. හරකගේ නම් බෙල්ලනේ කපන්නේ එතකොට උන්ට එතන වේදනාව විතරයි. කුකුළගේ ඇගම පිච්චෙනවා ඇති.
    මම හිතුවෙ බෙල්ල කපල පස්සෙ උණු වතුරෙ ඔබන්නෙ ත‍ටු ගැලවෙන්න කියල..හරිනම් කිසිම මසක් නොකා මාළු කන එක පවා අතහරින්න වෙනව :(:dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මමත් දැකල තියෙනවා මාලු කදන් වල පොඩි මාලු, ඉස්සෝ එහෙම දගලනවා.... පව් බන් ඉතින් :(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උන්ට වේදනාව වැඩි නෑ, වේදනාව විදින්න ඕන කාලේ වැඩියි.

    මන්දා එහෙනම් එහෙම වෙන්න ඇති. මම කියවපු ආටිකල් එකක තිබ්බා වතුර නැතුව කරමල් පිච්චෙනවා වගේ වෙන සීන් එකක් ගැන. දඟල දඟල ඉන්නවනෙ මැරෙනකන්ම බං.
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    තොපි ආනත සිනහළු, හරක් මස් වලට වඩා බැටළු මස් , උඋරු මස් පට්ට රහයි , හරක් මස් නම් ඉතින් හරක් පැටවුන්ගේ මස් තමයි රහ
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Yakow sema jeviyekma eka vage rakinna one kiwwata ape minissu jiviyage ange size eka balala thamai uta vatinakamak denne!! Labba!! Haraka meruwath Maluwa meruwath Madurwa meruwath Gahak kepuwath ekai bola!! Nikan Harak mas kanne epa kiala dangalanna epa! ehema beluwoth apit elavalu kannath behe ai jevaya thiyenavane :P ? Maduruwo marannath behe jevithayak neh ? neda? Oya harakage kathava enne Hindu abashayen :P ape rate eunuth eka lassanata oluwata hadagena natava ane manda itin...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ ගැන අදහසක් දෙන්න මන් දන්නේ නැහැ...කාලා නැහැ...

    14.gif
     

    SHdinesh

    Member
    Dec 30, 2014
    36
    2
    0
    මචංලා මේ වීඩ්යෝ1 මං අද දැක්කේ බස් එකේ යද්දී. මේක බලලම තීරණය කරපල්ලා දිගටම හරක් මස් කනවද නැත්නම් නවත්තනවද කියලා...නවත්තන්න හිතුනොත් ඌ හිතක් පපුවක් තියෙන එකෙක්. එහෙම නැත්නම් අනිවා ඌ ඒ දෙකම නැති එකෙක්.

    http://youtu.be/CVnuU1_U-Xw
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මචංලා මේ වීඩ්යෝ1 මං අද දැක්කේ බස් එකේ යද්දී. මේක බලලම තීරණය කරපල්ලා දිගටම හරක් මස් කනවද නැත්නම් නවත්තනවද කියලා...නවත්තන්න හිතුනොත් ඌ හිතක් පපුවක් තියෙන එකෙක්. එහෙම නැත්නම් අනිවා ඌ ඒ දෙකම නැති එකෙක්.

    http://youtu.be/CVnuU1_U-Xw

    :yes::yes::yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    උඹ කිවුවෙ මේකද?

    මචංලා මේ වීඩ්යෝ1 මං අද දැක්කේ බස් එකේ යද්දී. මේක බලලම තීරණය කරපල්ලා දිගටම හරක් මස් කනවද නැත්නම් නවත්තනවද කියලා...නවත්තන්න හිතුනොත් ඌ හිතක් පපුවක් තියෙන එකෙක්. එහෙම නැත්නම් අනිවා ඌ ඒ දෙකම නැති එකෙක්.

    http://youtu.be/CVnuU1_U-Xw

     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    බුදු හාමුදුරැවෝ කියලා නැහැ කන්න ඒපා කියලා...තහනමි කරලා නැහැ..උන්වහන්ෙස් උෟරැ මස් කැවයි කියලාත් කියනවා....හරියටම දන්ෙන නැහැ...මන්ද...ෙකාහොම වුනත්..උන්වහන්ෙස් හිතින් බැදිම අාසාව අැතහැරලයි කැවෙි බිවිවෙ,... කැමති නමි කන්න පුලුවන්....අකමැතිනමි කන්න ඒපා...සතාට තියන බැදිම නිසා අපි තවත් කලබල ෙවනවා...හරකට වද දිලා මරන ෙකනාට තමයි වැඩි පව විපාක ලැබෙන්ෙන්...අපි කන ඒක නැවත්තුවොත් මරන ඒක නවතියි....ඒ්ත් ෙලා්ෙක් හරක් මැරිම සමිපුර්නෙයන් නතර වුනාද...තහනමි කලාද...කවදාවත් නැහැ..ෙකාෙහ්දි හරි තියන පෙරෙත කමට උෟට වද දිලා කනවා..ඒක්ෙකා් හරක් මරන ඒකාවඅපි මරන්න ඔිනා...never...:no:හරකා කියන අහංසක සතා මැරෙන්ෙන් තරහින්,ෙවිදනාෙවන් ඒ නිසා හරක් මස් ෙල් සැරයි විස ෙකා්ප ෙවනවා....හරක් මස් කන ෙකනාගේ ගති ලක්ෂණ ෙල් වල ෙවනසක් ෙවනවාලු...මිලිචඡ,කාම,රළු ගති ඒනවා..සැර ෙගඩි සම තුවාල පවා ඒනවා...ගදකුත් ඒනවා..අනික හරක මස් කැවා කියලා අපි අපායේ යන්ෙන නැහැ. අපිම වද දිලා උෟව මරාෙගන රහ කර කර අැලිෙගන දිව පිනවලා අසා කරලා කනකොට ඒ්තන තමා අකුසලයක් ෙවන්ෙන්,පවක් ෙවන්ෙන්.....ලමයි ඒෙහ්ම අමුතු සත්තු වෙග් ෙවලා උපදිනවා...අංගවිකල ෙවලා...අනතුරැ ෙවලා මැරෙනවා..බඩගින්නට මොනවා කැවත් හිතින් අරතහැරලයි කන්න ඔිනේ...අනික හරක් මැරැවා නම ඒ් සතාෙග් කැරැමයක් ෙපර අාත්ෙම කල වරදට උෟ දඩුවමි විදින්ෙන් ....අපි ඒක අල්ලෙගන බදාෙගන ඉන්න ඒක තවත් අකුසලයක් අපායට යන මග... උෟ මැෙරන්න ඉන්න ඒෙකක්... ෙබාරැවට ඒකාව අල්ලෙගන බැදිම තියාෙගන කැහැ ගහලා වැඩක් නැහැ..ඒ්ක හින්දා කැමති ෙකනා කන්න අකමැති ෙකනා අතහැරියට ප්‍රශ්නයක් නැහැ...බනවලටයි ෙමෙහ්ම කියන්ෙන්..මම නමි ෙනාෙව්..මමත් හරක් මස් කාලා තියනවා... පිටින් උයපුවා...කලාතුරකින් ඉදලා හිටලා කන්ෙන්....කුකුල් මස් වගේ කන්ෙන නැහැ....හරක් මස් සැරයිෙන්...ඒ්ත් කවදාවත් අපි අමු හරක් මස් ෙගදර ෙගන්නේ නැහැ‍.... ෙගදර පලාතටවත් ෙග්නෙන නැහැ.. .මම බනිනවා ෙගදර අයට කන්න ඒපා කියල...දැන් කන්ෙන නැහැ කවුරැත්..මම හරක් මස් වලට කැමති නැහැ..ඒෙහ්ම කිවිවය කියලා රටෙි.. ෙලා්ෙක් හරක් මරන ඒක සහමුලින්ම අඩු වුනාද නැවතුනාද නැහැ...අපි ෙබාරැවට හරකා අල්ලෙගන මුස්ලිමි ඒෙගා්ලන්ට බනිනනවා...ඒ්ක ඒයාලෙග් හැටියක්...අපි ජාති ෙබිද හදාෙගන, ෙද්ෂපාලන රැකඩ ෙවලා ෙබාරැවට ගහ මරා ගන්නවා..හරක් මස් කන අයට බනිනනවා..මතක පහු ගිය කාලේ...අපිට ඒක නවත්තන්න බැහැ..ඒක හරකාගේ ලැබිම,අවාසනාව...වද දිලා මරන ඒක තමා පව...කැවනමි කාලා ඉවරයි..අායි ඒ ගැන පසුතැවිමත් අපාය යන වැඩක්..අැතහැරලා දාන්න‍...ෙමතන වරද තිෙයන්නෙ කන ඒක ෙනාෙවි...වද දිලා මර ඒකයි...මරන ඒකයි වලක්වන්න ඔිනේ....මස් ඉල්ලන ඒකා හිරේවත් දාන්න ඔිනා...:yes:මුස්ලිමි ඒ ෙගාල්ෙලා් කලා..බිලා...ඒ ෙගාල්ෙලා් ම ඒක ෙගනියයි....ඒ් අය ෙවන අාගමක් ජාතියක්,විපාක විදියි..අපි ෙබෟද්ධයන් වශෙයන් ෙනාකා හිටියම හරිනේ ෙන්ද?..මුස්ලිමි අයට විසේ වගේම, ඒයලාට හරියට ෙලඩ ඒකයි....බුදු බන ටිකක් ගැබුරින් අහන්න ....ඒතකාෙට වැඩි විස්තර දැනගන්න පුලුවන් ෙවයි...අැත්ත නැත්ත තව ෙසායලා බලන්න...වරදක් තියනවානමි ෙරප් කපලා ෙහා නැතුව, pm කරලා ෙමානවහරි මට කියන්න...:yes:

    අනික බඩ යන්ෙන් ෙමානවහරි විසක්,විසබිජයක් කැමට වැටිලා අැති...මස් වල වැරදකුත් අැති...තැමිබිලා මදිද දන්ෙනෙ නැහැ...ඔය ෙකාත්තු ජරාව කන්න ඒපා...දවස්ගන්ෙ පල් කරපු ෙරාටි කැලි,පරන මස්, ෙහාදි වතුර දාලා හදනවා...දවසක් කුකුල් ෙකාත්තු කාලා අමිමටයි මටයි උන ගත්තා..වමනෙත් ගියා...මට බඩ ගියා,අමිමාට වමනෙ ගියා...ෙබෙහ්තුත් ගත්තා...ඒදා ඉදන් No ෙකාත්තු...ෙහාටල්වල ජරා .ෙකාත්තු හදන හැටි පස්ෙස් දැනගත්තා..:dull:.ෙකාත්තු කන්න ඔිනා නමි ෙගදර හදාගෙන කන්න,ඔින මසක් දාලා...:yes:
     
    Last edited: