මචෝ???පොල්වත්ත සීයගේ කියන්නේ අර ක්ලබ් එකේ මාමලාටත් වඩා වයස පොරක්
![]()

. පවර් ස්ටියරින් වාහනයක් පවර් ස්ටියරින් නැතුව එලවන්න තියන අමාරුව දන්නේ ඉතින් එහෙම එලවපු උන්දැලාම තමා ඉතින්..

eth hira gatiya tikak tibba.ප්‍රශ්නේ තියෙන්නේ දැන් හැදෙන උන් ඇනයක් බුරුල් වෙන්නේ කොයි පැත්තටද කියල වත් දන්නේ නෑ නේ.....
appa ow ban matath power steering rack eka aul una vanette ekak sahiyak withara ela wanna una patta dukak winde epa una eka epama una yaluwek ge mala gedaraka gehin patta wangu paraka eka power oil dapuwama tikak hira yanawa habi tika welawakata ara oil tika ehenma leak wenawa rack eken.
power rack ekak hoyanna gehin eta wada epa una anthi mata hoyala hoyala epa wela caravan ekka ekak kota karala damma.eth hira gatiya tikak tibba.
අඩෝ මට තාම 37යි .. 18 - එකකට application දාන්න පුළුවන් තාම..![]()

ඔන්න කොල්ල වැඩකාරයා උන කේස් එකක් කියන්නයි යන්නේ...
මේක උනේ 2010දි... කට්ටියටම මතක ඇතිනේ නොවැම්බර් මාසේ කොළඹට ගං වතුර ගැහුවා.. ඔන්න ඒ දවස් වල තම සිද්දිය උනේ.. එතකොට කොල්ල ඉස්කෝලේ යන වයසේ...
ඔන්න ඉතින් මගේ පියාව සුපුරුදු පරිදි ගුවන් තොටුපලට ඇරලවන්න අපේ ගෙදර සෙට් එකම අදුරන කෙනෙකුගේ වෑන් එකකුත් හයර් එකට අරන් ආවා කටුනායකට...
ඒ උනාට එන්න ලැබුනේ මිනුවන්ගොඩට එනකල් විතරයි.. එතනින් එහාට යන්න බෑ වාහනේ... වතුර වැඩියි.. කොහොම හරි යන්න ඕනි නිසා වෑන් එකේ ඩ්‍රයිවර් වෑන් එක පාර අයිනේ නවත්තලා මට වෑන් එකේ යතුර දීලා මගේ පියාව කොහොම හරි එක්කන් ගියා එයාර්පොර්ට් එකට...ඔන්න ඉතින් කොල්ල "වෑන් එක මගේ" වගේ ඩ්‍රයිවින් සීට් එකට නැගල හිටියා ෆන් එකේ..
ඔන්න එතකොට තමා දැක්කේ මිනුවන්ගොඩ පැත්තේ ඉඳන් නිසාන් මාච් K12 එකක් ඇවිත් මිනිස්සු නවත්තන්න කියද්දී අපිව පහුකරන් ගිහින් වතුර පාරට දැම්ම... දාපු ගමන් එහෙමම නතර උනා වාහනේ.. දැන් ඔන්න බලන් හිටිය මිනිස්සු කතා වෙනවා ආපු එකාට පිස්සු, ඌ කාර් එක බෝට්ටුවක් කියලා හිතන් ඉන්නවලු ඒකයි මේකයි කියලා.. ඔය ප්ලේස් එකේන් එහාට මෙහාට යන මිනිස්සුන්ට බෝට්ටු ගෙනත් උදව් කරේ අපේ නේවි එකේ කොල්ලෝ.. ඔන්න නේවි කොල්ලෝ ටික වතුරට බැහැලා අර මාච් එක ආයෙම අපි හිටපු පැත්තට තල්ලු කරලා දුන්න.. එතකල්වත් ඇතුලේ හිටපු ඩ්‍රයිවර් බැස්සේ නෑ...
ඔන්න වාහනේ ගොඩට තල්ලු කරාට පස්සේ තමා ඩ්‍රයිවර් බැස්සේ බිමට... අඩේ.. එතකොට තමයි දැක්කේ ඩ්‍රයිවර් කෙල්ලෙක් කියලා කට්ටියම... අම්මේ... ඊට පස්සේ බැන බැන හිටපු කට්ටිය වටවෙලා මැඩම්ට උදව් කරන්න.. මැඩම් බය වෙලා වගෙත් පේනවා.. ඔන්න ඉතින් අම්මගේ කීමට මමත් බැහැල ගියා එතනට මොකක්ද සීන් එක කියල බලන්න.. හෆොයි.. වතුර ඇදලා එන්ජිමට.. හරි සතුටුයි.. වටවෙලා හිටපු උන් කියනවා එන්ජිම ඉවරයි දැන්.. අලුත් එකක් දාන්න වෙනවලු, තව එකෙක් කියනවා හදන්න ලොකු ගානක් යයිලු.. මැඩම් රතුවෙලා අඬන්න ඔන්න මෙන්න.. මම ඉතින් අහිංසක විදියට ඇහුවා මැඩම් ගෙන් මිස්, වාහනේ ගැහිලා ගැහිලද නතර උනේ නැත්තන් එක පාරටම කරන්ට් ගියාම වගේද කියලා.. මැඩම් කිව්වා එක පාරටම නැවතුනා කියලා..
පස්සේ කොල්ලට මීටර් උනා පොඩි වැඩක්.. මන් එයාර් ෆිල්ටරේ ගලවලා බැලුව.. වතුර එකයි ඇතුලේ.. පස්සේ මම මැඩම් ගෙන් ඇහුවා වාහනේ ටූල් කිට් එකක් තියෙනවද කියලා.. තියෙනවා කිවව.. ඔන්න ඉතින් කොල්ල ගිහින් ටූල් කිට් එක අරන් ආව.. මොනා නැතත් මැඩම්ගේ කොල්ල (හෝ හස්බන්ඩ් හෝ වාහනේ කලින් අයිතිකාරයා) පොඩ්ඩක් මොලේ තියෙන එකේක්.. යමක් කරන්න පුළුවන් විදියේ ටූල් සෙට් එකක් තියෙනවා වාහනේ..
මන් මුලින්ම එයාර් ඉන්ටේක් එක ගැලෙව්වා.. ඇතුලේ වතුර පිරිලා.. පස්සේ වතුර ටික අයින් කරලා පුළුවන් විදියට ඇතුලට ටිෂු ඔබව්වා.. එක එහෙමම පැත්තක තියල ප්ලග් ටික ගලවන්න කියල ලැස්ති උනා... කාල වරෙන්කො... ප්ලග් එක ගලවගන්න ගැලපෙන ටූල් එකක් නෑ මෙතන.. වට පිට බැලුවම බයික් එකක් තිබ්බ.. උගෙන් ඉල්ලා ගත්ත ටූල් ටික.. අපිටමයි වෙන්නේ.. ඒ ටූල් සෙට් එකේ ප්ලග් ගලවන එක දිග මදි කියහන්කෝ.. ඉතින් කොහොම කොහොම හැටි ඉස්කුරුප්පු නියනකුත් දාලා කරකලා ප්ලග් ටික ගැලව ගත්ත.. ඒ කරලා අහල පහල තිබ්බ සෙන්සර් වල වයර් ටිකත් ගැලෙව්වා.. ඒ කරලා ගිහින් ඉඳ ගත්තා ඩ්‍රයිවින් සීට් එකේ.. යතුර දාල බැලුව.. දැන් වටේ පිටේ හිටපු උන් ඔක්කොම බලන් ඉන්නවා කන්න වගේ.. ඒ මදිවට අම්මත් ඇවිත් එතනට පුතාගේ වැඩ බලන්න.. ඔන්න ඉතින් වෙන දෙයක් වෙච්චාවේ කියල මැඩම්ට කතා කරලා කිව්වා ස්ටාර්ට් කරන්න කියලා මන් ගියා එන්ජිම බලන්න.. අම්මේ.. ස්ටාටර් මොටරේ ගහනකොට එන්ජිමෙන් වතුර එලියට එනවා ටැප් වතුර මලකින් වගේ... පස්සේ වතුර ඔක්කොම ටික යනකල් ස්ටාටර් මෝටරේ ගහල අන්තිමට චෙක් කරලා බැලුව ඔයිල් ලෙවල් එක.. වතුර කලවම් උන පාටක් පේන්න නෑ.. ආයෙම කෑලි ටික මූට්ටු කරලා හිත හදාගෙන ආයෙම ස්ටාටර් මෝටරේ ගහල බැලුව.. Check Engine ලයිට් එක පත්තු වෙනවා.![]()
off කරලා ගිහින් බැටරිය ගලවල ටිකක් වෙලා තිබ්බ.. ආයෙම බැටරිය දාල ගිහින් බැලුව.. ඒ පාර ලයිට් එක නෑ.. කොල්ලට මාර හැපී.. ස්ටාර්ට් කරලා පොඩ්ඩක් රේස් කරලා බැලුව.. මිස් කරන පාටකුත් නෑ.. පස්සේ ඉතින් හින්දි ෆිල්ම් වල වීරයා මරණෙන් නැගිටලා එනවා වගේ කොල්ල වීරයා වගේ වාහනෙන් බැහැල "මිස් එහෙනම් වාහනේ මෙහෙම අරන් ගිහින් පුළුවන් තරන් ඉක්මනට ගරාජ් එකකට දාල Compression Test එකකුයි Full Scan Test ටෙස්ට් එකකුයි කර ගන්න කියලා යතුර බාර දුන්නා.. පස්සේ එකතු කර ගත්තු ටූල් ටිකත් අයිතිකාරයෝන්ටම බෙදලා දුන්න.. ඒ වෙලාවේ මැඩම් සල්ලි දෙන්න හැදුවට වීරයා ගත්තේ නෑ.. පස්සේ මැඩම් ටෙලිෆෝන් නො එක ඉල්ලන් ගියා පස්සේ චෙක් කරලා බලල මොකද උනේ කියලා කියන්න... සතියකට විතර පස්සේ ගෙදරට කෝල් කරලා කියල තිබ්බ වාහනේ කිසිම අවුලක් නැහැ පොඩි සෙන්සර් දෙකක් විතරක් අලුතෙන් දැම්ම කියලා.. (ඒ දවස් වල මටමයි කියල හරිහමන් ෆෝන් එකක් තිබ්බේ නෑ ..ගෙදර නො තම දුන්නේ...)
දැන් බොලාට මේකෙන් ගන්න තියෙන දේ තම හදිස්සියෙවත් ඔහොම වතුර කේස් එකක් අවොත් Plug හෝ Injector ගලවලා Crank කරලා වතුර ටික යවපල්ලා... වතුර ඇදලා නතර උනා නම් ආයේ ස්ටාර්ට් කරන්න යන්න එපා Plug හරි Injector හරි ගලවන්නේ නැතුව..![]()

උඹ හිටියේ නැත්තම් ඉතින් මාර්ච් එකේ එන්ජිම ගලොනවා බාස්ල අනිවාර්යෙන්.. ගලෝල රොඩ් 4 යි bearing ටිකයි අදින්න වෙනවා අනිවාර්යෙන්. මොකද උඹ ඒ වෙලාවේ වතුර ටික අයින් කරලා ස්ටාර්ට් කරේ නැත්තම් එයාල ඕක ගරාජ් එකකට ගෙනිහින් ගලවනකොට සිලින්ඩර් 4 මල අල්ලලා තියේවි අනිවාර්යෙන්.. වාහනේ ඔටෝ එකක් හින්ද බේරෙන්න ඇති .. මැනුවල් එකක් උනානම් ඉතින් පිස්ටන් රොඩ් දෙකක් අනිවාර්යෙන් ඇද වෙනවමයි නවතිද්දී ක්ලච් එක පාගගත්තේ නැති උනොත්.. උඹ කරපු උදව්ව මිල රුපියල් වලින් 25000 ට වඩා වැඩියි.. මොකද උඹ ඒ දේ නොකරානම් ඕක ගොඩ දාන්න 25000 ක් යනවාමයි..
දැන් බොලාට මේකෙන් ගන්න තියෙන දේ තම හදිස්සියෙවත් ඔහොම වතුර කේස් එකක් අවොත් Plug හෝ Injector ගලවලා Crank කරලා වතුර ටික යවපල්ලා... වතුර ඇදලා නතර උනා නම් ආයේ ස්ටාර්ට් කරන්න යන්න එපා Plug හරි Injector හරි ගලවන්නේ නැතුව..![]()
අපෝ ඒක ගැන කිව්වොත් මේකේ එවුන් වනගත වෙනවා![]()
හෆොයි. අද AC Gas ගහන්න දාන්න ඕනා..... 
හිතේ ලෙඩ නෙමෙයි යකෝ...AMW දාලා හැදුවා ආපහු... උන් සල්ලි නම් ගත්තේ නෑ...
![]()
එල එල.... ඕක දවස් දෙකකට හයර් එකට දීපන් මම පැදලා බලලා කියන්න අවුල්.....
DX ජාතකේ කියපං අනිත් උන්ටත් ආදර්ශයක් වෙන්න...![]()
හෆොයි.... හිටු ඒක විකුණගෙන ඊට පස්සේ කියන්නම්..... දැන් නම් හදලා හදලා ගන්න එකාට කරන්න දේකුත් නෑ..... 
ඔන්න කොල්ල වැඩකාරයා උන කේස් එකක් කියන්නයි යන්නේ...
දැන් බොලාට මේකෙන් ගන්න තියෙන දේ තම හදිස්සියෙවත් ඔහොම වතුර කේස් එකක් අවොත් Plug හෝ Injector ගලවලා Crank කරලා වතුර ටික යවපල්ලා... වතුර ඇදලා නතර උනා නම් ආයේ ස්ටාර්ට් කරන්න යන්න එපා Plug හරි Injector හරි ගලවන්නේ නැතුව..![]()
හෆොයි...... මම තාත්තා අසනීපෙන් ඉන්නකොට FB15
එක වතුරට දාලා..... පිස්ටන් රොඩ් දෙකක් මෙන්න මේ වගේ තිබ්බේ......
http://www.elakiri.com/forum/showthread.php?t=126373
ඒ වාහනේ විකුණන්නේ නෑ අපි...... තාත්තා මතක් වෙන්න තියෙන්නේ එච්චරයි......
ඕක විකුනහන් බරට බරක් වියදම් කරන්නේ නැතුව.. සමහර වාහන කොයි තරම් හැදුවත් කඩෙන එක නවතින්නේ නැහැ.. සමහර වාහන ගලේ ගැහුවත් මුකුත් වෙන්නේ නැහැ..
දැන් හදන්න තිබ්බ ඔක්කොම හැදුවා මාමේ.....
දැන් අද AC Gas ගහනවා...... දැන් ඉතින් කරන්න දේකුත් නෑ දුවනවා ඈර...... 
![]()
හෆොයි...... මම තාත්තා අසනීපෙන් ඉන්නකොට FB15
එක වතුරට දාලා..... පිස්ටන් රොඩ් දෙකක් මෙන්න මේ වගේ තිබ්බේ......
![]()
මේ රොඩ් දෙකම මගේ හපන්කම් කියලා තාත්තාට පෙන්වන්න අපේ බාප්පා අරගෙන ගියා...... ඒත් ඒවා දකින්න තාත්තා හොස්පිට්ල් එකෙන් එලියට ආවේ නෑ......![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=126373
වාහනේ අවුල් ගිය දවසෙම තාත්තාගේ ඔපරේෂන් එකත් අවුල් ගියා බං.....ඒ වාහනේ විකුණන්නේ නෑ අපි...... තාත්තා මතක් වෙන්න තියෙන්නේ එච්චරයි......
![]()

ප්‍රශ්නේ තියෙන්නේ දැන් හැදෙන උන් ඇනයක් බුරුල් වෙන්නේ කොයි පැත්තටද කියල වත් දන්නේ නෑ නේ.....