Bike Registration Help !!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා මම bike එකක් ගත්ත. :cool:;):D
    ඒක register කරලා number එකත් ආව ඊයේ. :yes:
    දැන් මොනවද මචන්ලා කරන්න තියෙන්නේ? :confused:
    AG Office ගිහින් මොනවා හරි කරන්න තියෙනවද? :oo::dull::baffled:
    number plate එක හදාගන්නෙ කොහොමද?:eek::sorry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Registration eka awa nam eka aran narahenpita motor traffic ekata giya nam number plate ganna puluwan. Ehema nathan number plate enakan sathiyak withara inna wenawa thawa.

    Eeta passe registration eka pennala insurance ekak dan eka pennala adayam balapathraya ganna AG office eken.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Registration eka awa nam eka aran narahenpita motor traffic ekata giya nam number plate ganna puluwan. Ehema nathan number plate enakan sathiyak withara inna wenawa thawa.

    Eeta passe registration eka pennala insurance ekak dan eka pennala adayam balapathraya ganna AG office eken.
    Thanks machan. Insurance ekaknam dala thiyenne. Adayam balapathraya ganna kali emission test eka karanna oneda aluth bike ekatath?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    Thanks machan. Insurance ekaknam dala thiyenne. Adayam balapathraya ganna kali emission test eka karanna oneda aluth bike ekatath?

    අවුරුදු 2 පරණනම් විතරයි දුම් පරීක්ශනය කරන්න ඕනා , ඉන්ශුවරනස් එකයි , ඔරිජිනල් පොතයි අරන් ලේකම් කාර්‍යාලයට යන්න. එච්චරයි
     
    • Like
    Reactions: KPZ

    thanujaka

    Well-known member
  • අඩෝ ගත්තද බයික් එකක්...
    සුභ පැතුම් ආ...
    නාරාහේන්පිට යන්න ඕනේ නෑ බං බයික් එක ගත්ත තැනටම සතියකින් නම්බර් ප්ලේට් දෙක ගෙන්න ගන්න පුළුවන්...
    ඊට පස්සේ ලයිසන් කරපං ඉන්ෂුවරන්ස් හදාගෙන...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ ගත්තද බයික් එකක්...
    සුභ පැතුම් ආ...
    නාරාහේන්පිට යන්න ඕනේ නෑ බං බයික් එක ගත්ත තැනටම සතියකින් නම්බර් ප්ලේට් දෙක ගෙන්න ගන්න පුළුවන්...
    ඊට පස්සේ ලයිසන් කරපං ඉන්ෂුවරන්ස් හදාගෙන...
    අඩේ ඔව් මචං.. :D බස් වල යනව කියන්නෙ මරනවා වගේ වැඩක්නේ. :(
    number plate එවනවද bike එක ගත්ත තැනට?
    bike එක ගත්ත තැනින් කිව්වා bike එකේ පොත අරං AG Office ගිහින් බලපත්‍රය කියල.
    එහෙම පුලුවන්ද?
     
    thanujaka

    Well-known member
  • අඩේ ඔව් මචං.. :D බස් වල යනව කියන්නෙ මරනවා වගේ වැඩක්නේ. :(
    number plate එවනවද bike එක ගත්ත තැනට?
    bike එක ගත්ත තැනින් කිව්වා bike එකේ පොත අරං AG Office ගිහින් බලපත්‍රය කියල.
    එහෙම පුලුවන්ද?

    ඔව් හරි පොත අරන් පලයන් ලයිසන් කරන්න පුළුවන්...
    ඔව් බයික් එක ගත්ත තැනින් නම්බර් ප්ලේට් කලෙක්ට් කරගන්න පුළුවන්...
    මොකද්ද ගත්ත බයික් එක...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අවුරුදු 2 පරණනම් විතරයි දුම් පරීක්ශනය කරන්න ඕනා , ඉන්ශුවරනස් එකයි , ඔරිජිනල් පොතයි අරන් ලේකම් කාර්‍යාලයට යන්න. එච්චරයි
    ade ehemada? thanks machan. balapathraya laga nathuwa danata bike eka drive kaloth aulda machan??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;17866750 said:
    Adoh mokadda gatta bike 1?

    ඔව් හරි පොත අරන් පලයන් ලයිසන් කරන්න පුළුවන්...
    ඔව් බයික් එක ගත්ත තැනින් නම්බර් ප්ලේට් කලෙක්ට් කරගන්න පුළුවන්...
    මොකද්ද ගත්ත බයික් එක...

    Hunk ekak ban gaththe... :sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    සතියකින් විතර නම්බර් ප්ලේට් දෙක බයික් එක ගත්ත තැනට එයි. :yes:
    උඹට ඔය Insurance එකෙන් දීල ඇත්තෙ Temporary Cover Note එකක්.
    උඹ ඒ නිසා බයික් එකේ පොතයි (CR) ඔය Cover Note එකයි අරන් පලයන් Insurance Company එකේ Branch එකකට.
    ඊට පස්සෙ උන් Original Copy එක හදල දෙයි. :yes:
    ඊට පස්සෙ ඒකත් අරන් පලයන් ආදායම් බලපත්‍රය හදාගන්න. :yes:
    ඕකට දුම් පරීක්ශාව ඕන නෑ. BrandNew වාහන පලවෙනි අවුරුද්ද දුම් පරීක්ශාව කරන්න ඕන නෑ.. :yes:
    ආදායම් බලපත්‍රය නෑ කියන්නෙ ඉතින් දඩයක් තමා :nerd::nerd:
    මොක ගත්තත් පරිස්සමෙන් පැදපන් :cool::cool:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    10903800_838697989504935_5006622720675017804_o.jpg

    පැටියා;17867140 said:
    එල එල පරිස්සමට පැදපං ;)
    ow ban. eka yanawa yaka wage :sorry::sorry:
    අහ්හ් එළකිරි බයික් එක බං එක...
    කීයක් උනාද දැන්...:cool:
    2.90k wage una okkotama machan
    :cool: අඩෝ එල නේ. Congratzz.. :yes: පරිස්සමින් යමන් යද්දි. :dull: ලංකාවෙ පාරවල් සහ නීති නෙ.
    apo ow ban. epaaaaaaa wenawa pare yaddi :(:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සතියකින් විතර නම්බර් ප්ලේට් දෙක බයික් එක ගත්ත තැනට එයි. :yes:
    උඹට ඔය Insurance එකෙන් දීල ඇත්තෙ Temporary Cover Note එකක්.
    උඹ ඒ නිසා බයික් එකේ පොතයි (CR) ඔය Cover Note එකයි අරන් පලයන් Insurance Company එකේ Branch එකකට.
    ඊට පස්සෙ උන් Original Copy එක හදල දෙයි. :yes:
    ඊට පස්සෙ ඒකත් අරන් පලයන් ආදායම් බලපත්‍රය හදාගන්න. :yes:
    ඕකට දුම් පරීක්ශාව ඕන නෑ. BrandNew වාහන පලවෙනි අවුරුද්ද දුම් පරීක්ශාව කරන්න ඕන නෑ.. :yes:
    ආදායම් බලපත්‍රය නෑ කියන්නෙ ඉතින් දඩයක් තමා :nerd::nerd:
    මොක ගත්තත් පරිස්සමෙන් පැදපන් :cool::cool:
    ade thanks machan. ee documents 2 gannakan pare yanna barida ban bike eke??
    police mamala liyaida? :sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :yes::yes: