its according to the way you look at it.... Still i didn't see such.... this video creator is definitely Disney hater...![]()

its according to the way you look at it.... Still i didn't see such.... this video creator is definitely Disney hater...![]()
මුන් මේවා ශේප් එකේ දාලා තියෙන්නෙ පොඩි එවුන් ලොකු වෙලා පට්ට කුප්පයො වෙන්නෙ උන් පොඩි කාලෙම මෙවා බලල උන්ගෙ පොඩි හිත්වල තැන්පත් වෙන හින්දයි මම නම් හිතන්නෙ

ඔය කාටුන් එක බලද්දී පොඩි එකෙක්ට තිය මහා එකෙක්ටවත් ඔය කියල තියෙන symbols පෙන්නේ නැහැනේ බන් . උබ ඒවා දැක්කෙත් මේ වීඩියෝ එකේ ඒවා slow කරලා highlight කරලා පෙන්නුව නිසානේ.![]()

ඔය කාටුන් එක බලද්දී පොඩි එකෙක්ට තිය මහා එකෙක්ටවත් ඔය කියල තියෙන symbols පෙන්නේ නැහැනේ බන් . උබ ඒවා දැක්කෙත් මේ වීඩියෝ එකේ ඒවා slow කරලා highlight කරලා පෙන්නුව නිසානේ.![]()

ඕකට කියන්නේ Subliminal effect කියල ...ලෝකේ තහනම් කරලා තියෙන්නේ ඔය seen එක ...එත් හොරෙන් කරනවා ඔය වැඩේ ...උඩු සිතට හසු නොවන frequency range එකක් එත් යටි සිතට ග්රහණය කල හැකි ...ඕක තමයි base එක ඔය සීන් එකේ ...video වගේම audio වලිනුත් මේ දේ කරන්න පුළුවන් ...මිනිහෙක්ගේ සිත කාටවත් අඩුම තරමේ ඌටවත් නොදැනෙන්න වෙනස් කරන්න පුළුවන් ක්රමයක් මේක ...හොද පැත්තට වගේම නරක පැත්තටත් යොදා ගන්න නිසයි මේ ක්රමය තහනම් කරලා තියෙන්නේ ...තම්බි හැත්තගේ හිත් වෙනස් කරන්න නම් මරේ මරු ...පහල audio එකේ music එකක් විතරයි අපිට ඇහෙන්නේ ...ඒ උනාට යටි සිතට දෙන විවිද විදානයන් අඩංගු කරලා තියෙන්නේ ...සිංහලෙන් දැම්මොත් අපේ හිතට ඒ දේවල් නොදනිම කාවදිනවා .... දැන් තේරෙනවද බරපතලකම ...වෙළද ප්රචාරණයට බහුලව යොදාගන්න සීන් එකක්