ලිංගික සංකේත නිරාවරණය

Tony_Stark

Member
Feb 1, 2015
130
6
0
colombo
ලිංගික සංකේත නිරාවරණය

Disney Sex symbols Exposed

hqdefault.jpg

164824_v1.jpg

disney_subliminal.png

82893861.jpg

f0531d84-a8a8-4a8a-b8fc-656ce598fb71.jpg

1a091adb-ff7f-4cd8-8479-b3d495a67f0e.gif

e5928546-9c96-40a7-8831-df33efb06116.gif

522b4b4d-a155-450e-bff3-6b965e2068e5.gif

Last edited:

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    its according to the way you look at it.... Still i didn't see such.... this video creator is definitely Disney hater...:P
     
    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    මුන් මේවා ශේප් එකේ දාලා තියෙන්නෙ පොඩි එවුන් ලොකු වෙලා පට්ට කුප්පයො වෙන්නෙ උන් පොඩි කාලෙම මෙවා බලල උන්ගෙ පොඩි හිත්වල තැන්පත් වෙන හින්දයි මම නම් හිතන්නෙ :angry::angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වල් හිත.
    ඩිස්නි කාටුන් වලත් මෙහෙම පේනව කියන්නෙ මූට බස් එහෙක කෝච්චියක යද්දි මොනා පේනව ඇද්ද :lol:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මුන් මේවා ශේප් එකේ දාලා තියෙන්නෙ පොඩි එවුන් ලොකු වෙලා පට්ට කුප්පයො වෙන්නෙ උන් පොඩි කාලෙම මෙවා බලල උන්ගෙ පොඩි හිත්වල තැන්පත් වෙන හින්දයි මම නම් හිතන්නෙ :angry::angry::angry::angry:

    ඔය කාටුන් එක බලද්දී පොඩි එකෙක්ට තිය මහා එකෙක්ටවත් ඔය කියල තියෙන symbols පෙන්නේ නැහැනේ බන් . උබ ඒවා දැක්කෙත් මේ වීඩියෝ එකේ ඒවා slow කරලා highlight කරලා පෙන්නුව නිසානේ.:frown:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය කාටුන් එක බලද්දී පොඩි එකෙක්ට තිය මහා එකෙක්ටවත් ඔය කියල තියෙන symbols පෙන්නේ නැහැනේ බන් . උබ ඒවා දැක්කෙත් මේ වීඩියෝ එකේ ඒවා slow කරලා highlight කරලා පෙන්නුව නිසානේ.:frown:
    :nerd::nerd::nerd::nerd:
     
    Tony_Stark

    Member
    Feb 1, 2015
    130
    6
    0
    colombo
    හරි ස්ලෝ කරල බලද්දි හරි මේවා පේනවනෙ මෙහෙම කරන්න කිසිම හේතුවක් නෑ කියලද කියන්නෙ?
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය කාටුන් එක බලද්දී පොඩි එකෙක්ට තිය මහා එකෙක්ටවත් ඔය කියල තියෙන symbols පෙන්නේ නැහැනේ බන් . උබ ඒවා දැක්කෙත් මේ වීඩියෝ එකේ ඒවා slow කරලා highlight කරලා පෙන්නුව නිසානේ.:frown:

    :yes::yes::yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යකෝ කාටූන් තියෙන්නේ පොඩිඋන්ට බලන්නද?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඕකට කියන්නේ Subliminal effect කියල ...ලෝකේ තහනම් කරලා තියෙන්නේ ඔය seen එක ...එත් හොරෙන් කරනවා ඔය වැඩේ ...උඩු සිතට හසු නොවන frequency range එකක් එත් යටි සිතට ග්‍රහණය කල හැකි ...ඕක තමයි base එක ඔය සීන් එකේ ...video වගේම audio වලිනුත් මේ දේ කරන්න පුළුවන් ...මිනිහෙක්ගේ සිත කාටවත් අඩුම තරමේ ඌටවත් නොදැනෙන්න වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් මේක ...හොද පැත්තට වගේම නරක පැත්තටත් යොදා ගන්න නිසයි මේ ක්‍රමය තහනම් කරලා තියෙන්නේ ...තම්බි හැත්තගේ හිත් වෙනස් කරන්න නම් මරේ මරු ...පහල audio එකේ music එකක් විතරයි අපිට ඇහෙන්නේ ...ඒ උනාට යටි සිතට දෙන විවිද විදානයන් අඩංගු කරලා තියෙන්නේ ...සිංහලෙන් දැම්මොත් අපේ හිතට ඒ දේවල් නොදනිම කාවදිනවා .... දැන් තේරෙනවද බරපතලකම ...වෙළද ප්‍රචාරණයට බහුලව යොදාගන්න සීන් එකක්

    ඒක තමයි බන් මටත් හිතුනා මේකෙ ලොකු දෙයක් ගැබ් වෙලා තියනව කියල නැත්තන් බන් ඕක ඔච්චර හන්ගල දාන්න ඕනියැ ලොකු සීන් එකක් තියනව මේකෙ:yes::yes::yes: