Buddhism in Enligh

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
බුද්ධාගම සරලව මුලසිට ඉගෙන ගන්න CD/DVD ගන්න තැනක් හොයලා දෙන්න හැකිනම් ගොඩක් වටිනවා.

අවශ‍්‍යතාවය හරියටම කියනවා නම්, ‍‍පොඩි දරැවෙකුට නමස්කාරයේ ඉදලා උගන්වනවා වගේ වෙන්න ඕනෑ. හැබැයි භාෂාව නම් ඉංග්‍රිසි වෙන්නම ඕනෑ, ඒ වගේම සරලව හා විස්තරාත්ම වෙන්නත් ඕනෑ.