(Sword)_කඩුවක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    වෝකිං ඩෙඩ් වල මිශෝන්ගෙ කඩුව නේ ? :D
    වෝකර්ස්ල මරන්න පට්ට බං. :)
    මන්න වලිං ස්ටැගර් වලිං කොටද්දි පොඩි හරි අවධානමක් තියෙනව හපයි කියල. :D
    මේකෙන් එහෙම නෑ. ලඟට එන්න කලින් බෙල්ල ගැලෙව්වෑකි.
    මේකක් කීයක් වගේ වෙයිද බං ? සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවොත් කියල ලෑස්තිවෙන එක කෝකටත් හොඳයි :baffled:

    :rofl::rofl:
     
    blue_in_rio

    Well-known member
  • Katana_brique.png
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    Ammo patta ganane bn.. Normal rambo knife ekak 18000i

    මේකට සමුරායි කඩු කියලත් කියනවා. ඔරිජිනල් made in Japan..

    ow machan katana sword eka thama oya..

    uba thaniyama igena gannada bn???? film valin balalada :baffled::rofl:
    kohe hari samurai class thiyenava kiyala thibbada bn lankave.hariyata karana thanak:yes::yes:

    na bn man kunfu walata karala thiynwa.. but sword wenas e hinda igana gna wenwa technik wens :baffled:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    වෝකිං ඩෙඩ් වල මිශෝන්ගෙ කඩුව නේ ? :D
    වෝකර්ස්ල මරන්න පට්ට බං. :)
    මන්න වලිං ස්ටැගර් වලිං කොටද්දි පොඩි හරි අවධානමක් තියෙනව හපයි කියල. :D
    මේකෙන් එහෙම නෑ. ලඟට එන්න කලින් බෙල්ල ගැලෙව්වෑකි.
    මේකක් කීයක් වගේ වෙයිද බං ? සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවොත් කියල ලෑස්තිවෙන එක කෝකටත් හොඳයි :baffled:

    No offense kollo. You are a Cultural Refugee. උබ ඒ culture එකටත් නෑ. මේ culture එකටත් නෑ. උබ South Asian Cultural back ground එකකින් එන එකෙක් හින්ද උබට 100% western culture එකට සෙට් වෙන්න බෑ. උබ western culture එකේ කෑලි අපේ culture එකට පූට්ටු කරන්න හදන නිසා උබ මේ culture එකට සෙට් වෙන්නෙත් නෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹට ලෙඩක් බං :baffled:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    No offense kollo. You are a Cultural Refugee. උබ ඒ culture එකටත් නෑ. මේ culture එකටත් නෑ. උබ South Asian Cultural back ground එකකින් එන එකෙක් හින්ද උබට 100% western culture එකට සෙට් වෙන්න බෑ. උබ western culture එකේ කෑලි අපේ culture එකට පූට්ටු කරන්න හදන නිසා උබ මේ culture එකට සෙට් වෙන්නෙත් නෑ.

    මූ මේ harry potter ගැන බං කියවන්නේ තරහ ගන්න එපා :D:rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේවා ගෙන්නන එක තමා අවුල බං බඩු නම් තියනවා ලංකාවේ නම් දන්නේ නෑ :no:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ග්‍රිෆින්ඩෝගෙ කඩුව මේ වගේ නෑ සිඞ්හලයො :no:

    අපෝ ඒක සෙල්ලම් කඩුවක්නේ බං.. කටාන එකක් එක්ක හැරෙන්නවත් හම්බෙන්නේ නෑ :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපෝ ඒක සෙල්ලම් කඩුවක්නේ බං.. කටාන එකක් එක්ක හැරෙන්නවත් හම්බෙන්නේ නෑ :P

    අනේ තෝයි මායි දන්න මැජික්. වැඩක් නැත්තං ගිහිං බුදියගනිං :baffled:

    I think there are some laws against keeping this kind of stuffs

    කඩුවකටත් :angry:
    යකාගෙ නීතියක්නෙ යකෝ.
    කඩුව පත්තුවෙලා කාට හරි තුවාල වෙයි කියලද ? :growl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    අනේ තෝයි මායි දන්න මැජික්. වැඩක් නැත්තං ගිහිං බුදියගනිං :baffled:

    කඩුවකටත් :angry:
    යකාගෙ නීතියක්නෙ යකෝ.
    කඩුව පත්තුවෙලා කාට හරි තුවාල වෙයි කියලද ? :growl:

    ;)
    mata mathakai kepena ayuda wala diga pramanaya anuwa balapana neethiyak thiyenawa kiyala kauru hari kiwwa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    වෝකිං ඩෙඩ් වල මිශෝන්ගෙ කඩුව නේ ? :D
    වෝකර්ස්ල මරන්න පට්ට බං. :)
    මන්න වලිං ස්ටැගර් වලිං කොටද්දි පොඩි හරි අවධානමක් තියෙනව හපයි කියල. :D
    මේකෙන් එහෙම නෑ. ලඟට එන්න කලින් බෙල්ල ගැලෙව්වෑකි.
    මේකක් කීයක් වගේ වෙයිද බං ? සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවොත් කියල ලෑස්තිවෙන එක කෝකටත් හොඳයි :baffled:
    Thota syco wela nawathi atayao ochara TV series balana epa.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ;)
    mata mathakai kepena ayuda wala diga pramanaya anuwa balapana neethiyak thiyenawa kiyala kauru hari kiwwa.

    :O මැද්දෙන් ගලවන්න පුළුවන් ලොක් දාල හදපු කඩු තියාගන්න ඇහැක් වෙයිද බං :D
    එතකොට දිග නෑනෙ.

    හෙළයෙක්;17857742 said:
    Thota syco wela nawathi atayao ochara TV series balana epa.

    මොන ටීවී සීරියස්ද බං. තාම නමවෙනි එපිසඩ් එක එනකං බලං ඉන්නව. ඉරිදද කොහෙද එන්නෙ :( සතිදෙහෙකින් විතර ටීවී සීරියස් එකක් බැලුවෙ නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    :O මැද්දෙන් ගලවන්න පුළුවන් ලොක් දාල හදපු කඩු තියාගන්න ඇහැක් වෙයිද බං :D
    එතකොට දිග නෑනෙ.

    මොන ටීවී සීරියස්ද බං. තාම නමවෙනි එපිසඩ් එක එනකං බලං ඉන්නව. ඉරිදද කොහෙද එන්නෙ :( සතිදෙහෙකින් විතර ටීවී සීරියස් එකක් බැලුවෙ නෑ.

    :lol:
     
    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    TOP-1095-Steel-Carbon-Full-Tang-Blade-Flower-Tsuba-Battle-Ready-Japanese-Samurai-Sword-Katana-Sword.jpg

    චංලා katana sword එකක් ගන්න පුළුවං තැනක් දන්නවද?

    මේ වගේ එකක් ebay එකෙන් ගේන්න පුළුවංද? ගෙනාපු උන් ඉන්නවද?

    ebay link

    bump please :D

    මගේ ලග දෙකක් තියෙනවා බන්. ඊබේ එකෙන් ගේන්න බෑ. මෙහේ කස්ටම් එකෙන් තියාගන්නවා. ලයිසන් ඕනි බන් ඉම්පෝට් කර්න්න. ඕක මරනායුධ ගනයට වැටෙන්නේ. තියාගන්නත් ලයිසන් ඕනි බන්. :no::no::no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹට පිස්සුද? ලංකාවේ තහනම් ළඟ තියා ගන්න. කම්මලකලට දීලාවත් හදලා තියා ගන්න තහනම් එකේ ebay එකෙන් ගෙන්නන්න දෙයිද? :D
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මගේ ලග දෙකක් තියෙනවා බන්. ඊබේ එකෙන් ගේන්න බෑ. මෙහේ කස්ටම් එකෙන් තියාගන්නවා. ලයිසන් ඕනි බන් ඉම්පෝට් කර්න්න. ඕක මරනායුධ ගනයට වැටෙන්නේ. තියාගන්නත් ලයිසන් ඕනි බන්. :no::no::no:

    මචං උඹ කොහෙන්ද ගත්තේ PM එකක් හරි දාපන්කෝ..