EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් හැදීගෙන එනවා...සෙම් ගෙඩිත් එනවා වගේ :dull:

    carrom.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උදේම හොට් නිව්ස් එකක්.....:P
    කොහුවල පැත්තේ බුවෙක් සාලේ සෙටියේ නිදිලු.....:rolleyes:
    පාන්දර දෙකට ඇහැරලා ඇඳට කහදියර ඉහලා මොකක්ද කොරන්න ගිහින්.....:baffled:
    ඇඳ හොඳටම තෙමිලා, නිදියන්න බැරිවෙන්නම. සාලේ නිදි......:lol::lol:

    මම දැනගතිමි මම සැක කලෙමි... ඒ ත්‍රෙඩ් එක කියෙව්ව ගමන් මටත් හිතුනා මූ ඒක කොරයි කියලා........:rofl::rofl::P


    ඇයි තෝ මට පහන අල්ලන්න ආවද ? නි.වැ.බ.ප.කො.ය :angry:

    :rofl::rofl::P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;17864793 said:
    මම දැනගතිමි මම සැක කලෙමි... ඒ ත්‍රෙඩ් එක කියෙව්ව ගමන් මටත් හිතුනා මූ ඒක කොරයි කියලා........:rofl::rofl::P




    :rofl::rofl::P:P


    ඔය වල කොටාගේ බොරු මාමේ ... ඌට ඩ්‍රයි සීසන් හින්දා විකාර පේනවා දැන් :rofl:

    අහ්හ් නැකත් මාමේ :D මොකෝ වෙන්නේ ඔයාගේ බ්ලොග් එක පැත්තේ ගියෙත් නෑ කාලෙකින් :baffled: අලුත් වීඩියෝ අප්ලෝඩ් කොලාද ? :rolleyes:
     
    Status
    Not open for further replies.