සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....
දුකට සැපට අපිට තියෙන අපේ සෙට් එක සෙට් වෙන පොට් එකනේ එලකිරි එක කියන්නේ ඉතින්.
හැමෝගෙම ත්‍රෙඩ් කියවල කියවලා කොම්න්ටු බම්ප් එහෙම දාන මමත් අද ආවා මට වෙච්ච දේ ඔයාලට කියලා යන්න..
මේක උනේ මේ මාසේ..මගේ 2009 ඉදන් කරගෙන ආව ප්‍රථම ආදරය නිමා වුණා මචන්ලා.
ඒක ලොකූ වේදනාවක් දරාගන්න බැරි.ඒත් මම මේ ටිකේම කලේ එහෙම වෙච්ච අය එලකිරි එකේ දාපු ත්‍රෙඩ් සහ ඒකට ඔයාල දුන්නු උත්තර ආයෙ ආයේත් මුල ඉදන් අගටම කියවපු එක.

බොක්කෙන්ම කියන්නේ බන් හිත හැදුනා [ සහමුලින්ම දුක ඉවරයි කියන්න බෑ මචන්ලා තාම ඒත් ]

හේතුව උනේ මචන්ලා
1. මිථ්‍යා විශ්වාස [කේන්දර]
2. තෙවැන්නකුගේ බලෙන් පැමිණීම
3. දෙමාපිය විරෝධය
අපි දෙන්නට දෙන්නා කතා බහ කරගෙන නැවැත්තුවා බන්z.
දැන් මොකො කරන්නේ කියලා හිතා ගන්න බෑ හැබැයි ඉතින් තාම.ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා යාලුවනේ..