EK Clash of Clans Gamers Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං ගේම් එක ඩව්න්ලෝඩ් කරන්න ලින්කුවක් දියන්කො අපිටත් සෙට් වෙන්න.

    Android Phone එකකින් හරි ටැබ් එකකින් හරි Clash of Clans කියලා සර්ච් පාරක් දාන්න.. :yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Phone eka root කරලා Clash of Clans සෙල්ලන් කරන්න xmodgames දාගෙන ඉන්න වැඩ්ඩො ඉන්නවද???
    මට පොඩි help එකක් ගන්න...
     
    Nov 28, 2014
    117
    3
    0
    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. I made a Website for this task and i want to share it with all of you. So if you really want to know my thinking about EK Clash of Clans Gamers Club, then i will tell you that it is really a very awesome as well as enjoyable Club, i had eve join in my whole life. Here is a lot of things to learn for a Human. So you should also have a Experience of this Club.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මගේ ගම
    p5IyG9tKp
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    Android Phone එකකින් හරි ටැබ් එකකින් හරි Clash of Clans කියලා සර්ච් පාරක් දාන්න.. :yes:
    ලොල් මේක ඇන්ඩ්‍රොයිඩ් ගේමක් ද? වින්ඩෝස් වලින් බැරිද?
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Farming Build ekak mama yanne

    Mulinma Elixir Collector gold collector up kara level 12ta
    townhall eka level 8
    dan tika tika barracks,laboratory up karagena yanawa
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මගේ ගම

    :angry::angry::angry::angry::angry:

    මචන් ගොන් වැඩක් කරලා තියෙන්නේ...

    මෙහෙමය් මචන් ඕක ගහන්න ඕන..
    මාත් ලෙවල් 4,5 ටවන් හෝල් එක තියෙද්දී හිතන් හිටියේ උඩටම ගියාම තමා වැඩර් කියලා..නැහැ මචන්

    මෙන්න මෙහෙමය් කරන්න ඕන

    දැන් උබ ඉන්නේ ලෙවල් 7 කියපන් (ටවන් හෝල් එකින් තමා මචන් මෙහෙම ලේඅවල් කියන්නේ ) දැන් මචන් උබ එකේ මක්සිමම් අප්ග්‍රේඩ් කරන්න ඕන සියලුම දේවල්...

    දැන් මෙහෙම හිතපන්..වෝල් උප්ගෙඩ් කරන්න පුළුවන් ලෙවල් 9 වෙනකන්..
    දන් උබ ලෙවල් 10 TH එක ගැහුවම හිතපන් උබට අප් කරන්න තියෙනවා කෝටියක් දේ...

    දැන් උබේ මෙන්න මේ වහේ නෙහැ/..

    කිසි දෙයක් අප් කරලා නැහැ

    zFBwK4b.jpg

    ________________________________________________________

    හැබය් මෙන්න මේ ලෙවල් 8 එක තියෙනවා උබට වැඩ ඩිෆෙන්ස් එක

    kwThXUj.jpg

    බලපන් මේකෙන් කෙලි ***ටහිකිලා යන්න මේකට හාෆ් ෆාමින් උන් විතරය් මේකට කෙලින්නේ අනති එක මේ රේන්ජ් එකේ ඒවාට කෙලිනවා බොරු drag attck එකකින් ඇරෙන්න..

    එක නිසා මචන් ටවන් හෝල් උඩ දාන්න කලින් පොඩ්ඩක් හිතපන්...

    :yes::yes::yes::yes::yes:

    අරට වඩා අරක තමා මචන් ලේසිම විදිය...

    අනික මචන් උඩ ට්‍රොෆි ලෙවල් එකකට යන්නෙපා...
    1200/1300 තියන් ඉදපන්..මන් 2200 ගානක ඉදලා බැරිම තැන බැස්සා 1300 ගානකට..3 පාරක් ක්‍රිස්ටල් යනවා අයෙත් ආව හිහිහි

    මොකද ක්ලාන් එක 1 තැනට ගෙන්න ගියේ ලංකාවේ..දැන් ඉන්නබරි නිසා බැස්සා පහල ලෙවල් එකකට,..මේකේ තියෙන වාසිය තමා මචන්

    දවසකට ඩිෆෙන්ස් වදිනවා 100/200 එක මල වදේ එක නිසා ටවන් හෝල් එක එලියට දාපන්...

    එතකොට මචන් ෆාමින් කරන උන් හෝල් එකට විතරක් කෙලලා යනවා..
    අපිට මාර ලේසිය්...දවසට 2,3 අඩුවෙනවා ට්‍රොෆිස් හැබය් පය 12/15 වදිනවා ශිල්ඩ් එක..

    හොදට ලුට් හදාගෙන අප්ග්‍රේඩ් කරපන්..මන් දැන් හෝල් ලෙවල් 8 ඉන්නේ ලෙවල් එක 81 ද කොහෙද..ලොල්
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :angry::angry::angry::angry::angry:

    මචන් ගොන් වැඩක් කරලා තියෙන්නේ...

    මෙහෙමය් මචන් ඕක ගහන්න ඕන..
    මාත් ලෙවල් 4,5 ටවන් හෝල් එක තියෙද්දී හිතන් හිටියේ උඩටම ගියාම තමා වැඩර් කියලා..නැහැ මචන්

    මෙන්න මෙහෙමය් කරන්න ඕන

    දැන් උබ ඉන්නේ ලෙවල් 7 කියපන් (ටවන් හෝල් එකින් තමා මචන් මෙහෙම ලේඅවල් කියන්නේ ) දැන් මචන් උබ එකේ මක්සිමම් අප්ග්‍රේඩ් කරන්න ඕන සියලුම දේවල්...

    දැන් මෙහෙම හිතපන්..වෝල් උප්ගෙඩ් කරන්න පුළුවන් ලෙවල් 9 වෙනකන්..
    දන් උබ ලෙවල් 10 TH එක ගැහුවම හිතපන් උබට අප් කරන්න තියෙනවා කෝටියක් දේ...

    දැන් උබේ මෙන්න මේ වහේ නෙහැ/..

    කිසි දෙයක් අප් කරලා නැහැ.

    zFBwK4b.jpg

    ________________________________________________________

    හැබය් මෙන්න මේ ලෙවල් 8 එක තියෙනවා උබට වැඩ ඩිෆෙන්ස් එක

    kwThXUj.jpg

    ලපන් මේකෙන් කෙලි ***ටහිකිලා යන්න මේකට හාෆ් ෆාමින් උන් විතරය් මේකට කෙලින්නේ අනති එක මේ රේන්ජ් එකේ ඒවාට කෙලිනවා බොරු drag attck එකකින් ඇරෙන්න..

    එක නිසා මචන් ටවන් හෝල් උඩ දාන්න කලින් පොඩ්ඩක් හිතපන්...

    :yes::yes::yes::yes::yes:

    අරට වඩා අරක තමා මචන් ලේසිම විදිය...

    අනික මචන් උඩ ට්‍රොෆි ලෙවල් එකකට යන්නෙපා...
    1200/1300 තියන් ඉදපන්..මන් 2200 ගානක ඉදලා බැරිම තැන බැස්සා 1300 ගානකට..3 පාරක් ක්‍රිස්ටල් යනවා අයෙත් ආව හිහිහි

    මොකද ක්ලාන් එක 1 තැනට ගෙන්න ගියේ ලංකාවේ..දැන් ඉන්නබරි නිසා බැස්සා පහල ලෙවල් එකකට,..මේකේ තියෙන වාසිය තමා මචන්

    දවසකට ඩිෆෙන්ස් වදිනවා 100/200 එක මල වදේ එක නිසා ටවන් හෝල් එක එලියට දාපන්...

    එතකොට මචන් ෆාමින් කරන උන් හෝල් එකට විතරක් කෙලලා යනවා..
    අපිට මාර ලේසිය්...දවසට 2,3 අඩුවෙනවා ට්‍රොෆිස් හැබය් පය 12/15 වදිනවා ශිල්ඩ් එක..

    හොදට ලුට් හදාගෙන අප්ග්‍රේඩ් කරපන්..මන් දැන් හෝල් ලෙවල් 8 ඉන්නේ ලෙවල් එක 81 ද කොහෙද..ලොල්

    අම්මා ගහයි බැට් එකෙන්. උඹේ කටේ මසුරන් දාන්න වටිනවා බං.. මමත් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා තෝ කියපු ඒවායින්. මම් මේ අහන්න හිටියේ මොකද ටවුන් හෝල් එක එලියට දාලා කියලා.

    මම රතු කරලා තියෙන ටික තේරුනේ නෑ බං. පොඩ්ඩක් කියලා දීපං. මම හෝල් ලෙවල් 7 අප් වෙන්න දාලා තියෙන්නේ. තව දවස් 03ක් තියෙනවා ඉවර වෙන්න..
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    එක මල වදේ එක නිසා ටවන් හෝල් එක එලියට දාපන්...

    එතකොට මචන් ෆාමින් කරන උන් හෝල් එකට විතරක් කෙලලා යනවා..

    wrong
    town hall eka eliye dapuwama trophies passe yana ewunta wasi
    farming karana ewun th ekata witharak kelala nikan enne ne
    farming karana ekata free shield ekak hambenawa th eka eliye demmama
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka
    lks007 kiwa godak ewa hari
    enna townhall eke tiyana serama max upgrade karanna
    eth walls nam lvl 7 wage upgrade wunama athi
    neththan hena kalayak yanawa th8 th9 yanna
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව දන්න දේවල් කියලා දීපියව්. බේසික්ස්.. රහස්.. පොඩි පොඩි දේවල්. මම තාම සති 06ක් විතර වෙන්නේ ගේම් එක ගහන්න පටන් අරගෙන. තාම ලෙවල් 29 ඉන්නේ.. ත්‍රෝපීස් 1250 පස්සේ දුවන්නේ මම ජෙම්ස් ටික බා ගන්න. ඊට පස්සේ ත්‍රෝපීස් පස්සේ දුවන එක නවත්තලා ක්ලෑන් එක හදා ගන්න හිතන් ඉන්නේ. දැං 1201ක් තියෙනවා. ටවුන් හෝල් එක ලෙවල් 7 අප් වෙන්න දාලා ඉන්නේ. Gladiators SL එකේ Dili කියලා තියෙන්නේ මගේ ක්ලෑන් එක. විසිට් එකක් දාලා බලලා මට උපදෙසක් දීපල්ලා... :) :) :)