EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියලා වැඩක් නෑ...මම උත්තර නොදී හිටියේ ඒකයි..:)

    මගේ ඌත් එක්ක ඉශු එකක් නෑ :no: මම හිතුවේ මූ ජෝක් එකට කියනවා කියල කලින්... බලද්දී මූ හිතන් ඉන්නේ මේකේ ඉන්න අය ගැන වැරදියටනේ :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩ කිව්වේ ? :P

    ගෙවල් මිදුල් අතුගාන්න,හෝදපු රෙදි නවලා මැදලා තියන්න,වලන් හෝදලා රෑට උයන්න...එකී මෙකී නොකී දහසකුත් එකක් වැඩ තමයි ඉතින්...:rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුගේ ඔලුවලු :rofl:

    :rofl::rofl:ආහ්...මම හිතුවේ මේ වෙන්කොට ඒක කාලා ඉවර ඇති කියලා...ඒ කියන්නේ තාම ඔලුව තියෙනවා...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙවල් මිදුල් අතුගාන්න,හෝදපු රෙදි නවලා මැදලා තියන්න,වලන් හෝදලා රෑට උයන්න...එකී මෙකී නොකී දහසකුත් එකක් වැඩ තමයි ඉතින්...:rofl::P

    ඔව් ඔව් ඔව්වා තමා දැන් මාස නාමයක් යනකම් මූට උරුම :baffled::rofl::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය තියෙන්නේ උත්තරේ.....:baffled:

    :rofl::rofl:ආහ්...මම හිතුවේ මේ වෙන්කොට ඒක කාලා ඉවර ඇති කියලා...ඒ කියන්නේ තාම ඔලුව තියෙනවා...:P

    මූ කොට හින්දා ඔලුව බේරිලා තියෙන්නේ මුගේ ඔලුව... නෝනා ඔලුව කන්න නැවෙනකොටම මූ දුවනවද කොහෙද :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙවල් මිදුල් අතුගාන්න,හෝදපු රෙදි නවලා මැදලා තියන්න,වලන් හෝදලා රෑට උයන්න...එකී මෙකී නොකී දහසකුත් එකක් වැඩ තමයි ඉතින්...:rofl::P
    ඒගැන නම් වදවෙන්න දෙයක් නෑ. ඔය අනිත් අයට වඩා අපේ නෝනා සෑහෙන වෙනස්. දෙයියනේ කියල ඒ සේරම එයා කරනවා. උදේ 4 ට නැගිටලා උයන්න පටන් ගන්නේ......:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මූ කොට හින්දා ඔලුව බේරිලා තියෙන්නේ මුගේ ඔලුව... නෝනා ඔලුව කන්න නැවෙනකොටම මූ දුවනවද කොහෙද :rofl::rofl:

    :rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ කොට හින්දා ඔලුව බේරිලා තියෙන්නේ මුගේ ඔලුව... නෝනා ඔලුව කන්න නැවෙනකොටම මූ දුවනවද කොහෙද :rofl::rofl:
    :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒගැන නම් වදවෙන්න දෙයක් නෑ. ඔය අනිත් අයට වඩා අපේ නෝනා සෑහෙන වෙනස්. දෙයියනේ කියල ඒ සේරම එයා කරනවා. උදේ 4 ට නැගිටලා උයන්න පටන් ගන්නේ......:love:

    :rofl:ridilaaaaaaaaaa.....:P
     
    Status
    Not open for further replies.