Phone Help

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    xiaomi-redmi-2-2.jpg



    ෆොන් එකක් ගන්න බැලුවේ ..... පොඩ්ඩක් කියපල්ලකෝ මේක හොදයිද ????
    මට උපරිම යන්න පුළුවන් 18000 විතර ...
    Xiaomi Redmi 2

    :confused::confused::confused:


    http://www.gsmarena.com/xiaomi_redmi_2-6884.php


    :D:D:D:D
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Xiaomi ෆෝන් හොදයි බන්... සිරාවටම කියන්නේ.. මම යාලුවෙක්ගෙ එකක් යුස් කළා... කිසිම අව්ලක් නෑ..... කට්ටිය කියයි අප්පෝ මොන ජර්වක් මේ. ඔහොම කියලා. උබත් කල්පනා කරලාම. රිවිව් බලලා ගනින්...

    ගුඩ් ලක්


    http://dialcom.lk/categories.php?path=1-49
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රෑපේ තියෙන බ්‍රැන්ඩ් එක මොක්කද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කස්ටිය කිව්වට මට නම් තාම අහු උනේ නෑ බන් බම්පි :confused:
     
    • Like
    Reactions: isuru_feat