ඉන්ටව් එක....

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඔන්න ඉතින් අපේ ඇම්ඩා තුමා ගියාලු ඉන්ටව් එකකට.
    දැන් ඉතින් ඉන්ටව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටව් ඒක පටන් ගන්න හදන්නේ.

    ඉන්ටව් කරන නිලදාරියා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.

    ඇම්ඩා : හොදමයි සෑර්.....

    නිලදාරියා : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද.. “හොදයි”

    ඇම්ඩා: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... “නරකයි”

    නිලදාරියා: එන්න...

    ඇම්ඩා: යන්න...

    නිලදාරියා: කැත...

    ඇම්ඩා: හුරුබුහුටි...

    නිලදාරියා: හුරුබුහුටි???

    ඇම්ඩා: කැත...

    නිලදාරියා: කට වහනවා...

    ඇම්ඩා: දිගටම කතා කරනවා...

    නිලදාරියා: හරි, දැන් මේ ඔක්කොම නැවත්තුවනම්...

    ඇම්ඩා: දැන් මේ ඔක්කොම දිගටම කරගෙන ගියානම්...

    නිලදාරියා: උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්...

    ඇම්ඩා: උබට මම කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්...

    නිලදාරියා: අඩෝ ##තෝ...

    ඇම්ඩා: අඩෝ ##තියේ...

    නිලදාරියා: අනේ යාලුවේ..

    ඇම්ඩා: අනේ හතුරෝ..

    නිලදාරියා: පලයන් එලියට..

    ඇම්ඩා: වරෙන් ඇතුලට..

    නිලදාරියා: අනේ දෙවියනේ...

    ඇම්ඩා: අනේ යකුනේ..

    නිලදාරියා: ඔබව තෝරාගන්නේ නෑ... කනගාටුයි..

    ඇම්ඩා: මාව තෝරගත්ත... බොහොම ස්තුතියි සෑර්..!! :D:rofl::P


    හොදනම් ඉතින් සලකගෙනම යන්නකෝ.... :D:D:D
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    නිලදාරියා: උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්...

    ඇම්ඩා: උබට මම
    කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්...
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    නිලදාරියා: උබට මම කිව්වේ කට වහගන්න කියල නේද? කටවහගනින්...

    ඇම්ඩා: උබට මම
    කිව්වේ කතා කරන්න කියල නේද? කතා කරපන්...
    එතන පොඩ්ඩක් අව්ල් වගේ නෙහ්... :confused: thanks මචන්.. :yes:

    පට්ට

    You must spread some Reputation around before giving it to DAstoner again.




    Thanks මචන්ලා.. :yes::cool::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නරක නම් ඉතින් නොසලකා පලයන්...

    OK මචන් රෙප් 10ක් දුන්නේ නෑ..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ආයෙ ඉන්ටර්වීව් තියෙන දවසක් අපටත් කියපල්ලාා....!!