ලංකාවෙන් අළුත් Software එකක්(අනිවා ඇවිත් යන්ඩ)
මචන්ලා මම පොඩි සොෆ්ට්වයාර් කෑල්ලක් හැදුවා..(Mahasona Remover - CorD SaC)
ගොඩක් අයට සෙට්වෙලා ඇති short cut virus එක,පෙලක් අය මහසෝනත් කියනවා..

ඉතින් මේක ගාර්ඩ් එකකින් අයින් කලාට අපේ ෆයිල් Hidden වෙනවා..
පෙන් වල තමා මේක ගොඩක්ම වෙන්නේ...Pen එකේ Capacity එක පෙන්නනවා..ෆයිල් ටික නෑ..

මේ සොෆ්ට් කෑල්ලෙන් පුළුවන් ඒ ලෙඩේට බෙහෙත් දෙන්ඩ...

මේ තියෙන්නේ Software එකේ Screenshots ටිකක්,මගේ PC ඒකේ නෙමේ Screenshots ගත්තේ..කෑල්ලගේ එකේ තමා ඒ ටික ගත්තේ..
මොකද මම තාම Xp (Xp වල කැතැටනේ පේන්නේ) 
මේක වටිනවනම් ඔයාලගේ Blog වලත් දාගන්ඩ,ඒ දාලා මට මේල් එකකුත් දාන්ඩ...
එහෙනම් හොඳයි කියලා හිතෙනවනම් කමෙන්ට් එකක් දාන්ඩ,හොඳ වැරදි,අඩුපාඩු සේරම කියලා...මොකද මම තාම ඉගෙන ගන්නවා..ඔයාලගේ comments ගොඩක් වටිනවා..
පල්ලෙහෙන් බාගන්ඩ...
Download Link : http://www.mediafire.com/download/218xmxbg19f6e1j/Mahasona_Remover_-_CorD_SaC.exe

Last edited: