වෝකිං ඩෙඩ් වල මිශෝන්ගෙ කඩුව නේ ?
වෝකර්ස්ල මරන්න පට්ට බං.
මන්න වලිං ස්ටැගර් වලිං කොටද්දි පොඩි හරි අවධානමක් තියෙනව හපයි කියල.
මේකෙන් එහෙම නෑ. ලඟට එන්න කලින් බෙල්ල ගැලෙව්වෑකි.
මේකක් කීයක් වගේ වෙයිද බං ? සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවොත් කියල ලෑස්තිවෙන එක කෝකටත් හොඳයි![]()










සතිදෙහෙකින් විතර ටීවී සීරියස් එකක් බැලුවෙ නෑ.