ඔන්න ඉතින් අපේ ඇම්ඩා තුමා ගියාලු ඉන්ටව් එකකට.
දැන් ඉතින් ඉන්ටව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටව් ඒක පටන් ගන්න හදන්නේ.
ඉන්ටව් කරන නිලදාරියා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.
ඇම්ඩා : හොදමයි සෑර්.....
නිලදාරියා : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද.. “හොදයි”
ඇම්ඩා: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... “නරකයි”
නිලදාරියා: එන්න...
ඇම්ඩා: යන්න...
නිලදාරියා: කැත...
ඇම්ඩා: හුරුබුහුටි...
නිලදාරියා: හුරුබුහුටි???
ඇම්ඩා: කැත...
නිලදාරියා: කට වහනවා...
ඇම්ඩා: දිගටම කතා කරනවා...
නිලදාරියා: හරි, දැන් මේ ඔක්කොම නැවත්තුවනම්...
ඇම්ඩා: දැන් මේ ඔක්කොම දිගටම කරගෙන ගියානම්...
නිලදාරියා: උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්...
ඇම්ඩා: උබට මම කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්...
නිලදාරියා: අඩෝ ##තෝ...
ඇම්ඩා: අඩෝ ##තියේ...
නිලදාරියා: අනේ යාලුවේ..
ඇම්ඩා: අනේ හතුරෝ..
නිලදාරියා: පලයන් එලියට..
ඇම්ඩා: වරෙන් ඇතුලට..
නිලදාරියා: අනේ දෙවියනේ...
ඇම්ඩා: අනේ යකුනේ..
නිලදාරියා: ඔබව තෝරාගන්නේ නෑ... කනගාටුයි..
ඇම්ඩා: මාව තෝරගත්ත... බොහොම ස්තුතියි සෑර්..!!

හොදනම් ඉතින් සලකගෙනම යන්නකෝ....

thanks මචන්.. 