සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    සය වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ....

    දුකට සැපට අපිට තියෙන අපේ සෙට් එක සෙට් වෙන පොට් එකනේ එලකිරි එක කියන්නේ ඉතින්.
    හැමෝගෙම ත්‍රෙඩ් කියවල කියවලා කොම්න්ටු බම්ප් එහෙම දාන මමත් අද ආවා මට වෙච්ච දේ ඔයාලට කියලා යන්න..

    මේක උනේ මේ මාසේ..මගේ 2009 ඉදන් කරගෙන ආව ප්‍රථම ආදරය නිමා වුණා මචන්ලා.
    :( :( :(
    ඒක ලොකූ වේදනාවක් දරාගන්න බැරි.ඒත් මම මේ ටිකේම කලේ එහෙම වෙච්ච අය එලකිරි එකේ දාපු ත්‍රෙඩ් සහ ඒකට ඔයාල දුන්නු උත්තර ආයෙ ආයේත් මුල ඉදන් අගටම කියවපු එක.
    :oo: :oo:
    බොක්කෙන්ම කියන්නේ බන් හිත හැදුනා [ සහමුලින්ම දුක ඉවරයි කියන්න බෑ මචන්ලා තාම ඒත් ]
    :rolleyes: :rolleyes:

    හේතුව උනේ මචන්ලා
    1. මිථ්‍යා විශ්වාස [කේන්දර] :baffled:
    2. තෙවැන්නකුගේ බලෙන් පැමිණීම :confused:
    3. දෙමාපිය විරෝධය :angry:

    අපි දෙන්නට දෙන්නා කතා බහ කරගෙන නැවැත්තුවා බන්z. :yes:
    දැන් මොකො කරන්නේ කියලා හිතා ගන්න බෑ හැබැයි ඉතින් තාම.ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා යාලුවනේ..

    K83b677ZgHz0TQ2-10OD5RTpoDKPt38lDBjR77ZDxM4=w483-h281
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    2. තෙවැන්නකුගේ බලෙන් පැමිණීම
    3. දෙමාපිය විරෝධය

    prabala hethu mewa nam,
    බොක්කෙන්ම කියන්නේ බන් හිත හැදුනා
    demawpiyan kamathi honda kenek labenna parthana karanawa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජීවීතේඊළඟට කරන්නෙ මොකද්ද කියලා ප්ලැන් කරන්න. ජීවීතේ කිසිම වේලාවක අතීතය ගැන හිතන්න එපා. මේ මොහොතේ සතුටින් ජීවත් වෙන ගමන් වඩා සතුටුදායක අනාගතයක් ප්ලෑන් කරන්න. ජයවේවා මචන්. අපි හරියට මැනෙජ් කරගන්නවා නම් හැම දෙයක්ම වෙන්නෙ හොඳට
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ ඔය කියල තියන හේතු තුන හින්ද නැවතුණානම් නැවතුන එකමයි හොද බදින්න කලින් , ඔය ටික තේරුම් ගන්න අවරුදු 6කම ගියේ ඇයි කියන එක තමයි අව්ල
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    උබ ඔය කියල තියන හේතු තුන හින්ද නැවතුණානම් නැවතුන එකමයි හොද බදින්න කලින් , ඔය ටික තේරුම් ගන්න අවරුදු 6කම ගියේ ඇයි කියන එක තමයි අව්ල

    මේ හේතු එකපිට එක ආවේ අන්තිම අවුරුද්දේ මචන්
    තැන්කූ මචන් අදහසට
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    2. තෙවැන්නකුගේ බලෙන් පැමිණීම
    3. දෙමාපිය විරෝධය

    prabala hethu mewa nam,

    demawpiyan kamathi honda kenek labenna parthana karanawa.

    අදහසට ස්තුතියි මචන්

    ජීවීතේඊළඟට කරන්නෙ මොකද්ද කියලා ප්ලැන් කරන්න. ජීවීතේ කිසිම වේලාවක අතීතය ගැන හිතන්න එපා. මේ මොහොතේ සතුටින් ජීවත් වෙන ගමන් වඩා සතුටුදායක අනාගතයක් ප්ලෑන් කරන්න. ජයවේවා මචන්. අපි හරියට මැනෙජ් කරගන්නවා නම් හැම දෙයක්ම වෙන්නෙ හොඳට

    අදහසට ස්තුතියි මචන්

    hoda kellek labei bnzz..ubata hambenna tiye nam eka balen hari hambenwa bnz

    අදහසට ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    ස්තුතියි මචන්

    :) :) :) :) :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    මේ හේතු එකපිට එක ආවේ අන්තිම අවුරුද්දේ මචන්
    තැන්කූ මචන් අදහසට

    අවුර්දු 6ක් ආදරේ කොලා කියන්නේ බං බොක්කෙන්ම දැනගෙනනේ දෙන්නම ඒත් උඹේ කැමැත්තක් මගේ මතේ නම් ඔච්චර කාලයක් ලඟින් තියාගෙන ඉඳලා අයින් කරනවට වඩා ඔයිට කලින් හැම පැත්තක් ගැනම බලන්න තිබ්බා උඹලට.....

    ඔහොම කලාම දුකටත් වඩා අවුල වැඩී බං..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    තෙවැන්නකුගේ බලෙන් පැමිණීම kiuwe kallath ekka tawa kollek balen yaalu wenna aawada ?

    ඔව් බන්
    මම ඌට කෙලියා එක පාරක්
    ඒත් හරි යන්නේ නෑ බන්

    ඒ ගොල්ලන්ගේ ගෙවල් වලින් පවා අවසානෙදි මගේ පැත්ත ගත්තේ නෑ බන්
    ඌට බනින ගහනකොට මටයි බනින්නේ බන් :(
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    අවුර්දු 6ක් ආදරේ කොලා කියන්නේ බං බොක්කෙන්ම දැනගෙනනේ දෙන්නම ඒත් උඹේ කැමැත්තක් මගේ මතේ නම් ඔච්චර කාලයක් ලඟින් තියාගෙන ඉඳලා අයින් කරනවට වඩා ඔයිට කලින් හැම පැත්තක් ගැනම බලන්න තිබ්බා උඹලට.....

    ඔහොම කලාම දුකටත් වඩා අවුල වැඩී බං..

    Hmm :(
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ගිය දේ ගියා මචන්. දැන් ඉතින් අනාගතේ ගැන හිතන්න.
    වෙච්චදේ උනේ උබේ හොඳට කියල හිතපන් මචන්.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    how old are u machan? gf and uba same age da? ei ban kelle etin ochara uba adare karaddi wena kollek ekka love karanna giye?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    manදman;17864904 said:
    how old are u machan? gf and uba same age da? ei ban kelle etin ochara uba adare karaddi wena kollek ekka love karanna giye?

    ane manda ban
    eka matath theren naa ban

    mata dan 27 ban :-)