මොකෝ උඹ රහස්‍ය ප්‍රදේශයක් දැකලා වගේ?
උඹල වරෙන්කො අපේ clan එකට බන්.. අපේ එකේ වැඩිය කට්ටිය නම් නෑ. 15ක් වගේ ඉන්නේ. Level 75න් උඩ අය ඉන්නවා ගොඩක්. උඹලත් ඇවිත් අපේ එකේ join වෙලා ගහමුකෝ බන්. අනේ බන්.. වරෙන්කො.. අපි හැමදාම war ගහනවා. දැන් war 33k ගහල.. නම තියෙන්නේ SL AVENGERS කියල.. මගේ නම බලපන් මෙම්බෙර්ස් ලිස්ට් එකේ.. Roamstar කියල ඇත්තේ. උඹල එනවනම් කියපන්කො open කරන්න කට්ටියට එන්න..



ටෑංකූ පුටා.... උඹේ නම කොහොමද තියෙන්නේ Sri Lankan King එකේ?



