බලු රෑනයි. මෙච්චර ගොඩකට ලොවින්න දෙන්න මයිත්රීට කටු කොහෙන් හම්බවෙනවද මන්ද.



දැන් මෛත්රීට සපෝර්ට් කරන අයට පුලුවන් බුම්ප් කියන්න විතරයි. කමක් නෑ පව් අද විතරයිනෙ.
බලු රෑනයි. මෙච්චර ගොඩකට ලොවින්න දෙන්න මයිත්රීට කටු කොහෙන් හම්බවෙනවද මන්ද.









!!! erozan ඉජු ඉජු, !ආයේ aye නොම ඉවසම්!, !ammawa dipu bathgotto, #my3, #my3_myass, පු* දෙමු රට කමු, පොන්න ත්රෙඩ්, මරා හොර ගෙඩියා, මරා හොරා, මහින්ද පොන්නයා, මෛත්රි යුගයක්, රට කන්නේ තොපි, වැල් බලකාය, සොන්නබලකාය, සොන්නවංශ, ashmi=gayankuwait, balu mahinda pannamu, dictator mahinda, k.balakaya, mahinda rajapaksa, maithree yugayak, my3 පාලනයක්, my3_myass, we lov my3, {ammawa dipu bathgotto
![]()





![]()
මහින්ද නැවතත් විමලා ප්රමුක .. අසුද්ද සන්දානයකින් හොරු සුරකිමු රට කමු යන තේමාව මුල් කරගෙන පර්ලිමෙන්තු චන්දයට ඉදිරිපත් විමට සුදානම් බව පෙනෙන්නට තිබෙනවා .. අපි විශ්වාස කරනවා මෙම හොරුන්ට රටක් යන පක්ශයෙන් ... විමල් ,සහ රත්තරන් මහින්දානන්ද අලුත්ගමගෙ , එවගෙම සජිත් ,නාමල් ,ගොටා ,ප්රමුක නම ගිය වරෙන්තුව අතේ තියාගෙන ඉන්න හොරු පිරිසක් එකතුවි අපි රැකැමු රටකමු වැනි තේමා මුල් කරගෙන නැවත බලයට එන්න ඉතාම අසර්ථක උස්සහයක් ගනිමින් ශ්රි ලන්කා නිදහස් පක්ශයද හොදා පලු කර දැමිමට සුදානම් වන බව .. මහින්ද නැවත පර්ලිමෙන්තු පැමිනිම තුලින් ඔහුට ඉතාම අයහපත් කාලයක් උදාවෙන්න ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබෙනවා ...
මල්ලි බැසිලි සල්ලි මල්ලත් අරගෙන රැ එලිවෙන්නම පැන්නා වගේ පනින්නේ නැතුව ජිල්මාට් දාන්න ඇවිත් ඇරගන්න තමයි මහින්ද සුදානම් වෙන්නෙ පර්ලිමෙන්තුවෙ 85% විතර බලාගෙන ඉන්නෙ මහින්ද ඇතුලට එනකල් #ක පලන්න ..

