windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Lumia 820 AT&T : Rs 20,000
    Lumia 822 Verzion: Rs 22,000
    Lumia 928 Verzion : Rs 32,000
    Lumia 520 AT&T : Rs 10,000
    Lumia 635 AT&T : Rs 15,000
    Brand New
    Unlocked
    Import from USA ,Warranty
     

    TKNanayakkara

    Junior member
  • Feb 20, 2011
    203
    17
    18
    Windows 10 for phones better looking :D

    16268112059_788eab4df6_b.jpg


    16428358696_79eb600ecb_b.jpg
     

    Attachments

    • 1.jpg
      1.jpg
      49 KB · Views: 57
    • 2.jpg
      2.jpg
      34.2 KB · Views: 57

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 820 AT&T : Rs 20,000
    Lumia 822 Verzion: Rs 22,000
    Lumia 928 Verzion : Rs 32,000
    Lumia 520 AT&T : Rs 10,000
    Lumia 635 AT&T : Rs 15,000
    Brand New
    Unlocked
    Import from USA ,Warranty

    කවුරුහරි හිටියොතින් මම කියන්නම්කො බන්.
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    lumia 830 hodaida.eke price ekat ekka baladdi lumia 735 ta yana ekada hoda :nerd: . 830 ta hey cortana tiyenawada :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 830 hodaida.eke price ekat ekka baladdi lumia 735 ta yana ekada hoda :nerd: . 830 ta hey cortana tiyenawada :rolleyes:


    ලුමියා 830 එක හොදයි මචන්.
    10 මෙගා පික්සල් කැම් එක නිසා මැක්සා ෆොටෝස් 735 එකට වඩා.
    හෙයි කොටානා තියනවා 830 එකේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 eke denim update eken passe gps aulak tiyenawada


    ඔව් සමහර අයට අව්ලක් තියනවා මචන්.
    ඉක්මනට අප්ඩේට් එකක් එවනවා ලු ඒ සීන් එක හදන්න.
    පොසිශන් එක ඩිටෙක්ට් වෙන්නේ නැති සීන් එක හදයි ඉක්මනට.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    ලුමියා 830 එක හොදයි මචන්.
    10 මෙගා පික්සල් කැම් එක නිසා මැක්සා ෆොටෝස් 735 එකට වඩා.
    හෙයි කොටානා තියනවා 830 එකේ.


    830 ta enne snapdragon400 procek neh? mathaka na hariyatama. 8xx series ekata withrai hey coratana wada karanne.active listening dunnoth anik procalata batterya paya 4k wath thynne nathi wei bun
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    830 ta enne snapdragon400 procek neh? mathaka na hariyatama. 8xx series ekata withrai hey coratana wada karanne.active listening dunnoth anik procalata batterya paya 4k wath thynne nathi wei bun

    සොරි කොල්ලා.
    මම 930 එකේ සිහියෙන් ටයිප් කරේ.
    830 එකට හේ කොර්ටානා දැනට නෑ ඒත් උන් ඒකට අප්ඩේට් එකක් එවාවි.
    1GB ඩිවයිස්සස් වලට විතරක් දෙන කතාවක් තියනවා හේ කෝර්ටානා එක.
    කොහොම වෙයිද දන්නේ නෑ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    lumia 830 hodaida.eke price ekat ekka baladdi lumia 735 ta yana ekada hoda :nerd: . 830 ta hey cortana tiyenawada :rolleyes:

    mama lagath thiyanne 830 k :) dan masa 3+ withara use karanawa phone eka gena kiyana waradak na supiri :) Cam 10 pixels nisa photos wala quality supiri

    1452515_1377453165887479_5423648951034837365_n.jpg


    10390493_1377453465887449_3049601339736470031_n.jpg


    me pic FB walata up karapu ewa nisa Qualitya adui:sorry:

    phone eka slim look ekath maru :) hey cotana update eka nam awe na mage phone ekata thama :( but update eka wena ratawal walata release karala thiyanne lagadima ei :) thawa lumia 830 gena dana ganna ona nam ahanna:D

    830>735 :yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.