ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගේමිං පීසී එකක් හදන්න සල්ලි එකතු කරන ප්‍රොජෙක්ට් එකේ ගාන වැඩි උනා.. දැං 70ක් තියෙනවා.. :D :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ගේමිං පීසී එකක් හදන්න සල්ලි එකතු කරන ප්‍රොජෙක්ට් එකේ ගාන වැඩි උනා.. දැං 70ක් තියෙනවා.. :D :D

    කීය ගානේ කොහොමද බන් එකතු කරන්නේ ? මටත් ආදර්ශයට ගන්න ඇහුවේ :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කීය ගානේ කොහොමද බන් එකතු කරන්නේ ? මටත් ආදර්ශයට ගන්න ඇහුවේ :sorry:
    මෙහෙමයි.. හිතපං උඹ මාසෙකට 30 000 ක් හම්බු කලා කියලා. ඉතුරු කරන ගාන ඩිපෙන්ඩ් වෙන්නේ උඹ ගන් නහදන භාන්ඩය උඹට කොච්චර හදිස්සිද කියන එක උඩ සහ ඒකෙන් උමේ එදිනෙදා ජීවිතේට වෙන බලපෑම උඩ. ( ඔය මං හිතන විදිහ හොදේ :rofl:)
    උදා - උඹ ගෙදර ඉන්න, ගෙදරින් කෑම බීම ලැබෙන.. සල්ලි වියදං කිරිල්ල ගැන එච්චර අවුලක් නැති කෙනෙක් නං.. සහ උඹට ඉක්මනින් ගේමිං පීසී එකක් උවමනා නං.. උඹට පුලුවං මාසෙකට 10000 ගානේ ඉතුරු කරන්න
    මං ඉතුරු කරන්නේ ‍මාසෙකට 5000-10 000 අතර බං. ලොකු පඩියක් ලැබෙන්නෑ මට :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    20kin wadi wenna mokadka thawa add karanne :nerd::nerd:
    ඇයි තෝ කිව්වේ 120ක් හොයා ගනිය කියලා. මේ ඒ ගානට යන ගමං. අගෝස්තු වල වත් හදමු කොම්පියුටර් එකක් :sorry:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මෙහෙමයි.. හිතපං උඹ මාසෙකට 30 000 ක් හම්බු කලා කියලා. ඉතුරු කරන ගාන ඩිපෙන්ඩ් වෙන්නේ උඹ ගන් නහදන භාන්ඩය උඹට කොච්චර හදිස්සිද කියන එක උඩ සහ ඒකෙන් උමේ එදිනෙදා ජීවිතේට වෙන බලපෑම උඩ. ( ඔය මං හිතන විදිහ හොදේ :rofl:)
    උදා - උඹ ගෙදර ඉන්න, ගෙදරින් කෑම බීම ලැබෙන.. සල්ලි වියදං කිරිල්ල ගැන එච්චර අවුලක් නැති කෙනෙක් නං.. සහ උඹට ඉක්මනින් ගේමිං පීසී එකක් උවමනා නං.. උඹට පුලුවං මාසෙකට 10000 ගානේ ඉතුරු කරන්න
    මං ඉතුරු කරන්නේ ‍මාසෙකට 5000-10 000 අතර බං. ලොකු පඩියක් ලැබෙන්නෑ මට :sorry:

    uta mona pc da ban 10,000 kin lidak kapagena watila marenna kiyapan
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Yahapalane deiyo :cool::love:
    10636134_802424149839209_6381657440013513572_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි.. හිතපං උඹ මාසෙකට 30 000 ක් හම්බු කලා කියලා. ඉතුරු කරන ගාන ඩිපෙන්ඩ් වෙන්නේ උඹ ගන් නහදන භාන්ඩය උඹට කොච්චර හදිස්සිද කියන එක උඩ සහ ඒකෙන් උමේ එදිනෙදා ජීවිතේට වෙන බලපෑම උඩ. ( ඔය මං හිතන විදිහ හොදේ :rofl:)
    උදා - උඹ ගෙදර ඉන්න, ගෙදරින් කෑම බීම ලැබෙන.. සල්ලි වියදං කිරිල්ල ගැන එච්චර අවුලක් නැති කෙනෙක් නං.. සහ උඹට ඉක්මනින් ගේමිං පීසී එකක් උවමනා නං.. උඹට පුලුවං මාසෙකට 10000 ගානේ ඉතුරු කරන්න
    මං ඉතුරු කරන්නේ ‍මාසෙකට 5000-10 000 අතර බං. ලොකු පඩියක් ලැබෙන්නෑ මට :sorry:

    මට මාසෙට ඕනේ නං 3000ක් එකතු කල හැකි :sorry: තව අවූරුදු 5කින් විතර මටත් බැරියා high රෙසලුෂන් දාල farcry 4 ගහන්න :(:(:(

    uta mona pc da ban 10,000 kin lidak kapagena watila marenna kiyapan

    බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොබොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොබොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොබොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක බොක
     
    Silver4321

    Member
    Oct 13, 2011
    16
    0
    1
    මට මේ නිකන් හිතිච්ච දෙයක් බන් කියන්නේ :dull:

    EK සර්වර් එකේ දානවා නේ IF you have any report or if you get banned , elakiri.com එකේ ඇපීල් එකක් දාන්න කියල !

    එතකොට එහෙම බෑන් වෙලා ඇපීල් දාන්න එන උන්ට මේ ත්‍රෙඩ් එකට අවට පස්සේ .. " තෝ හැක් , තෝ හැක් " කිය කිය බනින්න එපා බන් ! :baffled: උන් එන්නේ ඇපීල් එක දාන්න නේ :(

    හැක් කියල ෂුවර් එකෙක් ම නං ඉතින් පොඩ්ඩක් බැන්නට කමක් නෑ මම කියන්නේ :sorry:

    අහ්හ් මේ තව එකක් ! ඇපීල් එකක් දානවා කියන්නේ බන් හැක් නෑ කියල සාක්ෂි ඇතුව ඔප්පු කරන එකද නේද ? :rofl::dull:

    Well said machan, respect you...
     
    Status
    Not open for further replies.