ලොල් ඔයි youtube ත් දාල මෙන්නපව් ඔයි ඒ මිනිස්සු ඕව දානකොට ප්රයිවට් දාපන්
![]()
na ban oya apita kalin cod dakapu cod tournament gahanawai kiyana dial ekak

ලොල් ඔයි youtube ත් දාල මෙන්නපව් ඔයි ඒ මිනිස්සු ඕව දානකොට ප්රයිවට් දාපන්
![]()

තෝත් හැක්![]()
ty for your appreciation ! Ane nikan palayan yanna
Athe mattu unata passe nalawannada kiyanne![]()

ගේමිං පීසී එකක් හදන්න සල්ලි එකතු කරන ප්‍රොජෙක්ට් එකේ ගාන වැඩි උනා.. දැං 70ක් තියෙනවා..![]()
![]()

kochchara wadi wunaada thawa 
ty for your appreciation !
![]()

ගේමිං පීසී එකක් හදන්න සල්ලි එකතු කරන ප්‍රොජෙක්ට් එකේ ගාන වැඩි උනා.. දැං 70ක් තියෙනවා..![]()
![]()

මෙහෙමයි.. හිතපං උඹ මාසෙකට 30 000 ක් හම්බු කලා කියලා. ඉතුරු කරන ගාන ඩිපෙන්ඩ් වෙන්නේ උඹ ගන් නහදන භාන්ඩය උඹට කොච්චර හදිස්සිද කියන එක උඩ සහ ඒකෙන් උමේ එදිනෙදා ජීවිතේට වෙන බලපෑම උඩ. ( ඔය මං හිතන විදිහ හොදේකීය ගානේ කොහොමද බන් එකතු කරන්නේ ? මටත් ආදර්ශයට ගන්න ඇහුවේ![]()
) 
ඇයි තෝ කිව්වේ 120ක් හොයා ගනිය කියලා. මේ ඒ ගානට යන ගමං. අගෝස්තු වල වත් හදමු කොම්පියුටර් එකක්20kin wadi wenna mokadka thawa add karanne![]()

මෙහෙමයි.. හිතපං උඹ මාසෙකට 30 000 ක් හම්බු කලා කියලා. ඉතුරු කරන ගාන ඩිපෙන්ඩ් වෙන්නේ උඹ ගන් නහදන භාන්ඩය උඹට කොච්චර හදිස්සිද කියන එක උඩ සහ ඒකෙන් උමේ එදිනෙදා ජීවිතේට වෙන බලපෑම උඩ. ( ඔය මං හිතන විදිහ හොදේ)
උදා - උඹ ගෙදර ඉන්න, ගෙදරින් කෑම බීම ලැබෙන.. සල්ලි වියදං කිරිල්ල ගැන එච්චර අවුලක් නැති කෙනෙක් නං.. සහ උඹට ඉක්මනින් ගේමිං පීසී එකක් උවමනා නං.. උඹට පුලුවං මාසෙකට 10000 ගානේ ඉතුරු කරන්න
මං ඉතුරු කරන්නේ මාසෙකට 5000-10 000 අතර බං. ලොකු පඩියක් ලැබෙන්නෑ මට![]()
Yahapalane deiyoඇයි තෝ කිව්වේ 120ක් හොයා ගනිය කියලා. මේ ඒ ගානට යන ගමං. අගෝස්තු වල වත් හදමු කොම්පියුටර් එකක්![]()

මොන හු** අඩු කලත් කම්පියුටර් පාර්ට් වලට ගහන ටැක්ස් අඩු කරන්නෑ ඕයි. මේකද යහපාලනේ කියන්නෙ. රෙද්දYahapalane deiyo![]()

Eka thamai tax tax.ko yako yaha palaneමොන හු** අඩු කලත් කම්පියුටර් පාර්ට් වලට ගහන ටැක්ස් අඩු කරන්නෑ ඕයි. මේකද35#d යහපාලනේ කියන්නෙ. රෙද්ද![]()

මෙහෙමයි.. හිතපං උඹ මාසෙකට 30 000 ක් හම්බු කලා කියලා. ඉතුරු කරන ගාන ඩිපෙන්ඩ් වෙන්නේ උඹ ගන් නහදන භාන්ඩය උඹට කොච්චර හදිස්සිද කියන එක උඩ සහ ඒකෙන් උමේ එදිනෙදා ජීවිතේට වෙන බලපෑම උඩ. ( ඔය මං හිතන විදිහ හොදේ)
උදා - උඹ ගෙදර ඉන්න, ගෙදරින් කෑම බීම ලැබෙන.. සල්ලි වියදං කිරිල්ල ගැන එච්චර අවුලක් නැති කෙනෙක් නං.. සහ උඹට ඉක්මනින් ගේමිං පීසී එකක් උවමනා නං.. උඹට පුලුවං මාසෙකට 10000 ගානේ ඉතුරු කරන්න
මං ඉතුරු කරන්නේ මාසෙකට 5000-10 000 අතර බං. ලොකු පඩියක් ලැබෙන්නෑ මට![]()
තව අවූරුදු 5කින් විතර මටත් බැරියා high රෙසලුෂන් දාල farcry 4 ගහන්න 

uta mona pc da ban 10,000 kin lidak kapagena watila marenna kiyapan
මට මේ නිකන් හිතිච්ච දෙයක් බන් කියන්නේ
EK සර්වර් එකේ දානවා නේ IF you have any report or if you get banned , elakiri.com එකේ ඇපීල් එකක් දාන්න කියල !
එතකොට එහෙම බෑන් වෙලා ඇපීල් දාන්න එන උන්ට මේ ත්‍රෙඩ් එකට අවට පස්සේ .. " තෝ හැක් , තෝ හැක් " කිය කිය බනින්න එපා බන් !උන් එන්නේ ඇපීල් එක දාන්න නේ
හැක් කියල ෂුවර් එකෙක් ම නං ඉතින් පොඩ්ඩක් බැන්නට කමක් නෑ මම කියන්නේ![]()
අහ්හ් මේ තව එකක් ! ඇපීල් එකක් දානවා කියන්නේ බන් හැක් නෑ කියල සාක්ෂි ඇතුව ඔප්පු කරන එකද නේද ?![]()
ගේමිං පීසී එකක් හදන්න සල්ලි එකතු කරන ප්‍රොජෙක්ට් එකේ ගාන වැඩි උනා.. දැං 70ක් තියෙනවා..![]()
![]()