අඩුවට IT Degree එකක් කරන්ඩ

sachith1994

Junior member
  • Dec 14, 2014
    90
    16
    18
    අඩුවට IT Degree එකක් කරන්ඩ

    මචන්ලා මම AL කලේ Maths වලින් මම Physics,Chemistry ගොඩ,මැත ඩවුන් :(

    මචන් මට IT Degree එකක් කරන්ඩ ඕනි.කොහෙන්ද මචෝ අඩුවට කරන්ඩ පුළුවන්.හොඳ තැන..අනේ මට මේ රිසල්ට් වලින් Foundation නොකර කෙලින්ම Degree එක කරන්ඩ බැරිද,අනේ මේ සේරටම මට උත්තර දෙන්ඩ,අනාගතේ ගොඩදාගන්ඩ මේ try එක,ජෝක් එකකට ගන්ඩ එපා
    :(:(:(:(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    A/L SS ගත්තම SLIIT එකේ IT degree එකක් කරන්න පුලුවන් කියල මම අහලා තියෙනවා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    SLIIT, IIT. But not sure if they would let you to do with two passes. Talk to them and see.
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    කිසිම අවුලක් නෑ.. SLIIT එකේ IT dgyrak කරන්න පුළුවන්. හැබැයි 3 yrs dgry එක විතරයි.. දැන් හැබැයි සෙට් එකක් අරගෙන ඉවරයි මං හිතන්නේ. පොඩ්ඩක් කතා කරලා බලපන්.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    1994 ඉපදිච්ච බච්චො ඒලෙවලුත් කරල. අපි නාකියො වේගෙන එනවා නී බං.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    boru daanna epa ponnayo :D FFF thiyagena degree eka karanna ba pons....

    පුලුවන් බන් දැන් ගොඩක් එවුන් O/L වලින් Foundation හරහා degree කරන්නේ, ඒක ලාභයි, ලේසියි, කාලෙත් ඉතුරුයි.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    පුලුවන් බන් දැන් ගොඩක් එවුන් O/L වලින් Foundation හරහා degree කරන්නේ, ඒක ලාභයි, ලේසියි, කාලෙත් ඉතුරුයි.

    උඹ නිවුසීලන්ඩ් නේද හයර් සටඩීස් කරෙ ඒලෙවල් මොකක්ද බං උබෙ රිසාල්ට් එක
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹ මොනාවුරුද්දෙද බං ඒලෙවල් කරෙ?
    08 :)
    පුලුවන් බන් දැන් ගොඩක් එවුන් O/L වලින් Foundation හරහා degree කරන්නේ, ඒක ලාභයි, ලේසියි, කාලෙත් ඉතුරුයි.

    ඔව් මචන් දැන් ගොඩක් උන් එහෙම කරන්නේ,.....මටත් පුලුවන් කම තිබ්බනම් මමත් කරනවා....මොක්ද මම දන්න උන් ඉන්න්ව 24 වගේ වෙද්දි M.Sc එකකුත් කරලා ඉවරයි වගේ....

    නෑ මට පෙනුනේ අරූ SLIIT එකට කින්ඩියට දාපු එකක් වගේ....:oo::dull:
    මම දන්න තරමින් SLIIT එකේ foundation course එකක් නෑ මචන්.... IIT puluwan...
    SLIIT අවම S දෙකක්වත් ඕනි.... ඒකත් දැන් නැති කරලද මන්දා...:confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    08 :)

    ඔව් මචන් දැන් ගොඩක් උන් එහෙම කරන්නේ,.....මටත් පුලුවන් කම තිබ්බනම් මමත් කරනවා....මොක්ද මම දන්න උන් ඉන්න්ව 24 වගේ වෙද්දි M.Sc එකකුත් කරලා ඉවරයි වගේ....

    නෑ මට පෙනුනේ අරූ SLIIT එකට කින්ඩියට දාපු එකක් වගේ....:oo::dull:
    මම දන්න තරමින් SLIIT එකේ foundation course එකක් නෑ මචන්.... IIT puluwan...
    SLIIT අවම S දෙකක්වත් ඕනි.... ඒකත් දැන් නැති කරලද මන්දා...:confused:
    :yes::yes: IIT/NIBM/ICBT/ACBT ගොඩක් තැන් තියෙනවා දැන්...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ow me thread eka dapu kena IIT eka baluwa nam hari mokada sirama reputation ekak thiyenawa IIT degree ekata :)
    gaana poddak sarai....

    IIT එකේ ඒ වුනාට මචන් SSS ඕන නේ? එහෙම නැත්නම් අවුරුද්දක් කොහේද තියෙන foundation එක කරන්න ඕනේ, ඊට පස්සේ degree එක අවුරුදු 5 ක්.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ow me thread eka dapu kena IIT eka baluwa nam hari mokada sirama reputation ekak thiyenawa IIT degree ekata :)
    gaana poddak sarai....

    mu ahala tiyenne aduwata kiyala , IIT hari yaida danne na , habai itin aduwata kiyala chatr tanakin degree gatta kiyalath wadak nane ban ,