අඩුවට IT Degree එකක් කරන්ඩ
මචන්ලා මම AL කලේ Maths වලින් මම Physics,Chemistry ගොඩ,මැත ඩවුන්
මචන් මට IT Degree එකක් කරන්ඩ ඕනි.කොහෙන්ද මචෝ අඩුවට කරන්ඩ පුළුවන්.හොඳ තැන..අනේ මට මේ රිසල්ට් වලින් Foundation නොකර කෙලින්ම Degree එක කරන්ඩ බැරිද,අනේ මේ සේරටම මට උත්තර දෙන්ඩ,අනාගතේ ගොඩදාගන්ඩ මේ try එක,ජෝක් එකකට ගන්ඩ එපා

FFF thiyagena degree eka karanna ba pons....