EK Married Club-13

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol:මහ උන් පොඩි උන් කතාවෙලා වට කරලා ප්‍රහාර එල්ල කරන්නයි වගේ හදන්නේ..:P
    na na me naki tika dakkama duka hituna akke :rofl:
    eda kammali nathuwa whatsapp dagatta nam akkage pinture illan munta tila me kadarade duru karaganna tibba :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ohh..මෝඩ කෙල්ලෝ..:(

    ඒකි හෙන ලෙවල් එකෙන්ලු හිටියේ ඒ සෙට් වෙලා හිටපු එකාගේ සල්ලි හින්දා..... ඌ මොකක්ද කම්පැනි එකක මැනේජර් එකෙක්....... අන්තිමට ඉතින් බබා හම්බෙලා සනීපෙට....... අඬනවාලු ඔෆිස් එකෙත් වේදනාව වැඩි වුනාම අමාරුයි කියලා...... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකි හෙන ලෙවල් එකෙන්ලු හිටියේ ඒ සෙට් වෙලා හිටපු එකාගේ සල්ලි හින්දා..... ඌ මොකක්ද කම්පැනි එකක මැනේජර් එකෙක්....... අන්තිමට ඉතින් බබා හම්බෙලා සනීපෙට....... අඬනවාලු ඔෆිස් එකෙත් වේදනාව වැඩි වුනාම අමාරුයි කියලා...... :dull:

    අනේ දෙයියනේ...:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl:තරි අයියගෙන් ඉල්ලගන්න මගේ ෆොටෝස් එහෙනන්..ලබන අවුරුද්දේ එයා කැලැන්ඩර් ගහන්නලු ඉන්නේ මගේ ෆොටෝ එක දාලා...:Pඅපායට නෙමෙයි...කියන්න කලින් කිව්වා ඔන්න..:dull:

    :(:dull::frown:
     
    Status
    Not open for further replies.