වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මනුස්සයෙකුට හයිය තියෙන්න ඕන ඇඟේ නෙවෙයි මචන් හිතේ.. ඕනෑම ප්‍රශ්නයකදී විය යුත්තේ කලබල නොවී කල යුත්ත සාවදානව කල්පනා කිරීමයි.. බහුතරයක් මිනිස්සු වාහනයක් මග කැඩුනාම හිතන්නේ අයියෝ මගේ වාහනේ කැඩුන නේද කියල විතරයි. උන දේට පසුතැවිලි නොවී ඒ ශක්තිය යෙදවිය යුත්තේ වාහනේ හදාගෙන ගමන යන්නේ කොහොමද කියල හිතන්නයි..

    අනිවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙව්වා එනකොට ගෙනාපුවා බන් උඹල අපි. ඒ හින්ද අඩු මිලට විකුනන්න එපා. නියම මිල ලැබෙන තැනට ගිහින් අපේ නිෂ්පාදනය විකුණගන්න ඕන මචන්. එක මම හරියටම ඒක දැනගත්තේ ඇමෙරිකාවට ආවයින් පස්සේ.. අත් දෙක , ඇස් දෙක, ඔලුව, නහය, කන් දෙක සියල්ලම සහ බුදුරජානන් වහන්සේ දේශනා කරපු හේතු පල ධර්මය 100% ක් පාවිච්චි කරලා හොඳට හිතල හරිම කෑල්ල ගලවල අලුත්වැඩියා කරන්න පුළුවන් ටෙක්නිශියන්ලා ඇමෙරිකාවෙත් බොහොම හිඟයි මචන් .. ලංකාවෙත් බාස්ල 10 ක් ගත්තොත් 7 දෙනෙක් මක බාස්ල බන්.

    ලංකාවෙ බාස්ල 10 ක් ගත්තොත් 9 දෙනෙක් මක බාස්ල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෙබරවාරි මාසේ වැඩකරන දවස් 20 යි තියෙන්නේ. දවස් 30ක් හෝ 31 ක් තියන මාස වල තියන work load එකම මේ දවස් 20 න් අදින්න ඕන. ඒ හින්ද පට්ට බිසී වෙලා ඉන්නේ මේ දවස් වල. ඔන්න ඊළඟ සිද්දිය මගේ සෙරීන එකක් ගැන.. වෙලාව රෑ 11.45 යි. එත් මේක දැන් නොලිව්වොත් තවත් කටු සිද්දියක් ලියන්න ඊළඟ සතිය වෙනකම් ඉන්න වෙනාවෝ...
    ......................

    සිරා මචන්..

    මමත් පවර් වැඩකරන්නේ නඇති වැනට් එකක් එලෙව්වා සෑහන කාලෙකට කලින්. නිකන් කැපෙන්නේ නැති පිහියකින් වේලුනු හමක් කපනවා වගේ හැරවෙනකොට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ කාර් එක බලපන්

    http://www.autolanka.com/ad.asp?ID=175130

    මුලු මූනෙම පේන්ට් එක අලුත්
    පස්සේ පේන්ට් එක වෙනස්
    ෆ්‍රන්ට් බම්පර් එකට විතරක් බොඩි කිට් ගහලා. ගහනවනම් සයිඩ් ස්කර්ටින් දෙකයි පස්සයි ඉස්සරහයි හතරම ගහන්න ඕනේ

    මගේ නිගමනය - මූන කුඩු වෙන්න හැප්පිච්ච එකක්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕන් පල්සරේ ගත්තා කියමුකෝ...... ඕක ගත්ත දවසේ මට ඕනා කරන නම්බර් එක ගිහින් ඒ දවස් වල යන සීරීස් එකෙන්..... දැන් ඊලග සීරීස් එක එනකම් ඉන්න ඕනා රෙජිස්ට්‍රේෂන් එකට දාන්න....... මොකද ඉස්සර 7500ට කැමති නම්බර් එකක් ගත්ත එක දැන් 75000ක් නේ..... එහෙම දීලා ගන්න කියලෑ..... RMV එකේ එකෙක්ට 2000ක් දීලා දැන් නම්බර් එක ගන්නයි ඉන්නේ.... :P

    ඕන් මාසයක් ගියා නම්බර් එක එන්න..... ඒ දවස් ටිකෙත් පැද්දා ඉතින් ටෙම්පරි ඉන්ෂුවරන්ස් එක තියෙනවා...... නම්බර් එක එන එක දන්නවත් එක්කනේ..... ඒකත් කොලේක ප්‍රින්ට් කරගෙන පැද්දා..... :P දවසක් කඩුවෙලදි පොලිස් කාර් එකකටත් සෙට් උනා...... යන්තම් බටර් ටිකක් ගාලා ශේප් උනා..... :D අහු උනත් අවුලක් නෑ ඉතින්.... ඒ කාලෙත් ආරක්ෂක අමාත්‍යාංශේ අපේ..... දැනුත් අපේ....... :rofl: :P ආ මේක කතාවට අදාල නෑ...... :dull: :P

    ඔන්න ඉතින් මාසයක් ගියා නම්බර් එක රෙජිස්ටර් වෙන්න..... මොකද අන්තිම කාණ්ඩේ නම්බර් නේ..... ඕන් නම්බර් ප්ලේට් ආවා කියලා ශෝ රූම් එකේ බුවා කෝල් කරා..... මම කෝකටත් කියලා නම්බර් එක ඈහුවා ආව..... හුකෑස්..... මෙන්න මූ කියන නම්බර් එක එකතු කරහම 13යි...... මට දෙලෝ රත් උනා...... දැන් 13 එකතුව නම්බර් දෙන්නෙත් නෑ නේ..... මම මූට කිව්වා ආයේ චෙක් කරන්න කියලා..... මේන් යන්තම් හරි.... අරූට වැරදිලා...... :angry:

    බැරි වෙලාවත් 13 සෙට් උනා නම්...... මම ආයේ බයික් එක ශෝ රූම් එකේ එකාටම ගිහින් දෙන්න හැදුවේ...... :angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17867979 said:
    ජැක් එක ගහගන්න බැරි පොන්ටියො ඉන්නේ බන්

    ෆියුස් එකක් ගිහාම වාහනේ ගරාජ් එකකට ගෙනියන උන් කොච්චර ඉන්නවද

    මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම බින්දුවයි බන්..
     
    දන්නා විදිහට RMV එකෙන් 13 නොම්බර දෙන එක නවත්තල හුඟක් කල් මචන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න කොල්ල වැඩකාරයා උන කේස් එකක් කියන්නයි යන්නේ...
    .....................

    දැන් බොලාට මේකෙන් ගන්න තියෙන දේ තම හදිස්සියෙවත් ඔහොම වතුර කේස් එකක් අවොත් Plug හෝ Injector ගලවලා Crank කරලා වතුර ටික යවපල්ලා... වතුර ඇදලා නතර උනා නම් ආයේ ස්ටාර්ට් කරන්න යන්න එපා Plug හරි Injector හරි ගලවන්නේ නැතුව.. :yes::yes:

    කොල්ලා ඒ කාලෙත් වැඩ්ඩනේ.. :) ඔතන කෙල්ල වෙනුවට තාක්ෂණික දැනුමක් නැති කොල්ලෙක් හිටියනම් අනිවාර්යෙන් යතුර ගහල බලනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොල්ලා ඒ කාලෙත් වැඩ්ඩනේ.. :) ඔතන කෙල්ල වෙනුවට තාක්ෂණික දැනුමක් නැති කොල්ලෙක් හිටියනම් අනිවාර්යෙන් යතුර ගහල බලනවා.

    එහෙම උනානම් අපේ මහේෂයා ඒ පැත්තවත් බලන්නෙත් නෑ :rofl: මේ කතාව අපිට අහන්න වෙන්නෙත් නෑ :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම උනානම් අපේ මහේෂයා ඒ පැත්තවත් බලන්නෙත් නෑ :rofl: මේ කතාව අපිට අහන්න වෙන්නෙත් නෑ :lol:

    :lol: අනිවා එහෙනම් තෝම තල්ලු කරන් හරි පල කියලා ඉදී.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: අනිවා එහෙනම් තෝම තල්ලු කරන් හරි පල කියලා ඉදී.

    එහෙනම් කතාව මෙච්චරයි - කව්ද පිස්සෙක් ගංවතුර අස්සේ කාර් එකක් ගිහින් එන්ජිමට වතුර යවාගත්ත බං ඌ පස්සේ දඟලල දඟලල එන්ජිමත් කෙලෝ ගත්ත මම නම් පැත්ත වත් බැලුවේ නෑ කියල :lol:

    සරලයි කෙටියි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම බින්දුවයි බන්..

    ඒක නම් කියල වැඩක් නෑ මචං. මගේ යාලුවෙක් කාර් එකේ දොරට යතුර දාලා ලොක්වෙනවද බලන්න දෙපැත්තටම කරකවලා බලනවා. හැමදිම ශටර් එක පහත් කරන්න උස්සන පැත්තට ඇගිල්ල තියලා ඔබලා බලනවා. එහෙව් එව්න් ඉන්නේ. මුං ස්ටාට් කරන්න යතුර අනිත් පැත්තට කරකවලා බැලුවත් පුදුම වෙන්න දෙයක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් කතාව මෙච්චරයි - කව්ද පිස්සෙක් ගංවතුර අස්සේ කාර් එකක් ගිහින් එන්ජිමට වතුර යවාගත්ත බං ඌ පස්සේ දඟලල දඟලල එන්ජිමත් කෙලෝ ගත්ත මම නම් පැත්ත වත් බැලුවේ නෑ කියල :lol:

    සරලයි කෙටියි

    :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17867997 said:
    ලංකාවෙ බාස්ල 10 ක් ගත්තොත් 9 දෙනෙක් මක බාස්ල

    අප්පෝ නාකි පණ්ඩිත බාස්ල ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්නා විදිහට RMV එකෙන් 13 නොම්බර දෙන එක නවත්තල හුඟක් කල් මචන්..
    දන්නේ නැති නිසා අහන්‍නේ මොකද්ද මේ 13 නොම්බර් කතන්දරේ:confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17868096 said:
    සිරා මචන්..

    මමත් පවර් වැඩකරන්නේ නඇති වැනට් එකක් එලෙව්වා සෑහන කාලෙකට කලින්. නිකන් කැපෙන්නේ නැති පිහියකින් වේලුනු හමක් කපනවා වගේ හැරවෙනකොට.

    ඔව් රබර් වගේ නේ. මමත් ෂෙල් එකක් එලවලා තියනවා. ඒකෙ නම් හෙන ප්ලේ එකකුත් තිබුනා. :growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්නේ නැති නිසා අහන්‍නේ මොකද්ද මේ 13 නොම්බර් කතන්දරේ:confused:

    මචං 18 - 9004 කියලා නම්බර් එකක් තියනවා කියමුකෝ ඕකේ - එකෙන් පස්සේ අංක ටික එකතු කරහම 13න එන්නේ ඔන්න ඕකයි සීන් එක.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං 18 - 9004 කියලා නම්බර් එකක් තියනවා කියමුකෝ ඕකේ - එකෙන් පස්සේ අංක ටික එකතු කරහම 13න එන්නේ ඔන්න ඕකයි සීන් එක.
    ඉත්න් 13 ආවා කියලා මොකද වෙන්නේ
    අර ලාන්සර් වැගන් ඒක හැප්පිලා මුලු පව්ලම මැරුන ඒක නිසාද මට මතකයි කියනවා ඒකෙත් ඒකතුව 13 කියලා
     
    Status
    Not open for further replies.